Questions වාහනය හෝදන්නේ ????

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    එල කිරි වාසී සහෝදරවරුනී

    උබලා වාහනය හෝදද්දි පාව්ච්චි කරන මොනාහරි products තියෙනවද?
    පොඩ්ඩක් කියපල්ලකෝ අලුතින් වංඩියක් ගත්තා.:love::love::love:

    wax කියයි shampoo කියයි මෙවුවයින් මොන මොන දේවල් වෙනවද නොදනී:confused::confused::confused::confused:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capture.jpg


    මේක පාවිච්චි කරන්නේ වාහන ගත්තු මුල්ම කාලේ ඉදන්ම. වෙන දේවල් කරන්නේ නැහැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Mokakda aula? Mta gaanak nene
    හෝදල පිහදැම්මට පස්සෙත් පොඩියට ඩොට් වගේ වතුර වේලිච්ච පැල්ලම් හිටිනව.
    වාහනේ අදුරු පාට නිසා හොඳට පේනව. මයික්‍රෝ ෆයිබර් ටවල් වලින් පිහලත් හරියන්නෙ නෑ.

    ඉස්සර එහෙම අවුලක් තිබුනෙ නෑ. කුණු හේදිලා යනව අඩු ගතියක් තියෙන්නෙ.
    හේදුවට පස්සෙ කිසි ශයින් එකක් නෑ... නිකං වතුරෙන් හේදුව වගේ..

    මේක තමයි දාල බලන්න ඉන්නෙ...
    මේක හොඳයි කියල අහල තියෙනව..