වාහන අන්ක තහඩු

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    වාහන අන්ක තහඩු

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනා.
    මගේ බයික් එක පේන්ට් එකට ගලෝලා තියෙද්දි ඒකේ නම්බර් ප්ලේට් දෙක නැතිවුනා (ඉන්ග්ලිශ් නම්බර්) :(:(. නම්බර් ප්ලේට් ආයේ ගන්න ඕනානම් පලවෙනි අයිතිකරු ඉන්න ඕනලු පොලිස් වාර්තාවක් සමග. මට දැන් එහෙම ගන්න විදිහකුත් නැහැ එයා ඉන්නේ පිටරට පදින්චි වෙලා.
    කොලබ කොහෙවත් ඔරිජිනල් විදිහට හදන්නේ නැහැ උන්ට කේස් වැටෙනවලු.
    උබලා දන්න තැනක් තියෙනවද මේක ඔර්ජිනල් විදිහටම හදාගන්න.
    ලොකු උදව්වක් මචන් :sorry::sorry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නම්බර් ප්ලේට් දෙක නිකම්ම නැති වෙන්නෙ නෑනේ බං. කවුරු හරි උස්සලා.
    ඕක වෙන එහෙක හයි කරලා මොකක් හරි ගේමක් දුන්නොත් උබ ඉවරයි.
    ඉක්මනට පොලිසියේ ඇන්ට්‍රියක් දාපං.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    නම්බර් ප්ලේට් දෙක නිකම්ම නැති වෙන්නෙ නෑනේ බං. කවුරු හරි උස්සලා.
    ඕක වෙන එහෙක හයි කරලා මොකක් හරි ගේමක් දුන්නොත් උබ ඉවරයි.
    ඉක්මනට පොලිසියේ ඇන්ට්‍රියක් දාපං.

    ekak maga watila nathi une
    anika thamai garage ekedi nathi une
    hadaganna thanak danne nadda machan
    police entriyak dannath first owner inna ona :sorry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Arugen attorny power eka umbata thiyanawa wage letter ekak lawyer kenkgen ona naththan umbe namata bike eka tranfer kara ganna ona.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    Arugen attorny power eka umbata thiyanawa wage letter ekak lawyer kenkgen ona naththan umbe namata bike eka tranfer kara ganna ona.

    නම්බර් ප්ලේට් නැතුව ට්‍රාන්සෆර් කරන්න බැහැ
    අලුත් ප්ලේට් දෙක ගනිද්දි පරන නම්බර් ප්ලේට් දෙකයි අර ස්ටිකර් එකයි ඕනනේ (හැබැයි නම්බර් ප්ලේට් දෙක ගනිද්දි කච්චේරියෙ පියන් කෙනෙක්ට කීයක් හරි දීල ගේමක් ගහන්න තිබුන එක ප්ලේට් එකක් හරි තිබුනා නම් ගේමක් ගහන්න තිබුනා)
    ඒක තියෙන්නෙ පරන එකාගෙ නමට නිසා අපිට ඇන්ට්‍රියක් දාල වැඩේ කරගන්න බැහැ ඒක නිසා attorny power එක තියනව වගේ ලෙටර් එකකින් තමයි කරගන්න වෙන්නෙ

    ඔය වගේම කේස් එකක් උනා මම දන්න එකෙක්ට වාහනේ අරගෙන ට්‍රාන්ස්ෆර් කරාටත් පස්සෙ තමයි අහුඋනේ අර ස්ටිකර් එක නැති වෙලා කියලා
    කලින් එකාට ඇන්ට්‍රියක් දාන්න විදියක් නැහැ වාහනේ ට්‍රාන්ෆර් කරලා ඉවර උනු නිසා, නම්බර් ප්ලේට් ගන්න විදියක් නැහැ අර ස්ටිකරේ නැති නිසා
     
    • Like
    Reactions: Red Soda

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    First owner, current owner දෙන්නම එක්කෙනාමද? කොහොම වුනත් legally වැඩේ කරන්න. පරණ number plates illegal වැඩකට use කරොත් නැති ලෙඩ වැටෙන්න පුලුවන්.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    First owner, current owner දෙන්නම එක්කෙනාමද? කොහොම වුනත් legally වැඩේ කරන්න. පරණ number plates illegal වැඩකට use කරොත් නැති ලෙඩ වැටෙන්න පුලුවන්.

    dan nathiwela godak kal machan
    mechchara kalekata prashnayk une na