Meka nm danna එපා. Mage claim එකකට police report ගෙන්න කියල waatha කරා. මම උන්ට call කරලම කිව්ව මේ අන්තිම පාරට දැම්මෙ තොපේ companiye. ආයිත් දන්නේ නෑ කියල.ලාබම කෝපරේට් එක.
මචං වාහනේට full insurance එකක් දාන්න බැලුවේ. මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ?
Srilanka Insurance හොදයිද? නැතිනම් ceylinco හොදයිද ? Or any other recommendations?![]()
කෝපරේට් එකේ ගිය අවුරුද්දේ Vitz එකකට මගේන් 117000 ගත්තා. මේ අවුරුද්දේ SLIC දැම්මා 78/-ලාබම කෝපරේට් එක.
ඉලක්කම් නම්බර් එන පරණ ලඩිවලට ෆුල් ඉන්‍ෂුවරන්ස් දාලා තේරුමක් නෑ. භාගෙකටත් වඩා අඩුවෙන් ගෙවන්නේ. වාහනේ වැඩිය පරණ නැත්නම් විතරක් ෆුල් ඉන්‍ෂුවරන්ස් දාන්න.
valuation කීයදකෝපරේට් එකේ ගිය අවුරුද්දේ Vitz එකකට මගේන් 117000 ගත්තා. මේ අවුරුද්දේ SLIC දැම්මා 78/-