හොඳටම ඇලවෙන්න නම් පොඩ්ඩක් හෙයා ඩ්‍රයර් එකකින් හීට් කර කර අලවන්න. හෙඩ් ලයිට් , බම්පර් එකේ වින්ලි එකි මෙකී හැම දෙයක්ම අලවන්න පුලුවන් තනියම පොඩ්ඩක් පුරුදු උනාම. මම මගේ ඒව තනියම කරගන්නවා ඔය උඩ කියල දුන්න ක්‍රමයට. ඕක මම ගිහින් ඇහුවහම එකෙක්වත් කියල දෙන්න කැමති වුන්නෙ නෑ මල පැනල වීඩ්යෝ බලල මගේ කාර් එකේම කරල ඉගෙන ගත්තා..