වාහනවල දෝශ සෙවීමේ සටහන්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වාහනේ - ලාන්ස්ර් CK2

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    වැස්සට පස්සෙ ඉස්සරහින් වතුර ඒම, වතුර හෙල්ලෙන සද්දයක් ඒම

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එන වතුර පහලට බේරී නොයෑම නිසා ෆ්‍රෙශ් එයා ඉන්ලට් එකෙන් වතුර උතුරා ඒම.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    කාලයක් තිස්සේ සේදීගිය වැලි, දූවිලි, කොල කැබලි ජලය බසින මාර්ගය තුල බැදී පස් තට්ටුවක් සේ ඝනව සිරවී තිබින. ෆෙන්ඩරය ගලවා හැකිපමන මාර්ගය අසලට ඇක්සස් කර කූරකින් එම මඩ තට්ටුව කඩා සෝදා සුද්ද කිරීම.

    • Like
    Reactions: Eranga.B

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් වෙන එකක් බලන එක හොදයි බං. :baffled:

    කොමන් රේල් කියන එක ටිකක් විස්තර කරන්න පුළුවන්ද බං... ටික ටික දැනගන්න ඕන

    :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ආමි එකට වාහන දෙන්න එපා :angry::angry::angry::angry::angry:

    ආමි එකේ ඔෆිසර්ස් ලා පාවිච්චියට ගන්න වාහන එළට තියන් ඉන්නවනෙ බං... උඹේ එක ඩ්‍රයිව් කරපු එකා කන්න ඇත්තෙ..
    :confused:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    වාහනය- ටොයෝටා ටවුන්ඒස්

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    *බ්‍රේක් පැඩල් එක පාගනකොට ඒ අසලින් හුලං ශබ්දයක් පැමිණීම
    *බ්‍රේක් පැඩල් එක බුරුල් ගතියක් කකුලට දැනීම
    *බ්‍රේක් පෑගීමෙන් පසු කකුල පැඩලයෙන් ඉවතට ගත්විට එය නැවත උඩට පැමිණීමට කලින්ට වඩා වැඩිපුර කාලයක් ගැනීම
    (මෙහිදී වාහනේ බ්‍රේක් අඩු වීමක් සිදුනොවුනි)

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    *වාහනේ සේව් බුස්ටරය හානි වී ඇත.

    ඔය පහලින් තියෙන්නේ සේව් බුස්ටරයක්. ටවුන්ඒස් වෑන් වල නං මේක තියෙන්නේ ස්ටියරිං වීල් එක තියෙන හරියේ, ස්පිඩෝ මීටර් වලට යටින්. මේක ගලවන්න මීටර් පැනල් එහෙමත් ගලවන්න උනා. කරදර,කාලය යන වැඩක්.

    මේ සේව්බුස්ටරය කියන එකෙන් තමයි වාහනේ බ්‍රේක් පෑගුවම තදවෙන බ්‍රේක් පැඩල් එක ආයේ මුල් පිහිටීමට ගේන්නේ. මේක වැඩේ කරන්නේ නෑ කියලා බ්‍රේක් නං ක්ෂණිකව නැති වෙන්නේ නෑ. හැබැයි මේ කොටස අලුත් වැඩියා නොකර ගොඩක් කල් දුවන්න නං හොද නෑ.

    3494_P_1380877874164.jpg

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    *රිකන්ඩිෂන් සේව් බුස්ටරයක් දාන්න හොයලා බැලුවා. ඒත් හදිසියේ හොයාගන්න තිබුනේ නෑ. පංචිකාවත්තේ ඉන්නවා කෙනෙක් මෙව්වාම ගලවලා ආයේ හදන. එතනට අරං ගියාම බුස්ටරේ ගලවලා, ඇතුලේ තියෙන ටියුබ් එක එහෙම මාරු කරලා, හොදට හදලා දුන්නා.

    ඊට පස්සේ අලුත්වැඩියා කරපු සේව් බුස්ටරේ හයිකරාම දෝෂය නිවැරදි උනා.
     
    • Like
    Reactions: Eranga.B

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කොච්චර radiator ට වතුර දැම්මත් කි.මි. 25 යනකොට radiator එකේ වතුර පට්ට විදිහට අඩුවෙනවා
    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    මුලින්ම Radiator එක Clean කරා.
    ඊට පස්සෙ Radiator ඒකෙ ලීක් තියෙනවද බැලුවා. ලීක් තිබුනෙත් නැහැ
    පස්සෙ බලනකොට thermostat valve එක හරියට වැඩ කරන්නෙ නැහැ.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    උන් ඒක අයින් කරා එතකොට ok. ඒත් මම ආපහු අලුත් එකක් දා ගත්තා දන් ප්‍රශ්නයක් නැහැ

    (මචන් ලංකාවෙ බාස්ල මේක ලෙඩක් නැතුවත් අයින් කරනවලු ඒත් මචන්ස්ල මේක නැති උනාම Engine එක Under temperature දුවන්න පුලුවන් ඒකෙන් Engine life time එක අඩු වෙනවා )
     
    Last edited:
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කොච්චර radiator ට වතුර දැම්මත් කි.මි. 25 යනකොට radiator එකේ වතුර පට්ට විදිහට අඩුවෙනවා
    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    මුලින්ම Radiator එක Clean කරා.
    ඊට පස්සෙ Radiator ඒකෙ ලීක් තියෙනවද බැලුවා. ලීක් තිබුනෙත් නැහැ
    පස්සෙ බලනකොට thermostat valve එක හරියට වැඩ කරන්නෙ නැහැ.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    උන් ඒක අයින් කරා එතකොට ok. ඒත් මම ආපහු අලුත් එකක් දා ගත්තා දන් ප්‍රශ්නයක් නැහැ

    (මචන් ලංකාවෙ බාස්ල මේක ලෙඩක් නැතුවත් අයින් කරනවලු ඒත් මචන්ස්ල මේක නැති උනාම Engine එක Under temperature දුවන්න පුලුවන් ඒකෙන් Engine life time එක අඩු වෙනවා )

    අපේ මක බාස්ලා ගොඩක් ඕක කරනවා.. එන්ජිමක් හොඳට වැඩ කරන්න යමකිසි උශ්නත්වෙකට පත්වෙන්න ඕනේ... ඕක දාලා තියෙන්නේ ඒකයි... අපේ උන් කරන්නේ ඉතිං ජපනටත් වැඩිය පන්ඩිත වැඩ... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Thanks REP+11

    අපේ මක බාස්ලා ගොඩක් ඕක කරනවා.. එන්ජිමක් හොඳට වැඩ කරන්න යමකිසි උශ්නත්වෙකට පත්වෙන්න ඕනේ... ඕක දාලා තියෙන්නේ ඒකයි... අපේ උන් කරන්නේ ඉතිං ජපනටත් වැඩිය පන්ඩිත වැඩ... :P

    අපේ මකබාස්ලා හිතන්නේ ජපනා ඇග කහනවට සමහර කෑලි මේවට හයි කරනව කියලා :growl:
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    oxigen senser (O2)

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    Vitz eke check engine ewna yanwa sarinsare..(masekata 2k3k)
    hitapu gaman accrater karata car 1ka yanne na. fual karanwa adui..
    7.5-8.5k city.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    scan karama O2 senser 1k awulk kiyala mattu wuna.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    rs 15k gs auto 1n. toyota lanak giyanum 25k yanawa. O2 senser 1 alutne damma dan wade hari..
    dan10-11 karanwa city..
     
    • Like
    Reactions: Mr.Tom

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    රළු පාරවල් වල යනකොට පිටිපස්සෙ රෝද ගාවින් ඩක ඩක ගාල සද්දයක් එනව

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝෂය හොයන්නෙ ගියෙ නෑ තව කීයක් අතින් කයිට් වෙන වැඩක්ද දන්නැති නිසා :baffled:
     
    :eek::eek: