වාහනවල දෝශ සෙවීමේ සටහන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    e bay පිහිට තමයි ඉතින් . ටික කාලෙකට අල්ලලා හිටිනවා ඕක ගැහුවම.

    :) එකක් ගෙන්නගෙන තියාගන්න ඕනී. හදිස්සියට හොදයිනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ යකුනේ මේකෙ හිටිය කුකුල්ලු.. මුන්ගෙ වාහන වලට දැං ලෙඩ එන්නෙ නැතුවවත්ද?

    :lol: දැන් ඔක්කොමලා හොන්ඩ විසෙල් අරගෙනද දන්නෙ නෑ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෝ යකුනේ මේකෙ හිටිය කුකුල්ලු.. මුන්ගෙ වාහන වලට දැං ලෙඩ එන්නෙ නැතුවවත්ද?

    පදින පදින රථ හත් කඩකට පැලියන්
    තව තව රස කටු මේකෙ ලියවියන්
    :baffled:

    ගනන් ගන්න එපා හොඳේ කටු නැති සුබ නව වසරක් වේවා~~
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol: දැන් ඔක්කොමලා හොන්ඩ විසෙල් අරගෙනද දන්නෙ නෑ.

    වෙසල් :shocked::shocked::shocked: :lol::lol::lol:
    එහෙනම් හෙට අනිද්දට මේ Thread එකත් ඉවර වෙලා වාහනවල දෝශ සෙවීමේ සටහන් 2 පටන් ගන්න පුලුවන් වෙයි එන ලෙඩ වල හැටියට :lol::lol::lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පදින පදින රථ හත් කඩකට පැලියන්
    තව තව රස කටු මේකෙ ලියවියන්
    :baffled:

    ගනන් ගන්න එපා හොඳේ කටු නැති සුබ නව වසරක් වේවා~~

    avatar464475_8.gif
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Onna ehenam math ekak dannam,
    Lede thamai Car eka pickup karaddi daka daka gala dedarillak enawa,
    Nawattala thiyala adinakota thamai wenne,muladi muladi eka wune tikak rath wenna duwaddi thamai.
    laga duwaddi dedarillak nathuwa pickup wenawa,engine eka heat wunama pickup wenne dedarala,passe lede uda diwwa,
    passe balanakota pressure plate eka gihin,aluthin ma ekak demma,15k withara giya,passe lede hari giya.
    oka godak welawata wenna ganne clutch eka uda negagenama drive karoth thamai :P nitharama clutch ekata kakula thiyagena yanawanam,pressure plate sawuttu wenna thiyena ida kada wadi lu

    me thiyenne pressure plate ekak

    211141025D.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙසල් :shocked::shocked::shocked: :lol::lol::lol:
    එහෙනම් හෙට අනිද්දට මේ Thread එකත් ඉවර වෙලා වාහනවල දෝශ සෙවීමේ සටහන් 2 පටන් ගන්න පුලුවන් වෙයි එන ලෙඩ වල හැටියට :lol::lol::lol::lol::lol:

    එ හෙනම් හැමෝම ලියයි ගැරජ් එකෙන් ආවා, පටවගෙන ගියා, මොනවා කරාද දන්නෙ නෑ කියලා :lol:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....
     
    සයිලන්සර් එක පොඩ්ඩක් සිදුරුවෙලා ඇති. ඒක පාස්සගන්න.
     
    • Like
    Reactions: Eranga.B

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....

    DSCF0007-1000x750.jpg
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ටොයෝටා townace kr42 ekak තියනවා..මේක නවත්තල තියන තැන යට තෙල් බින්දු 15 විතර තියනවා හැමදාම ...මොකක්ද අවුල..තාම බාස් ගාවට ගියේ නැ..පෙට්‍රල් නෙමෙයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ටොයෝටා townace kr42 ekak තියනවා..මේක නවත්තල තියන තැන යට තෙල් බින්දු 15 විතර තියනවා හැමදාම ...මොකක්ද අවුල..තාම බාස් ගාවට ගියේ නැ..පෙට්‍රල් නෙමෙයි
    Wetenne Engine oil da balapan,Engine oil nam ekko ube oil nut eken oil leak wenawa,(service ekedi hariyata nut eka thada karala na,ekko nut eke pota yawala) ehema nattan Engine eke packing eke kohe hari awulak da balapan,,poddak yata ringala balapan,engine eke kohenda oil pellamak thiyenne kiyala,Duwanna kalin hodata balapan Engine eke oil godak adu wela da kiyala,oil aduwen duwanne epa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Wetenne Engine oil da balapan,Engine oil nam ekko ube oil nut eken oil leak wenawa,(service ekedi hariyata nut eka thada karala na,ekko nut eke pota yawala) ehema nattan Engine eke packing eke kohe hari awulak da balapan,,poddak yata ringala balapan,engine eke kohenda oil pellamak thiyenne kiyala,Duwanna kalin hodata balapan Engine eke oil godak adu wela da kiyala,oil aduwen duwanne epa

    ඔව් වැටෙන්නේ එන්ජින් ඔයිල්ද, පවර් ස්ටීරියන් ඔයිල්ද, ගියර් ඔයිල්ද කියලා බලන්න ඕනී.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න ඊයෙ කාපු කට්ට

    දැන් ටික කාලෙකට කලින් OBD scan tool එකකින් වාහනෙ ස්කෑන් කරල බලද්දි error codes වගයක් record වෙලා තිබ්බ.

    P0300 - Random Misfire Detected
    P0303 - Cyl 03 Misfire Detected
    P0304 - Cyl 04 Misfire Detected

    බාස spark plugs ගලවල බලල කිව්ව ප්ලග් 4 සවුත්තුයි ඒ ටික මාරු කරමු කියල

    ඊට පස්සෙ තව 1000km - 1500km දිව්වට පස්සෙ මෙන්න බොලේ check engine light එක blink වෙන්න ගත්ත හරියටම අළුත් අවුරුද්ද ලැබුව විතරයි (අප්‍රේල් 14).

    Flashing-MIL1.gif

    බාසට කෝල් එකක් ගැහුවම මූ කියපි බැට්‍රි වයර් එක ගලවල error codes reset කරල බලන්න කියල ... කොහොම හරි ඒකෙන් check engine light එකනම් ගියා.

    ඒත් පොඩ්ඩක් හිතට හරි නෑ ... වාහනෙ එන්ජින් එක idle එකේ තියෙද්දි ලාවට පොඩි මිස් එකක් දැනෙනව ... ඒක එන්නෙත් ඉඳල හිටල තමයි.

    ඉතින් ඊයෙ ගරාජ් එකකට ගිහින් ආයෙ ස්කෑන් කරවල බලද්දි පරණ error codes ටිකම ආයෙ පෙන්නනව.

    ඊට පස්සෙ විසඳුම විදියට ignition coil packs, plug wire set, spark plugs අළුතෙන් දාල engine tune up එකක් කරගත්ත (අලාභය 19,700/-) ... දැනට නම් අවුලක් නෑ බලමු මොකද වෙන්නෙ කියල :dull: