වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා.
    Nothing to say after this ignorance. :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Aniwa, mama wahane gaththa ganan okkoma rubber tika replace kara brake hoses ekkama.. Suspension parts lower arms okkoma damma. Brake hose, Radiator hose num brand new ewa Japan walin damma.. Brake hose seiken damme.. owa kalayak yanakota diranawa.. anika brake hose dammata passe pedal feel ekath wenas full bleed karata passe.. godak garage wala un ehema hose replace
    Karanna kiyanne naa malata.. oka hena ceitical component ekak. Oya siddiyak unoth baduma thamai..

    :yes:

    බොඩි පාට්ස් රීකන්ඩිෂන් දාන එක හරි ඒත් ගෙවෙන පාට්ස් රීකන්ඩිෂන් දාන්නෙ අපරාදෙ

    විශේෂයෙන්ම නිකංම තිබ්බත් දිරන රබර් පාට්ස්. බ්‍රේක් ෆ්ලුයිඩ් එක්ක තවත් දිරනව ඇති ගලෝල ස්ටොරේජ් එකේ තියෙනකොටත්

    පාවිච්චි කරපු ජපන් එක දැම්ම වෙලාවෙ බ්‍රෑන්ඩ් නිව් තායිවාන් එකක් දාන්න තිබ්බේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    ඒක බලං ඉද්දි මගේ බොක්ක රත් උනා නං, වාහනේ හිටිය ඔය දෙන්නට චූ බින්දුවකුත් යන්න ඇති.
    Thanks for sharing
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Ehema lesiyen wenne na Oya car ake break system aka factory default athi Akko accident wela hadala na hariyata
     
    • Like
    Reactions: GobbaSira

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    2013 rubber + 100,000+kms mileage

    Tyre ekath awurudu 5n degrade wenawa nam 9 years parana corrosive brake fluid thiyena pressurize wena rubber hose ekak gana kawara katha da
    මම පදින්න අරන් අවුරුදු 8යි
    Milage එක දැන් 163,500 Km යි
    ටයර් මේ 5 වෙනි සෙට් එක යන්නේ
    Brake oil සම්පූර්ණයෙන්ම මාරු කළා ABS අලුතෙන් දාද්දී
    Gear Oil දෙපාරක් මාරු කළා


    :yes:

    බොඩි පාට්ස් රීකන්ඩිෂන් දාන එක හරි ඒත් ගෙවෙන පාට්ස් රීකන්ඩිෂන් දාන්නෙ අපරාදෙ

    විශේෂයෙන්ම නිකංම තිබ්බත් දිරන රබර් පාට්ස්. බ්‍රේක් ෆ්ලුයිඩ් එක්ක තවත් දිරනව ඇති ගලෝල ස්ටොරේජ් එකේ තියෙනකොටත්

    පාවිච්චි කරපු ජපන් එක දැම්ම වෙලාවෙ බ්‍රෑන්ඩ් නිව් තායිවාන් එකක් දාන්න තිබ්බේ
    උඹ කියන එක ඇත්ත.
    ඒත් ජපානෙන් බොඩ්ය් පර්ට්ස් ගෙන්න වාහන කෑලි කරද්දී ගාල්වලා නෙවෙයි ගේන්නේ දෙපැත්තෙන් කපලා.
    ඒ නිසා ඇතුලේ ඔයිල් ඒ විදිහටම තියනවා. දාපු එකේ ඇතුලේ ඔයිල් තිබුණා, නැත්නම් ඩැමේජ් වෙනවා

    මම ඕක දාලා තීරණය කළා අවුරුදු 3න් ට වගේ බ්‍රේක් හෝස් මාරු කරන්න ඕනේ කියලා
    ------ Post added on Nov 24, 2022 at 1:50 PM
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මම පදින්න අරන් අවුරුදු 8යි
    Milage එක දැන් 163,500 Km යි
    ටයර් මේ 5 වෙනි සෙට් එක යන්නේ
    Brake oil සම්පූර්ණයෙන්ම මාරු කළා ABS අලුතෙන් දාද්දී
    Gear Oil දෙපාරක් මාරු කළා

    අපෝ හොඳටම ඇති

    මගෙ අවුරුදු තුනෙන් බ්‍රේක් සිලින්ඩර් එකක් ලීක් වුණා රබර් බූට් එකෙන්

    https://forums.autolanka.com/topic/...nd-maintenance/?do=findComment&comment=327849
     
    • Sad
    Reactions: Hipapotemas

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වෙලාවට wife හිමින් ගන්නේ පහලට එද්දී
    උබ drive කරා නම් ලොවෙත් ඔයිට ඉක්මනට පහලට එන්න හදනවා නෙ එහෙම උනා නම් වෙලේ තමයි :baffled:
    උබේ වෙලාව හොදයි :yes:
    හරියටම හරි..
    අනික තම මම ඩ්‍රයිව් කරගන ගියා නම් වයිෆ් තම පහළින් ගේට්ටුව අරින්නේ
    එහෙම වුනා නම් එක්කෝ එයා වාහනෙයි, ගේට්ටුවයි අතරට හිර වෙනවා