Nothing to say after this ignorance.පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා.

Aniwa, mama wahane gaththa ganan okkoma rubber tika replace kara brake hoses ekkama.. Suspension parts lower arms okkoma damma. Brake hose, Radiator hose num brand new ewa Japan walin damma.. Brake hose seiken damme.. owa kalayak yanakota diranawa.. anika brake hose dammata passe pedal feel ekath wenas full bleed karata passe.. godak garage wala un ehema hose replace
Karanna kiyanne naa malata.. oka hena ceitical component ekak. Oya siddiyak unoth baduma thamai..

2013 rubber + 100,000+kms mileageEhema lesiyen wenne na Oya car ake break system aka factory default athi Akko accident wela hadala na hariyata
මම පදින්න අරන් අවුරුදු 8යි2013 rubber + 100,000+kms mileage
Tyre ekath awurudu 5n degrade wenawa nam 9 years parana corrosive brake fluid thiyena pressurize wena rubber hose ekak gana kawara katha da
උඹ කියන එක ඇත්ත.
බොඩි පාට්ස් රීකන්ඩිෂන් දාන එක හරි ඒත් ගෙවෙන පාට්ස් රීකන්ඩිෂන් දාන්නෙ අපරාදෙ
විශේෂයෙන්ම නිකංම තිබ්බත් දිරන රබර් පාට්ස්. බ්රේක් ෆ්ලුයිඩ් එක්ක තවත් දිරනව ඇති ගලෝල ස්ටොරේජ් එකේ තියෙනකොටත්
පාවිච්චි කරපු ජපන් එක දැම්ම වෙලාවෙ බ්රෑන්ඩ් නිව් තායිවාන් එකක් දාන්න තිබ්බේ
මම පදින්න අරන් අවුරුදු 8යි
Milage එක දැන් 163,500 Km යි
ටයර් මේ 5 වෙනි සෙට් එක යන්නේ
Brake oil සම්පූර්ණයෙන්ම මාරු කළා ABS අලුතෙන් දාද්දී
Gear Oil දෙපාරක් මාරු කළා
හරියටම හරි..වෙලාවට wife හිමින් ගන්නේ පහලට එද්දී
උබ drive කරා නම් ලොවෙත් ඔයිට ඉක්මනට පහලට එන්න හදනවා නෙ එහෙම උනා නම් වෙලේ තමයි
උබේ වෙලාව හොදයි![]()