Uba mokuk hari hora magadiyak karanna ney da oya ahnne..? Bike 1a ube namta transfer kara ganna muling ma.. ita passe ona deyka kara gaththa haki ne.
mn mokatada bn hora wada karanne mge bike ekata
owner lankawe hitiyanm mn melahakatath hadala bn

Uba mokuk hari hora magadiyak karanna ney da oya ahnne..? Bike 1a ube namta transfer kara ganna muling ma.. ita passe ona deyka kara gaththa haki ne.

නුවර Good Shepherd Convent එක ලඟ තැනක හදනවලු
mn mokatada bn hora wada karanne mge bike ekata
owner lankawe hitiyanm mn melahakatath hadala bn![]()
මේ කතාවේ ගැටලුවක් තියෙනවා වගේ. Bike එක ගන්නකොට transfer කරේ නැද්ද? Owner වෙන කෙනෙක් නම් මගෙ bike එක කියන්නේ කොහොමද?
මචන් පොලිස් ඇන්ට්‍රි දාපන්.. රට ඉන්න කෙනාව කන්ටැක් කරල ඇටෝනියක් හෝ ලෙටර් එකක් ගන්න එම්බසි හරහා as gtrz said, ... නැත්නම් ඔයත් හොරෙක් වෙය්... ගන්නකොට හරි විදියට ගත්තනම් තමය් හොද.. ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ.... හොර පාරෙන් වැඩේ කරන එක අනුමත කරන්න බැ මචන් ............. ඔබට ජය.....

ow machan
ehema karanna balanawa dan
Thank you machan![]()