e bay පිහිට තමයි ඉතින් . ටික කාලෙකට අල්ලලා හිටිනවා ඕක ගැහුවම.
එකක් ගෙන්නගෙන තියාගන්න ඕනී. හදිස්සියට හොදයිනේ e bay පිහිට තමයි ඉතින් . ටික කාලෙකට අල්ලලා හිටිනවා ඕක ගැහුවම.
එකක් ගෙන්නගෙන තියාගන්න ඕනී. හදිස්සියට හොදයිනේ කෝ යකුනේ මේකෙ හිටිය කුකුල්ලු.. මුන්ගෙ වාහන වලට දැං ලෙඩ එන්නෙ නැතුවවත්ද?
දැන් ඔක්කොමලා හොන්ඩ විසෙල් අරගෙනද දන්නෙ නෑ. කෝ යකුනේ මේකෙ හිටිය කුකුල්ලු.. මුන්ගෙ වාහන වලට දැං ලෙඩ එන්නෙ නැතුවවත්ද?

දැන් ඔක්කොමලා හොන්ඩ විසෙල් අරගෙනද දන්නෙ නෑ.

පදින පදින රථ හත් කඩකට පැලියන්
තව තව රස කටු මේකෙ ලියවියන්
ගනන් ගන්න එපා හොඳේ කටු නැති සුබ නව වසරක් වේවා~~
nitharama clutch ekata kakula thiyagena yanawanam,pressure plate sawuttu wenna thiyena ida kada wadi lu
වෙසල්![]()
එහෙනම් හෙට අනිද්දට මේ Thread එකත් ඉවර වෙලා වාහනවල දෝශ සෙවීමේ සටහන් 2 පටන් ගන්න පුලුවන් වෙයි එන ලෙඩ වල හැටියට

Onna ehenam math ekak dannam,
.....................
.....................
.....................
.....................

අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....

Wetenne Engine oil da balapan,Engine oil nam ekko ube oil nut eken oil leak wenawa,(service ekedi hariyata nut eka thada karala na,ekko nut eke pota yawala) ehema nattan Engine eke packing eke kohe hari awulak da balapan,,poddak yata ringala balapan,engine eke kohenda oil pellamak thiyenne kiyala,Duwanna kalin hodata balapan Engine eke oil godak adu wela da kiyala,oil aduwen duwanne epaටොයෝටා townace kr42 ekak තියනවා..මේක නවත්තල තියන තැන යට තෙල් බින්දු 15 විතර තියනවා හැමදාම ...මොකක්ද අවුල..තාම බාස් ගාවට ගියේ නැ..පෙට්රල් නෙමෙයි
Wetenne Engine oil da balapan,Engine oil nam ekko ube oil nut eken oil leak wenawa,(service ekedi hariyata nut eka thada karala na,ekko nut eke pota yawala) ehema nattan Engine eke packing eke kohe hari awulak da balapan,,poddak yata ringala balapan,engine eke kohenda oil pellamak thiyenne kiyala,Duwanna kalin hodata balapan Engine eke oil godak adu wela da kiyala,oil aduwen duwanne epa