Signal light eka aluthin dammada? Oka hondatama kapanna wenawa wenasa nopenenna nam.ටොම් මාමේ..... ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක් මාමේ.....![]()
වැඩේ කරන්න කලින් හෙඩ් ලයිට් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලගන්න බැරි උනා......![]()
ඕන් වැලි කොල නෑ...... රෙදි කෑල්ලකින් පිහලා දැම්මේ...... ගෑවා ලයිට් එක පුරාම සිග්නල් හර්බල් ටිකක්...... ගාලා ටිකක් වෙලා තියලා..... පිහදැම්මා රෙදි කෑල්ලෙන්..... ඊට පස්සේ බ්රාසෝ වලින් පිහ දැම්මා..... ඔය තියෙන්නේ දිලිසි දිලිසි.......![]()
![]()
ඕක හොදට සුද්ද කරන් යනකොට වෙන වැඩක් උනා..... ඒක වාහන හින්දා කාපු කටු ත්රෙඩ් එකේ දාන්නම්....![]()
Ela machan. Aluthen B13 ekak aran wage light eka kapala thiyenne.Thanks Bro මේ විස්තර ටික, මේ ත්රෙඩ් එකට ගොඩක් වටිනවා![]()
Ela machan. Aluthen B13 ekak aran wage light eka kapala thiyenne.
ලයිට් එක දැකපු ගමන් වාහනේ අදුන ගත්තා නේද.
ඔය මචං කලින් විකුණපු එක. අර එකසැරයක් ඔයාගෙන් එන්ජින් ඔයිල් ගැන මම ඇහුවේ ඕකට දාන්න තමයි. මේ දවස්වලත් තියන්නේ ඔයින් එකක් ම තමයි. 