වාහනේ - ලාන්ස්ර් CK2
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
වැස්සට පස්සෙ ඉස්සරහින් වතුර ඒම, වතුර හෙල්ලෙන සද්දයක් ඒම
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
වින්ඩ්ස්ක්රීන් එකෙන් එන වතුර පහලට බේරී නොයෑම නිසා ෆ්රෙශ් එයා ඉන්ලට් එකෙන් වතුර උතුරා ඒම.
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
කාලයක් තිස්සේ සේදීගිය වැලි, දූවිලි, කොල කැබලි ජලය බසින මාර්ගය තුල බැදී පස් තට්ටුවක් සේ ඝනව සිරවී තිබින. ෆෙන්ඩරය ගලවා හැකිපමන මාර්ගය අසලට ඇක්සස් කර කූරකින් එම මඩ තට්ටුව කඩා සෝදා සුද්ද කිරීම.