වාහනේ පල්ලමක නවත්තනකොට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහනේ පල්ලමක නවත්තනකොට

    13627011_995285180587854_5396563939880216294_n.jpg

    13626466_995285213921184_5403670442811002736_n.jpg

    13658989_995285283921177_6588510102331788463_n.jpg

    මේ කතාව ඇත්තද? Clutch එකට වෙහෙසක් දැනෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

    ගත්තේ මෙතැනින්..
    https://www.facebook.com/pg/sumudufun/photos/?tab=album&album_id=995284910587881
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔටෝ ගියර් එකක් ගත්තනම් ඔය මොකුත්ම ඕන නෑ. හැබැයි ඩ්‍රයිවින් ආර්ට් එකක් විදියට කරන උන්ට ඒක හරියන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මේ කතාව ඇත්තද? Clutch එකට වෙහෙසක් දැනෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

    බොරු.

    ඔටෝ ගියර් එකක් ගත්තනම් ඔය මොකුත්ම ඕන නෑ. හැබැයි ඩ්‍රයිවින් ආර්ට් එකක් විදියට කරන උන්ට ඒක හරියන්නේ නෑ

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:
     
    • Like
    Reactions: HSW, Nu1Dnk and KDH

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,347
    16,036
    113
    Colombo
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:
    eka danne ada ban
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eka danne ada ban

    කන්දක, පල්ලමක විතරක් නෙවෙයි normal නවත්තනකොටත් පුලුවන් තරම් handbrake එකට බර දීල නැවැත්තුවම හරි මචන්.. ඒක පුරුද්දක් කරගන්න.. :yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Handbrake ekata bara deela Park karala kokatath kiyala gear eka daanava clutch ekata bara enne nathi vidiyata.
    Mama drive karanne godak parana tikak usa cab ekak. Wanguwak gaddi downshift kalaama control eka wadi kiyala therenava. Hebei brake ekath oni :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,206
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    අම්මෝ මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ නේ....ස්තුතියි දැනුවත් කරාට
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    meka danne adane :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes: [/QUOTE]

    ela machan.. owwa amathakai itin godak welawata...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: