වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Me oya neda?

    272245456_1584495365239057_4159133123049960930_n.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    මාත් ගලවන්නෝන
    කියත්පටි වැඩේ හරියන්නෙ නෑ, ග්‍රයින්ඩරෙන්ම මාක් කරගන්නවා, ඔවු
    :yes: කියත් පටිය උල් කරල ගත්තම හොඳට ඇඳෙනව.
    ඉන්ජිනියරිං බ්ලූ වගේ ඉන්ක් එකක් තිබුණනං වැඩේ ගොඩ...
    දැන් අපේ බුවාලා අලුත් වාහන වලත් distributor කියලා වෙන මොකක් හරිවත් ගලවලා දායි
    :lol::lol::lol:
    😅😅
    Me oya neda?

    272245456_1584495365239057_4159133123049960930_n.jpg
    හයියෝ.....
    ලීක් වෙලා.... දැන් කොහොමද පාරෙ බැහැල යන්නෙ....
    බම්පි... වැඩේ හරිගියාද බන්??
    ඔවු මචං වැඩේ හරි... ටික දවසක් යනකල් ඔයිල් එනවද කියල ටිකක් අවධානෙන් ඉන්න ඕනෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    Namki oya ses chat karanna kamathi nadda.

    Imo innawathe?
    පල වනචරය....
    ooowa galawanna epaa yakooo :D :D
    මගෙ විනෝදාංශයනෙ....
    ඔය වගේ දේවල් කරන්න ගිහිල්ල කෙලවගෙන ඉන්නෙ...
    දැන් නම් අත වත් තියන්නේ නැහැ
    මොකෝ වුණේ....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    @PHBhagya mchn uba dannawada car ac cooling box ekata alawala ena sponge kali ganna place ekak?
    එයාර් ෆ්ලෝ එක ලීක් වෙන්නෙ නැති වෙන්න, එයාර් වෙන්ට් ජොයින්ට් වලට සීල් වෙන්න අලවල තියන ස්පොන්ච් කෑලිද?

    ගන්න තැන් හරියට දන්නෙ නෑ මචං.... A/c කරන තැන් වලනං ඇති...
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එයාර් ෆ්ලෝ එක ලීක් වෙන්නෙ නැති වෙන්න, එයාර් වෙන්ට් ජොයින්ට් වලට සීල් වෙන්න අලවල තියන ස්පොන්ච් කෑලිද?

    ගන්න තැන් හරියට දන්නෙ නෑ මචං.... A/c කරන තැන් වලනං ඇති...
    @PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    @PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.
    හපොයි...

    මම හිතන්නෙ ඕකට නිකං ස්පොන්ච් හරියන්නෙත් නෑ....
    කැවිටි ගතිය අඩු ස්පොන්ච් වර්ගයක් එන්නෙ.....
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    @PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.
    Daraz eke balanna.. AC joint walath normal sponge aragena gum gala alawanne..
     
    • Wow
    Reactions: PHBhagya