වාහනේට එන මීයන්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    වාහනේට එන මීයන්

    මචන්ලා. වාහනේ කෑබින් ෆිල්ටර් එකේ මි පැටැවු වගයක් ඉදලා අහුවුනා. මුන් බෝ උනා කියන්නෙ මහා විනාසයක්. දෑන් වාහනේ සුද්දකරලා දෑම්මා. උබලා මොනවද කරන්නේ මේ මී කරදරේට.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    කෑවම මීයො මැරෙන , කැට වගයක් ගෙනැල්ලා කාර් එක යටින් තියනවා, විශේශයෙන්ම එන්ජින් එක යට බිම තියන්නෙ, එහෙම කරලා අඩු වෙලා ගියා
     
    • Like
    Reactions: amilaboy

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    food city wala tiyanawa " glue Sticky board". ekak genath engine eka yatin tiyanna.

    rs 400 wage board ekak wenne. matanam e wisaduma hari giya

    Sterling Auto care eken mata kiwa wahane engine ekata net ekak gahanna puluwan kiyala.eken cover wena nisa miyo enne na kiyala.eke cost eka wadi.Rs.15,000/= wage gana mathaka widihata.mamanam eka kale naha
     
    Last edited:
    • Like
    Reactions: amilaboy
  • Aug 22, 2011
    43
    10
    8
    මචන්ලා. වාහනේ කෑබින් ෆිල්ටර් එකේ මි පැටැවු වගයක් ඉදලා අහුවුනා. මුන් බෝ උනා කියන්නෙ මහා විනාසයක්. දෑන් වාහනේ සුද්දකරලා දෑම්මා. උබලා මොනවද කරන්නේ මේ මී කරදරේට.

    ඒසී වැඩ කරන තැනකට ගිහින් වයිපර් පැනල් එක ගලවලා ෆ්‍රෙෂ් එයාර් ඩෝර් එකට දැලක් ගස්සව ගන්න මීයන්ට යන්න බැරි වෙන්න.පිටිපස්සෙ බෆර් එක ගලවලා ඒක දෙපැත්තෙ කටවල් දෙකටත් දැලක් ගස්සව ගන්න. 100% සාර්ථකයි.