මුලින් සල්ලි බෑන්ක් ට්රාන්ස්ෆර් කරලා පස්සේ ඩොකියුමන්ට්ස් පුරවනවද? නැත්නම් මුලින් documents පුරවලා සල්ලි ගන්නවද?
ගන්න කෙනා ලීසින් එකක් දානවන්ම් කොහොමද වැඩේ වෙන්නෙ?චෙක් එක එන්න දවස් ගානක් යනවද? ඒ චෙක් එක හොර එකක් නෙවේ කියලා අදුර ගන්න පුලුවන්ද?චෙක් එක ලැබුනාමද ඩොකුයුමන්ට්ස් පුරවන්නෙ
පලවෙනි පාරට මචන් වාහනේ විකුනන්නේ. වංචාවකට අහුවෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන් විදිය විස්තර කරන්න පුලුවන්ද