Naha mama Company danne, eke thoyenwa me para
1. Need to check and replace front shock
2. Engine tune up
3. Break oil flush
4. Tappet oil leak - replace seal
Etc
Oya 2,3,4 witharak quotation eka 150,000
Lol from that 150,000 ,Labour and VAT is 54,0002.15,000
3.1500 + break oil cost
4.2500+ cost
agents / Garage owners need people like you , who blindly pay bills![]()
okata solution ekak nadda ?wash karana redi walta wahane hirena eka nam pennanna ba. henama manasika wadayak eka
සමහර නෝමල් place තියනවනෙ එක එක බයිල ගහල වැඩේ උඩින් පල්ලෙන් කරල බාගෙට කරල සල්ලි ගන්නdatha galawanawa kiyalada ?
සමහර නෝමල් place තියනවනෙ එක එක බයිල ගහල වැඩේ උඩින් පල්ලෙන් කරල බාගෙට කරල සල්ලි ගන්න
මම කිව්වෙ එහෙම "මුහුන දෙන්න" දන්නෙ නෑ නම් ගලවයි කියල දත
hoda technicians ona banඅනේ මන්ද බන් හොදයි කියල හිතෙන එක තැනක්වත් නැහැ. මම දැන් කරන්නේ ගරාජ් එකකින් ෆිල්ටර් ඔයිල් මාරු කරලා, යට හෝදගන, ග්රීස් ගහල ඉන්ටිරියර් කරගන්නවා සර්විස් එකකින්. මේ පාර මම ඔයිල් මාරු කරද්දීම ගරාජ් එකට ආව ෆෝඩ් කැබ් එකක් සර්විස් එකේ එවුන් සම්ප් එකේ ඇනේට කෙලවල. unskilled labors ල හෙනම වාතයක්. අපේ කාලෙයි සල්ලියි වියදම් වෙන එක විතරයි වෙන්නේ. බොරුවට කොළ ගණන් රිපෝට් නම් දෙනවා ඒ උනාට දන්නා පුකක් නැහැ.
සමහර නෝමල් place තියනවනෙ එක එක බයිල ගහල වැඩේ උඩින් පල්ලෙන් කරල බාගෙට කරල සල්ලි ගන්න
මම කිව්වෙ එහෙම "මුහුන දෙන්න" දන්නෙ නෑ නම් ගලවයි කියල දත
hoda technicians ona ban
------ Post added on Sep 11, 2023 at 4:17 PM
ඔව් බං එක පාරක් එකෙක් හබ් ඇණයක් උඩ නැගල ගලවන්න දගලනවා. පස්සේ කිවුව හරියන නැහැ ගැලවෙන්නේ නැහැ කියල. බලද්දී මේ බුරුව තද කරන පැත්තට ගලවන්න දගලලා තියෙන්නේ. ඔන්න ඕකයි තත්වේ. හබ් ඇණ නම් කඩනවමයි ඕකුන්.
1. Service eka aithi ekage Loku keli1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද?
2 අකමැති දේවල් මොනවද ?
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ?


1. Service eka aithi ekage Loku keli
2. Loku kelige kakul kettui
3. Aithi karayage Wife wath hitiya nam hodai . Ammaaah... Ekige kada. Man sarayak dakka![]()
මම දැන් වාහනය සර්විස් කරන තැන කොල්ලෝ 2යි ඉන්නේ
එකෙක් සුපිරි වැඩ්ඩේක් අනිත් එකා ජර්මන් ටෙක් එකේ කොස් එකක් කරනවා
ලොකු තැනක් නෙවෙයි උනාට වැඩේ සුපිරියට කරනවා
බලාගෙනත් ඉදලා දන්නේ නැති දේවල් අහ ගන්නත් පුළුවන්
body wash and interior වලට වෙන තැනකට දානවා
ගානත් සාධාරණයි
Updatha galawanawa kiyalada ?
report eka manual liyala dena ekakda ?
watinawa agent
CCTV nadda ban
ay a
paya 3-4 yanawa tamay machan
wandiya kala neda
elama agent
poy gahala neda
eletric aran kabalen lipata watennada ban
electric kohe karannada ban owa durable na tika kalayay balapanko
ct100
majan gawenawa aduy
ehema ba ban, mamat scooty eka gedara service kala yiutube eken balan okkoma tools tiyenawa
a unata service center eken karanawa wage bagayak wat karanna bari una
ape malli kiyanawa uba montisori wada karanne kiyala
ok
මේක මට උනේ 2004-2005 විතර වගේ. කෑගල්ලේ ඔටෝකෙයා එකට දැම්මා කම්පැනි එකෙන් දීලා තිබ්බ ඇඩ්ලස් කෲ කැබ් එක සර්විස් කරන්න. ඒ දවස් වල උන් සර්විස් එක ඉවර වෙනකං වාහනේ ගාව ඉන්න දෙන්නේ නෑ. ඉවර උනාම කතා කරනක් Waiting ඒරියා එකේ ඉන්න ඕනි. මම විඩෙන් විඩේ ගිහින් බැලුවා. වැඩේ යන නිසා වේටින් ඒරියා එකේ හිටියා. වැඩේ ඉවර කරලා වාහනේ මට භාර දුන්නා. ඔක්කොම හරි කියලා.. මම බිලත් ගෙවලා වාහනේ අරගෙන රඹුක්කන පාරේ කිලෝමීටර් 1.5ක් යන්න හම්බුනේ වාහනේ ඉන්ජින් ඔයිල් බල්බ් එක පත්තුවෙන්න ගත්තා. නවත්තලා බලපුවාම ඔයිල් වැක්කෙරෙනවා ටැප් එකක් ඇරියා වගේ. ඔයිල් කූර ඇදලා බැලුවා. කූරෙ ගෑවෙන්නවත් ඔයිල් නෑ. එහෙම්ම ගත්තා ඔටෝකෙයාර් එකට කොල් එකක්. අරන් විස්තරේ කියපුවාම එහෙම වෙන්න විදිහක් ඇත්තෙම නෑලු එයාලා ඔක්කොම ඩබල් චෙක් කරනවාලු සර්විස් එක ඉවර උනාට පස්සේ. වාහනේ අරන් එන්නලු චෙක් කරලා බලන්න. පස්සේ කම්පැනියේ කණු අදින බූම් ට්රක් එක ගෙන්නගෙන Throw Bar එකක් දාලා ඇදගෙන ගියා කෑගල්ලට. ගෙනිහිල්ලා චෙක්කරලා බලපුවාම සම්ප් එකේ ඩ්රේන් නට් එක කරකද්දි පොට ගිහින්. ඒකට කොල කෑල්ලක් තියලා එහෙම්ම තද කරලා මුං. කම්පැනි වාහන වලට මොනවා හරි උනොත් අපි වගකියන්න එපැයි. ආපහු පට්ටලේක පොරක් ගෙනල්ලා බුෂ් එකක් කප්පලා ඒක සම්ප් එකට හයි කරලා ඒකට පොට කපලා තමයි ඇණේ දාගත්තේ. ආපහු ඔයිල් කෑන් දෙකක් දාන්න උනා. ඔක්කොම වියදම 20000කට වැඩී. සර්විස් එකේ උන් කිසිම වගකීමක් ගත්තේ නෑ. කාලකන්නි1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද?
2 අකමැති දේවල් මොනවද ?
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද
ඔය ලබ්බට ගිය උන්ට වෙන ඒවා ගැන සෑහෙන කාලෙක ඉදන්නෙ බං පෝස්ට් ශෙයා වෙන්නෙ. එහෙම වෙලත් ඔය ලබ්බටම රිංගන උන්ටනං මොනා කියන්නද මන්දAuto miraj eken carpet ussana eka. Saddayak dammama mun ballo wage hangapu carpet tika genawa
