වාහනේ විකුණන විදිය

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,145
    678
    113
    මුලින් සල්ලි බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරලා පස්සේ ඩොකියුමන්ට්ස් පුරවනවද? නැත්නම් මුලින් documents පුරවලා සල්ලි ගන්නවද?
    ගන්න කෙනා ලීසින් එකක් දානවන්ම් කොහොමද වැඩේ වෙන්නෙ?චෙක් එක එන්න දවස් ගානක් යනවද? ඒ චෙක් එක හොර එකක් නෙවේ කියලා අදුර ගන්න පුලුවන්ද?චෙක් එක ලැබුනාමද ඩොකුයුමන්ට්ස් පුරවන්නෙ

    පලවෙනි පාරට මචන් වාහනේ විකුනන්නේ. වංචාවකට අහුවෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන් විදිය විස්තර කරන්න පුලුවන්ද :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුලින්ම සල්ලි බෑන්ක් කරන්න.ඊට කලින් ඩොකියුමන්ට් පුරවලා තියා ගත්තට අත්සන් කරන අරක මේක කරන්න යන්නේ එපා. ඇඩ්වාන්ස් ගන්නවා නම් ලෙටර් හදා ගන්න.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Lease karanawa nan Leasing company eke kenek wahane balanna enawa mulin, passe umba Finance ekata gihin wahane potha denna one. eeta passe dawas 2-3 kin umbata call karala check eka ganna enna kiyai. Check eka gaththama bank karala gedara gihin transfer forms purawala deela wahane aran yanna denna.
     
    • Like
    Reactions: lasankandy

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    678
    113
    මුලින්ම සල්ලි බෑන්ක් කරන්න.ඊට කලින් ඩොකියුමන්ට් පුරවලා තියා ගත්තට අත්සන් කරන අරක මේක කරන්න යන්නේ එපා. ඇඩ්වාන්ස් ගන්නවා නම් ලෙටර් හදා ගන්න.
    Okoma bank eka athuledi karanna.
    thanks machanla
    Lease karanawa nan Leasing company eke kenek wahane balanna enawa mulin, passe umba Finance ekata gihin wahane potha denna one. eeta passe dawas 2-3 kin umbata call karala check eka ganna enna kiyai. Check eka gaththama bank karala gedara gihin transfer forms purawala deela wahane aran yanna denna.
    ethakota machan unta api potha dunnama unta ona nm hora documents hdala transfer karaganna barida :baffled:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thanks machanla

    ethakota machan unta api potha dunnama unta ona nm hora documents hdala transfer karaganna barida :baffled:

    බෑ, උබේ ID කොපි එකයි , පවරනකොට උබේ කැමැත්ත ප්‍රකශකරපු ලියුමයි ඕන.
    ඒවා එහෙම උබේ බැංකු පොතට සල්ලි වැටෙනකන් දෙන්න එපා.

    ඌ ලිස් කරනවා නම් වාහනේ, වැලියුවේෂන් එකක් කරන්න ඕන. ඊට පස්සේ ඌ අතෙන් දෙන ගාන දීල, ඊට පස්සේ ඌට ඕන ගානට තමා ලිස් එක කරන්නේ.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම නම් දකින්නේ ඔකේ දෙපැත්තක් තියනවා.

    මම නම් දන්නා විදියට සල්ලි බෑන්ක් එකට දාල documents පුරවන්න සාමාන්‍ය දැනුමක් තියන කෙනක් එන්නේ නැ. සල්ලි දාපු ගමන් ඔන්ලඉන් වෙන බැංකුවක ගිණුමකට මාරු කරලා වාහනේ දෙන්න බෑ කියන්නත් පුළුවන්. සල්ලි ගන්න පුළුවන් නමුත් කට්ට කන්න වෙනවා. උසාවි ගිහින් දැන් සල්ලි නැ ටික ටික දෙන්නම් කියන්නත් පුළුවන්.

    documents පුරවලා සල්ලි සහ documents සහ වාහනේ බැංකුවේදී මාරු කර ගන්න. දෙන්නා මාරු කරගන්න ලියුම් ලෝය කෙනක් ගෙන් අහන්න හදාගන්නේ කොහොමද කියල.

    ලිස් හරි වාහන ලෝන් නම් මේවට කරදර වෙන්න ඕනේ නැ.
     
    • Like
    Reactions: lasankandy

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම වාහනෙයි යතුරයි documents ටිකයි සේරම එක්ක දෙපාර්ශවයම බැංකුවට යන්න. ගනුදෙනුවක් තියනව කියල බැංකුවේ staff කෙනෙක්ගෙන් මේසයක්/ sofa corner එකක් ඉල්ලගන්න. transfer papers සේරමේම ගැනුම්කරුගෙ නම දාගන යන්න හැම කොලේම අදාල තැන. ඊට පස්සෙ අදාල තැන් වලට ගැනුම්කරුගෙ අත්සන ගන්න. ඊටපස්සෙ විකුණුම්කරුගෙ නම දාල හැම කොලේම විකුණුම්කරු අත්සන් කරගන යන්න. documents ටික විකුණුම්කරුගෙ අතේ තියාගන්න. සල්ලි ටික ගැනුම්කරු ලව්ව ගැනුම්කරුගෙ account එකෙන් withdraw slip එකක් පුරවල පෝලිමේ ඉඳල ගන්න කියන්න. ඒ බැංකුවෙන් ගත්ත සල්ලි ටික විකුණුම්කරුගෙ අතට අරගන documents ටිකයි වාහනේ යතුරයි බාර දෙන්න. අතට අත දීල පුකට පුක දීල සතුටින් විසිර යන්න

    cheque, transfer අනන් මනන් කරන්න එපා. බැංකුව ඇතුලෙදිම physical cash හුවමාරු කරන්න. LC sahara එකක් වගේනම් ගෝනියක් අරන් යන්න. තම්බින්ව sure නෑ කොහොමත්
     
    rusiyanuwa

    Active member
  • මුලින්ම වාහනෙයි යතුරයි documents ටිකයි සේරම එක්ක දෙපාර්ශවයම බැංකුවට යන්න. ගනුදෙනුවක් තියනව කියල බැංකුවේ staff කෙනෙක්ගෙන් මේසයක්/ sofa corner එකක් ඉල්ලගන්න. transfer papers සේරමේම ගැනුම්කරුගෙ නම දාගන යන්න හැම කොලේම අදාල තැන. ඊට පස්සෙ අදාල තැන් වලට ගැනුම්කරුගෙ අත්සන ගන්න. ඊටපස්සෙ විකුණුම්කරුගෙ නම දාල හැම කොලේම විකුණුම්කරු අත්සන් කරගන යන්න. documents ටික විකුණුම්කරුගෙ අතේ තියාගන්න. සල්ලි ටික ගැනුම්කරු ලව්ව ගැනුම්කරුගෙ account එකෙන් withdraw slip එකක් පුරවල පෝලිමේ ඉඳල ගන්න කියන්න. ඒ බැංකුවෙන් ගත්ත සල්ලි ටික විකුණුම්කරුගෙ අතට අරගන documents ටිකයි වාහනේ යතුරයි බාර දෙන්න. අතට අත දීල පුකට පුක දීල සතුටින් විසිර යන්න

    cheque, transfer අනන් මනන් කරන්න එපා. බැංකුව ඇතුලෙදිම physical cash හුවමාරු කරන්න. LC sahara එකක් වගේනම් ගෝනියක් අරන් යන්න. තම්බින්ව sure නෑ කොහොමත්

    සල්ලි අතට ගන්නෙ මොකටද? විත්ඩ්‍රෝ කරන ස්ලිප් එක එක්කම සල්ලි ඩිපොසිට් කරන ස්ලිප් එකත් දීලා සල්ලි ඩිපොසිට් කරගන්න. සල්ලි අතට ගන්නවාට වඩා කවුන්ටරේ හරහාම ට්‍රාන්සර් කරගන්න එක හොඳා. සල්ලි අතට අරන් බැංකුවෙන් එලියට යනවාට වඩා ඒක ආරක්ෂාකාරීයි.
     
    • Like
    Reactions: sha34

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සල්ලි අතට ගන්නෙ මොකටද? විත්ඩ්‍රෝ කරන ස්ලිප් එක එක්කම සල්ලි ඩිපොසිට් කරන ස්ලිප් එකත් දීලා සල්ලි ඩිපොසිට් කරගන්න. සල්ලි අතට ගන්නවාට වඩා කවුන්ටරේ හරහාම ට්‍රාන්සර් කරගන්න එක හොඳා. සල්ලි අතට අරන් බැංකුවෙන් එලියට යනවාට වඩා ඒක ආරක්ෂාකාරීයි.
    bank eken eliyata yanne naha. athulemai salli dene. withdraw slip ekai deposit slip ekai athata aran documents tika maru karagana anthimata lakshayak madi anan manan kiyala passe dennan kathaa ba :rofl:
     
    • Love
    Reactions: krizta

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,967
    13,875
    113
    126
    Hogwarts
    Lease ekakata yaddi ubata kohomat bank pay order ekak denne.. eka payment guaranteed baya wenna deyak ne
    Dena pay order eka bank officers la dennek sign karala seal eka gahala denne.. so forge karanna be
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මුලින්ම වාහනෙයි යතුරයි documents ටිකයි සේරම එක්ක දෙපාර්ශවයම බැංකුවට යන්න. ගනුදෙනුවක් තියනව කියල බැංකුවේ staff කෙනෙක්ගෙන් මේසයක්/ sofa corner එකක් ඉල්ලගන්න. transfer papers සේරමේම ගැනුම්කරුගෙ නම දාගන යන්න හැම කොලේම අදාල තැන. ඊට පස්සෙ අදාල තැන් වලට ගැනුම්කරුගෙ අත්සන ගන්න. ඊටපස්සෙ විකුණුම්කරුගෙ නම දාල හැම කොලේම විකුණුම්කරු අත්සන් කරගන යන්න. documents ටික විකුණුම්කරුගෙ අතේ තියාගන්න. සල්ලි ටික ගැනුම්කරු ලව්ව ගැනුම්කරුගෙ account එකෙන් withdraw slip එකක් පුරවල පෝලිමේ ඉඳල ගන්න කියන්න. ඒ බැංකුවෙන් ගත්ත සල්ලි ටික විකුණුම්කරුගෙ අතට අරගන documents ටිකයි වාහනේ යතුරයි බාර දෙන්න. අතට අත දීල පුකට පුක දීල සතුටින් විසිර යන්න

    cheque, transfer අනන් මනන් කරන්න එපා. බැංකුව ඇතුලෙදිම physical cash හුවමාරු කරන්න. LC sahara එකක් වගේනම් ගෝනියක් අරන් යන්න. තම්බින්ව sure නෑ කොහොමත්

    ganna eka lease karala nam ganne...kohomada kranne...