එල කිරි වාසී සහෝදරවරුනී
උබලා වාහනය හෝදද්දි පාව්ච්චි කරන මොනාහරි products තියෙනවද?
පොඩ්ඩක් කියපල්ලකෝ අලුතින් වංඩියක් ගත්තා.

wax කියයි shampoo කියයි මෙවුවයින් මොන මොන දේවල් වෙනවද නොදනී