වාහන අන්ක තහඩු

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Uba mokuk hari hora magadiyak karanna ney da oya ahnne..? Bike 1a ube namta transfer kara ganna muling ma.. ita passe ona deyka kara gaththa haki ne.

    mn mokatada bn hora wada karanne mge bike ekata
    owner lankawe hitiyanm mn melahakatath hadala bn :sorry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    mn mokatada bn hora wada karanne mge bike ekata
    owner lankawe hitiyanm mn melahakatath hadala bn :sorry:

    මේ කතාවේ ගැටලුවක් තියෙනවා වගේ. Bike එක ගන්නකොට transfer කරේ නැද්ද? Owner වෙන කෙනෙක් නම් මගෙ bike එක කියන්නේ කොහොමද?
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මේ කතාවේ ගැටලුවක් තියෙනවා වගේ. Bike එක ගන්නකොට transfer කරේ නැද්ද? Owner වෙන කෙනෙක් නම් මගෙ bike එක කියන්නේ කොහොමද?

    machan mn bike eka gatthata mge namata transfer kale na
    thiyenne open papers walata bike eka
    mn aran tika kalekin eyalage mulu family ekama rata giya
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් පොලිස් ඇන්ට්‍රි දාපන්.. රට ඉන්න කෙනාව කන්ටැක් කරල ඇටෝනියක් හෝ ලෙටර් එකක් ගන්න එම්බසි හරහා as gtrz said, ... නැත්නම් ඔයත් හොරෙක් වෙය්... ගන්නකොට හරි විදියට ගත්තනම් තමය් හොද.. ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ.... හොර පාරෙන් වැඩේ කරන එක අනුමත කරන්න බැ මචන් ............. ඔබට ජය.....
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් පොලිස් ඇන්ට්‍රි දාපන්.. රට ඉන්න කෙනාව කන්ටැක් කරල ඇටෝනියක් හෝ ලෙටර් එකක් ගන්න එම්බසි හරහා as gtrz said, ... නැත්නම් ඔයත් හොරෙක් වෙය්... ගන්නකොට හරි විදියට ගත්තනම් තමය් හොද.. ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ.... හොර පාරෙන් වැඩේ කරන එක අනුමත කරන්න බැ මචන් ............. ඔබට ජය.....

    ow machan
    ehema karanna balanawa dan
    Thank you machan :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගෙත් නම්බර් ප්ලේට් එක වැටිලා එකක් ගත්තා. සති 2-3ක් ගියා ගියා මේ ඩොකියුමන්ට් ටික හදාගන්න

    1) අලුත් නම්බර් ප්ලේට් එක ගන්න අයදුම් කරන මගේ ලිපිය
    2) මගේ හැඳුනුම් පතේ ජායා පිටපත
    3) පොලිස් පැමිණිල්ලේ ඔරිජිනල් පිටපත
    4) අලුත් නම්බර් ප්ලේට් එකක් නිකුත් කළාට විරෝධතාවයක් නැති බවට වාහනේ Loan එක තියන බැංකුවේ ලිපිය
    5) ඔරිජිනල් බවට බැංකුවෙන් සහතික කළ වාහනේ පොතේ පිටපත

    ඔය ටික එකෙක්ට දීලා යැව්වා එක දවසින් ගත්තා. 3,500ක් ගියා එක දවසින් නිසා. නැත්නම් 2,500යි.එතකොට සති 2කින් විතර ලඟම කච්චේරියට තැපෑලෙන් එන්නේ

    යන එකා කමිෂන් එකක් ගන්නවා 500ක හෝ 1,000ක