වාහන ආනයනය අදියර කීපයකින්.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගන්නා බවයි.

    එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පැවසූවේ ඉදිරි වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

    මේ වනවිට රජයේ අවධානය යොමුව ඇත්තේ අදියර 4ක් යටතේ නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
    ඒ අනුව ප්‍රථමයෙන් පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා වාහන, දෙවනුව යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ගෙන්වීමටත් තුන්වන අදියරේදී සාමාන්‍ය මෝටර් රථත් අවසන් අදියර යටතේ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙනුත් අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
    Asianmirror.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පැවසූවේ ඉදිරි වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    mun hadanna dan thiyana ganata map karala , tax eka wadi karanna wadge ethakota thiyana wahana tika wikuna ganna puluwan ne

    mehema mafia karayo inna ratak shik
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මං හිතන්නෙ නෑ ලඟදි ගෙන්නයි කියලා. අවුරුද්ද අන්තිම හෝ ලබන අවුරුද්දෙ තමයි ඕක වෙන්නෙ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ත්‍රී වීල් , බයික්ස් නන් මේ අවුරුද්දෙම එන්න පුලුවන් මන් හිතන්නෙ. චන්දෙත් ලගයි නෙ.
     
    • Like
    Reactions: kingcapton

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    වාහන
    වාහන වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන
    වාහන

    KARIMA HIGANA TOPIC oi mewwa

    එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පැවසූවේ ඉදිරි වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.
    ඔන්න බලපන්. රටකට වාහන ආවම මිල තීරනය කරන්නෙත් මෙ වගෙ පක්කු සන්ගම් ගහගෙන. මෙවා ජිවිතෙට ගොඩ යන රටවල් නෙමෙයි
    ------ Post added on May 12, 2024 at 1:10 AM
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඔන්න බලපන්. රටකට වාහන ආවම මිල තීරනය කරන්නෙත් මෙ වගෙ පක්කු සන්ගම් ගහගෙන. මෙවා ජිවිතෙට ගොඩ යන රටවල් නෙමෙයි
    මේවා සිස්ටම් හදන රටවල් නෙමේ සිස්ටම් කඩල වංගු ගහන රටවල්.
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගන්නා බවයි.

    එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පැවසූවේ ඉදිරි වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

    මේ වනවිට රජයේ අවධානය යොමුව ඇත්තේ අදියර 4ක් යටතේ නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
    ඒ අනුව ප්‍රථමයෙන් පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා වාහන, දෙවනුව යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ගෙන්වීමටත් තුන්වන අදියරේදී සාමාන්‍ය මෝටර් රථත් අවසන් අදියර යටතේ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙනුත් අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
    Asianmirror.
    Ganan adu venava unath mun keeyatavath eka kiyanne nahane..

    Thiyena tika vikuna ganna one nisa ganan vadi vei kiyanne