Doctor, lawyer lage wahana nam ganna epa. 90% ka wahana duwanawa witharai maintenance naha. Leda enakota puluwan tharan duwala thallu karanna balanne. Engineers lage ewa nam samanyen shape, un tikak boru kiyanawath adui. Eth hondata balala ganna.math ohoma hithala Doctor kenek gen Lancer ekak gaththa. denna puluwan hama ledakma dunna eka. anthimata engimath overhaul kala.
ඉතින් හරිනෙ බන් ... වාහන 7 - 8 බලල මේකටම කර ගහන්න හේතු උන අනෙකුත් හේතුන්
- අයිතිකරු විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම
- අගනුවර තට්ටු දෙකේ ගෙදරක් තිබීම
- ගෙදර වාහන 3ක් තිබීම (උන් මට මාකටින් පාර දැම්මෙ ගෙදර වැඩිපුර නිකන් තියෙන වාහනෙ මේක දෙන්නත් ලෝබයි කියල)
- අයිතිකරුගෙ නෝන ගුරුවරියක් වීම
මුන්ට වාහනයක් නඩත්තු කරන්න තරම් අහේනියක් තියෙන්න විදියක් නෑ නෙ කියල තමයි ඉතින් ගත්තෙ ... හොඳ පාඩමක් ඉගෙන ගත්ත
Machan wahane balanna ona 90% ma. Owner saha uge withsara 10%
Habai suspension awul tika nam gannakota hoya ganna thibba engine bari unath.
)
ඒ නිසා යාලුවා බ්රේක් එයිල් කෑන් එකකුත් ලග තියාගෙන ඉන්නේ

මම දන්න ටීච කෙනෙකුත් ඉන්නවා එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්න දන්නේ මම කියල දුන්නම. ඒ වාහනේ අරං අව්රුද්දකට පස්සේ.

ටොයෝටා නම් ටොයෝටා මචං. පට්ටයි 
එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ. 