වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    වාහන ගැන දන්නවනම්, සර්විස් මැනුවල් එක හොයාගන්න පුලුවන්නම්, තමන්ට පුලුවන් සර්විස් ටික ගෙදරදිම කරගනින්....අමාරු ඒවට විතරක් හොද සර්විස් එකක් හොයාගෙන ඒකෙන් කරහන්...
     
    • Like
    Reactions: Brandy2020

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අකමැති දේවල්,
    මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
    එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...

    අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..

    අඩුපාඩු ඉතුරු කරන එක,
    සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්‍රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
    මේවගේ දේවල් හරිනම් කරගන්න ඕනේ ගරාජ් එකකින්.
     
    • Like
    Reactions: PHBhagya

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කෙමිකල් එක ගැහුවම පේන්ට් එක ඉවරයි..මොනා කරන්නද ඉතින්..මමනම් බලන් ඉන්නේ නැහැ.ඕන දෙයක් කරගන්න කියල උදේ දාලා වෙන කරන්න තියන වැඩක් කරගෙන හවසට ගන්නවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    maat ekka thani rakinna giya eka cigrette ekak beela kote wisi kerela service eke oil yana kanuwa awiluna, kauda modayek ekata kerosine spray eka halala.

    wali gahala bera gatte
    cigarette gahanna wenama designated area ekak denna ona ban
    කෙමිකල් එක ගැහුවම පේන්ට් එක ඉවරයි..මොනා කරන්නද ඉතින්..මමනම් බලන් ඉන්නේ නැහැ.ඕන දෙයක් කරගන්න කියල උදේ දාලා වෙන කරන්න තියන වැඩක් කරගෙන හවසට ගන්නවා.
    ow chemical newey ban kostiksoda dala gahanne
    patta shine ekak enawa e unata paint eka tika dawasy

    ela

    ubala car/van ekak service karanna geniyanawanam etana bike/3wheel service karanawanm ethanata yanna kamatida akamatida ?
    me thread eke reply ekak dapallako

    https://elakiri.com/threads/සැහැල්ල...වාහන-සමග-ත්‍රීවිල්-බය්ක්-සවිස්-කිරීම.2121745/
     
    • Love
    Reactions: dhanuka kumara

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    1. කැමති ඒව

    ගිය ගමන් ම වාහනෙ වැඩ පටන් ගන්න එක. ( section කීපෙකට කඩල වැඩේ වෙන්නෙ ඒ නිසා කට්ටිය ඉන්නව stand by

    Service එක කරන හැටි බලන්න දෙන එක (සමහර තැන් වල බෑනෙ)

    වැඩ කරන් සෙට් එක දැක්කම වැඩේ දන්නව කියල දැනෙන එක

    2. අකමැති

    ලොකු ලයින් දාන කට්ටිය හිටියොත්

    වැඩේට සාපේක්ශව බොරුවට ලොකු වෙලාවක් ගත්තොත්. (වැඩේ නොකර)

    3. පොඩ්ඩක් hi-tec බඩු ටිකක් තිබ්බ නම් වටිනව.

    උදා. එක පාරක් මම injector flush කරන්න
    හිතලවත් නැති දවසක මැසිම දැකල කරගත්ත.
    koheda place eka?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    kamathi ewa

    1. Appointment eka dapu time ekema wade patan gannawa
    2. Vehicle eka apita penna tianawa
    3. ona deyak explain karanawa upsell karanna try karanne netiwa.
    4. time eka 1-2 hrs max
    5. waiting area eka hdata tianawa

    akamathi ewa

    1. Appointment eka dala e time ekata ganne netiwa nikn tian balan innawa
    2. Samahara welawata penne neti hriyakata danawa
    3. upsell karana eka (Cabin filters wiper blades hdata wada karaddith hdata tiyeddi danna oni kianawa)
    4. time eka 4-6 hrs gannawa samahara welawata
    5. service karala body wash karala hriyata pihidala nah water marks kannadi wala
    6. vehicle eka athule valuable dewal coins wage mna hri tibboth natiwenawa
    7. Api issues kiyuwata ganan ganne ne hri kiala nikan innawa
     
    waiting area eka poddak explain karanna machan
    ela ela machan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    dan godak pot wala oya pen wage chinese coolant, brake oil meter obala apit awith anee wenawa coolant maru karanna, brake oil maru kranna kiyala..
    epa kiwwama unta maara upset mokada ewain thama gaana kadanne.. ethakota apita lecture denna enawa safety gana..
    apita ona welawata api maru karanne.. nikan boru risk ekak pennala gaana kadanna hadana eka thama penna bari..

    dimo, prestige, toyota lanka, AMW wage permanent trained staff inna company arenna anik pot wala wada karanne adu padiyata job eken job ekata maaru wena dial.
    un wahana gana danna labbak naha.. enisa ekko company danna naththan service eke owner ma wade karana podi service ekak hoya ganna..
     
    Last edited:
    • Like
    Reactions: Extra One

    washing area eke tamay ban inne natte wadi kal hama ekama salaryt denawa madi
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    washing area eke tamay ban inne natte wadi kal hama ekama salaryt denawa madi
    wena ratawal ekka baluwama AMW unath maara aduwata wahana service karanne.. ithin eetath godak adu private service gana kumana kathaada ithin..
    oya hingana price ekata staff ekata hondata gewala wade karanna amarui..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද? සර්විස් කරල දෙන එක

    2 අකමැති දේවල් මොනවද ?ඉවර උනාම සල්ලි ගන්න එක

    3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ? ෆ්‍රී සර්විස් කාරක දෙනවනම් හොඳයි
     
    • Haha
    Reactions: Honda.putha