වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    picture.php


    picture.php
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනව මචන්.. 2000 කොළෙන් ලයිට් එක කැපුවා වගේ නෙමේ ඔය කියන කහ ගැහුණ කේස් එක ආයෙමත් තිබුණටත් වඩා ඉක්මණට ලයිට් එකට සෙට් වෙනවා.කලින් පාරට වඩා අඩු කාලෙකින්.. කහ ගැහිලා කැතට තියන් ඉන්නවට වඩා නම් හොඳා තමා මාසේ ගානේ ඉලුවත් මොකෝ..
    වැලි කඩදාසියෙන් ඇතිල්ලුව කියන්නේ තිබුණ ජරාව කැපිලා ඉවත් වෙන්නේ.. ප්ලාස්ටික් කවර් එක එන ලයිට් එකට නම් ඔය වැඩේ හොඳ නෑ..
    ගොඩක්ම හඩු ගැහිල නම් වාහනෙත්ෆුල් ඉන්ෆුවරන්ස් නම්..බලල කණුවක මූණ ඇන ගන් ..
     
    • Like
    Reactions: Mr.Tom

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ටොම් මාමේ..... ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක් මාමේ..... :D

    වැඩේ කරන්න කලින් හෙඩ් ලයිට් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලගන්න බැරි උනා...... :(

    ඕන් වැලි කොල නෑ...... රෙදි කෑල්ලකින් පිහලා දැම්මේ...... ගෑවා ලයිට් එක පුරාම සිග්නල් හර්බල් ටිකක්...... ගාලා ටිකක් වෙලා තියලා..... පිහදැම්මා රෙදි කෑල්ලෙන්..... ඊට පස්සේ බ්‍රාසෝ වලින් පිහ දැම්මා..... ඔය තියෙන්නේ දිලිසි දිලිසි....... :D

    25sxxt5.jpg


    ඕක හොදට සුද්ද කරන් යනකොට වෙන වැඩක් උනා..... ඒක වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ දාන්නම්.... :D
    Signal light eka aluthin dammada? Oka hondatama kapanna wenawa wenasa nopenenna nam.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thanks Bro මේ විස්තර ටික, මේ ත්‍රෙඩ් එකට ගොඩක් වටිනවා :)
    Ela machan. Aluthen B13 ekak aran wage light eka kapala thiyenne.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela machan. Aluthen B13 ekak aran wage light eka kapala thiyenne.

    :) ලයිට් එක දැකපු ගමන් වාහනේ අදුන ගත්තා නේද. :cool: ඔය මචං කලින් විකුණපු එක. අර එකසැරයක් ඔයාගෙන් එන්ජින් ඔයිල් ගැන මම ඇහුවේ ඕකට දාන්න තමයි. මේ දවස්වලත් තියන්නේ ඔයින් එකක් ම තමයි. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) ලයිට් එක දැකපු ගමන් වාහනේ අදුන ගත්තා නේද. :cool: ඔය මචං කලින් විකුණපු එක. අර එකසැරයක් ඔයාගෙන් එන්ජින් ඔයිල් ගැන මම ඇහුවේ ඕකට දාන්න තමයි. මේ දවස්වලත් තියන්නේ ඔයින් එකක් ම තමයි. :)

    GT ලොක්කා B13 ගැන එක්ස්පර්ට් කෙනෙක්... බොරු නම් අහලා බලපං... ;)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ක්ලෝගාඩ් වලින් යැව්වේ. දැන් මාස තුනක් වගේ ඇති. දැන් ආය ටිකක් කහ වෙලා :baffled: