වාහනවල Book Updating

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    දිගින් දිගටම ලංකාවේ පොලිසියෙන් කොල්ලන්ට වෙන කරදර ඉවසන්න බැරුව මෙහෙම පොස්ට් එකක් දාන්න හිතුනේ

    වාහනවල Book එක Update කරපු අය ඉන්නවද?
    Paint, Engine Number, Wheel Size, Height, Weight, Exhaust Update කරන Procedure එක මොකද්ද ඒවාට කීයක් යයිද ?

    Modified වාහනයක් Examinerට පෙන්නන්න ගිහිල්ල පොලිසි ගානේ ලගින්න වෙයිද එහෙමනේ සාමනෙන් ලංකාවේ.....

    එහෙමත් නැත්තම් වෙන ව්ධියක් තියනවද පොලිස් කාරයෝන්ගෙන් කරදරයක් නැතුව බේරිලා Sports වාහනයක් (Glanza) පදින්න?

    52444204_2189684734425772_8940837006380892160_n.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    මචන් මම කලර් එක නම් වෙනස් කරලා තියෙනවා.

    උබ වාහනෙත් අරගෙන වෙරහැරට ගිහින් වාහනේ බර කිරන තැන කොහෙද කියලා අහන්න එතන තියෙන ඔෆිස් එකෙන් තමයි මොඩිෆයි කරන එවා බලලා පොත අප්ඩේට් කරලා දෙන්නේ.

    උදෙම යන්න . වහනේ උස බර පාට හැම දෙයක්ම අයේ බලනවා එතනින්.