වාහන අන්ක තහඩු
මචන්ලා මට ලොකු උදව්වක් ඕනා.
මගේ බයික් එක පේන්ට් එකට ගලෝලා තියෙද්දි ඒකේ නම්බර් ප්ලේට් දෙක නැතිවුනා (ඉන්ග්ලිශ් නම්බර්)
. නම්බර් ප්ලේට් ආයේ ගන්න ඕනානම් පලවෙනි අයිතිකරු ඉන්න ඕනලු පොලිස් වාර්තාවක් සමග. මට දැන් එහෙම ගන්න විදිහකුත් නැහැ එයා ඉන්නේ පිටරට පදින්චි වෙලා.
කොලබ කොහෙවත් ඔරිජිනල් විදිහට හදන්නේ නැහැ උන්ට කේස් වැටෙනවලු.
උබලා දන්න තැනක් තියෙනවද මේක ඔර්ජිනල් විදිහටම හදාගන්න.
ලොකු උදව්වක් මචන්

මචන්ලා මට ලොකු උදව්වක් ඕනා.
මගේ බයික් එක පේන්ට් එකට ගලෝලා තියෙද්දි ඒකේ නම්බර් ප්ලේට් දෙක නැතිවුනා (ඉන්ග්ලිශ් නම්බර්)

. නම්බර් ප්ලේට් ආයේ ගන්න ඕනානම් පලවෙනි අයිතිකරු ඉන්න ඕනලු පොලිස් වාර්තාවක් සමග. මට දැන් එහෙම ගන්න විදිහකුත් නැහැ එයා ඉන්නේ පිටරට පදින්චි වෙලා.කොලබ කොහෙවත් ඔරිජිනල් විදිහට හදන්නේ නැහැ උන්ට කේස් වැටෙනවලු.
උබලා දන්න තැනක් තියෙනවද මේක ඔර්ජිනල් විදිහටම හදාගන්න.
ලොකු උදව්වක් මචන්