වාහන ආනයනය

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    වාහන ආනයනය කරන්නන් ලියාපදින්චි වියයුතු ආකාරය සහ ඒ සදහා කලයුතු දෑ දැනගන්න ඕනා. .

    1. වාහන ආනයන කරුවන් සමාගමක් වශයෙන් ලියාපදින්චි විය යුතුද? එසේ නැතිනම් තනි පුද්ගල වයාපාරයක් විදියට ලියාපදින්චි කලොත් ඇතිද?

    තනි පුද්ගල වයාපාරයක් හැටියට කිරීමට නීතිමය බාදාවක් නැහැ මගේ මතකයේ හැටියට.

    2. ඒ සදහා ලියාපදින්චි ගාස්තු කෙසේ වේද? වාර්ශික ගාස්තු කෙසේ වේද? ඊට අමතරව වෙනත් ගාස්තු ගෙවීමට තිබේද?

    තනි පුද්ගල වියාපාරයක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කර ගන්න පුළුවන්. රු.2500 වගේ තමයි යන්නේ. සමාගමක් (පුද්ගලික) නම් රු.35,000 කට වගේ තනියම කරගන්නවානම් පුළුවන්. තනි පුද්ගල වියාපාරයකට වාර්ෂික ගාස්තු නැහැ. පුද්ගලික සමාගමක් නම් 7500ක් විතර ගෙවන්න වෙනවා වාර්ෂික වාර්තාවට. 2016 බජට් එකෙන් රු.60,000ක අමතර වාර්ෂික ගාස්තුවක් දැම්ම. නමුත් එක බලාත්මක කිරීමට අවශ්‍ය පනත් සංශෝදනය තාම කරලා නැහැ එක නිසා නොගෙවා ඉන්නත් පුළුවන්. (හැබැයි සංශෝදනය වෙලා නොගේවපු අයට දඬුවම් ගාස්තුත් එක්ක ගෙවන්න වෙන්නත් බැරි නැහැ. හැබැයි එහෙම නොවෙන පාටක් තමයි තියෙන්නේ)

    3. ටැක්ස් ෆයිල් ඕපන් කල යුතුද? කල යුතුනම් විකුනුම් සදහා ටැක්ස් ගෙවිය යුතු ප්‍රතිශත කෙසේ වේද?

    ආනයන කිරීමේදී බදු ගෙවීමට ලියාපදිංචි වෙන්න වෙනවා. මුලිකව පහත සඳහන් බදු ගෙවන්න වෙනවා (වාහන ආනයනයේදී ගෙවන බදු වලට අමතරව).

    විකුණුම් මත බදු:
    VAT 15% (සාමාන්‍යයෙන් වාර්ෂික විකුණුම් ලක්ෂ 120ට හෝ කාර්තුවට ලක්ෂ 30වැඩි වෙනකොට. හැබැයි සිල්ලර වෙළඳාම නම් කාර්තුවකට ලක්ෂ 120ක්)
    (VAT අය කර ගන්නේ ගැනුම් කරුගෙන්)
    NBT 2% (මේකත් කැමති නම් ගැනුම් කරුගෙන් අය කර ගන්න පුළුවන්. එහෙම කරනවානම් VAT ගෙවන්න වෙන්නේ NBT එකතු කරපු ගානට)

    ලාබය මත බදු:
    සමාගම්: බදු ගෙවිය යුතු ලාබය මත සාමානයෙන් 28%. හැබැයි බදු ගෙවිය යුතු ලාබය මිලියන 5 ට අඩුනම් 12%.

    තනි පුද්ගල: තනි පුද්ගල වියපර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ. බදු ගෙවන්න වෙන්න ඔයාගේ නමින්. බදු ගෙවිය යුතු අදායම ලක්ෂ 5 ට වැඩි නම් ගෙවන්න වෙනවා.

    4. carry නම්බර්ස් ලබාගන්නේ කෙසේද? මේකනම් මම දන්නේ නැහැ.

    5. ඉහත කරුනුවලට අමතරව තවත් දැනගතයුතු කරුනු මොනවාද?
    ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    manදman;22159927 said:
    solo proprietor vs company.. deken kohoma register karot da hoda??

    :dull::dull::dull:

    උඹට දැන් ඉන්න සප්ලයර්ස්ලා එක්ක කම්පීට් කරන්න නම් අළුතෙන් ඉපදිලා එන්න වෙයි බං. ඉරිසියාවට කියනව නෙවෙයි කරල බලපන්. ටැක්ස්, ලෝන් පොලී අරව මේව ගෙව්වාම මම හිතන්නෙ ඇති දෙයක් නෑ. ඒ අස්සෙ දුන්න වාහනේක අවුලක් එහෙම ඇවිත් ඒක හදල දෙන්න වුනොත් අතින් කයිට්. කෝකටත් දන්න උන්ගෙන් විස්තර දැනගන කරපන්. නැතිනම් ලොස් වෙද්දි හෝදගෙනම යනව.

    :):):)
    එල මචන් ගමන සුබයි ජය නියතයි.................!:yes::yes:

    :):):)

    පට්ට බන් තැන්ක්ස්!

    :):):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1.තනි පුද්ගල වයාපාරයක් විදියට කරන්න පුලුවන්.එතකොට tax ගෙවන්න වෙන්නේ උබේ personal tax file eken. company එකක් open කලොත් ඒකේ නමට ගෙවන්න පුලුවන. owner separate company separate.
    2.buyer කෙනෙක්ගෙ නමටම LC open කරලා ගෙනල්ලා දෙන එක තමා හොද වාහන කරනවා නම්.එතකොට උබේ turn over එකට එක දාන්න ඔනේ නැහැ.උබට fee එකක් ගන්න තියෙන්නේ උබේ service එකට.
    3.රවී ඕක ගෙනාවට apply උනේ නැහැ.ඕක විතරක් නෙමේ තව එකක් ගෙනාවා RS 1 million fee එකක් importer කෙනෙක්ට.ඒක apply උනෙත් නැහැ.

    මොනවා හරි තියෙනවා නම අහන්න මමත් ගොඩක් දන්නේ නැහැ දන්න දේවල් කියන්නම්.

    තැන්ක්ස් මචන්. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan , patan ganne hadanne personal import handle karana ekak nattam salli invest karala genath wikunanna da ?

    invest karala genawa nm company ekak (thani pudgala) register karala patan ganna tiyenne..kohomath mulin garage no plate enne na. volume eka anuwa passe apply karanna puluwn..dan tiyena condition nm mathakath na red no plate denna...

    aluth company ekakata ena kota kohoamth first owner uba wela thama ganna ekage namata wahane register wenne (Double transfer)

    සල්ලි වලට බයික් අරන් විකුනන්න කියලා බැලුවේ මචන්. .
    ජපානෙන් බයික් එවන්න කෙනෙක්ව තම සෙට් වුනේ නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් shop අල්ලගන්නේ කොහොමද. දැන හැදුනුම් කම් වලින්ද ..

    එහෙමත් පුලුවන්. . ඉස්සර නම් ශොප් තියෙන අය මොරටුවට ආවා දැන් ගොඩක් එනවා අඩුයි මෙහෙ කට්ටිය එයාලට බඩු ගිහින් දෙනවා. . අපිත් ගිහින් දෙන එක කරන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආනයන කිරීමේදී බදු ගෙවීමට ලියාපදිංචි වෙන්න වෙනවා. මුලිකව පහත සඳහන් බදු ගෙවන්න වෙනවා (වාහන ආනයනයේදී ගෙවන බදු වලට අමතරව).

    විකුණුම් මත බදු:
    VAT 15% (සාමාන්‍යයෙන් වාර්ෂික විකුණුම් ලක්ෂ 120ට හෝ කාර්තුවට ලක්ෂ 30වැඩි වෙනකොට. හැබැයි සිල්ලර වෙළඳාම නම් කාර්තුවකට ලක්ෂ 120ක්)
    (VAT අය කර ගන්නේ ගැනුම් කරුගෙන්)
    NBT 2% (මේකත් කැමති නම් ගැනුම් කරුගෙන් අය කර ගන්න පුළුවන්. එහෙම කරනවානම් VAT ගෙවන්න වෙන්නේ NBT එකතු කරපු ගානට)

    ලාබය මත බදු:
    සමාගම්: බදු ගෙවිය යුතු ලාබය මත සාමානයෙන් 28%. හැබැයි බදු ගෙවිය යුතු ලාබය මිලියන 5 ට අඩුනම් 12%.

    තනි පුද්ගල: තනි පුද්ගල වියපර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ. බදු ගෙවන්න වෙන්න ඔයාගේ නමින්. බදු ගෙවිය යුතු අදායම ලක්ෂ 5 ට වැඩි නම් ගෙවන්න වෙනවා.
    ..

    ටහිකෙන බදුනේ බන් එව්වා. . :(
    සිල්ලර වෙලදාම් කියන්නේ මොනවටද බන්? :confused:
    VAT එකයි NBT එකයි දෙකම ගැනුම්කරුගෙන් අයකර ගත්තට අව්ලක් නැද්ද?

    විකුණුම් මත බදු හා ලාබය මත බදු කියන දෙකම ගෙවන්න වෙනවද? ඕකෙන් එකක් ගෙව්වම ඇතිද? :dull:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ටහිකෙන බදුනේ බන් එව්වා. . :(
    සිල්ලර වෙලදාම් කියන්නේ මොනවටද බන්? :confused:

    සිල්ලර වෙලදාම් කියන්නේ භාණ්ඩයක් මිලදීගෙන වෙනසක් නොකර පාරිබෝගිකයට නැවත විකිණීම. වාහන විකිණීමත් මේ යතටට ගන්න බැරි වෙන්නේ නැහැ.

    VAT එකයි NBT එකයි දෙකම ගැනුම්කරුගෙන් අයකර ගත්තට අව්ලක් නැද්ද?

    VAT කිසි ප්‍රශ්නයක් නැහැ. NBT ත් කැමති නම් අයකර ගැනීමට නීතිමය බාධාවක් නැහැ.

    විකුණුම් මත බදු හා ලාබය මත බදු කියන දෙකම ගෙවන්න වෙනවද? ඕකෙන් එකක් ගෙව්වම ඇතිද? :dull:

    දෙකම ගෙවන්න ඕනි බන්
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    ටහිකෙන බදුනේ බන් එව්වා. . :(
    සිල්ලර වෙලදාම් කියන්නේ මොනවටද බන්? :confused:
    VAT එකයි NBT එකයි දෙකම ගැනුම්කරුගෙන් අයකර ගත්තට අව්ලක් නැද්ද?

    විකුණුම් මත බදු හා ලාබය මත බදු කියන දෙකම ගෙවන්න වෙනවද? ඕකෙන් එකක් ගෙව්වම ඇතිද? :dull:

    dan oya kiyana VAT eka kohoma ban gahnne:baffled:

    api hithamu 40 laks car ekak sell karanwa kiyla ekata 15% k GOV ekata pay karanna onada??

    etakota oya cars gaddi VAT claim karanwa kiyanne mokkda??
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    dan oya kiyana VAT eka kohoma ban gahnne:baffled:

    api hithamu 40 laks car ekak sell karanwa kiyla ekata 15% k GOV ekata pay karanna onada??

    etakota oya cars gaddi VAT claim karanwa kiyanne mokkda??

    umba vat register nam laksha 40 ta 15% ekathu karala thamai vikunanna oni (ethakota laksha 46k). ganna kena VAT register nam puluwan VAT gana (laksha 6) eya gewanna thiyena VAT eken adu karala gewanna. eka thamai claim karanawa kiyanne.
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    umba vat register nam laksha 40 ta 15% ekathu karala thamai vikunanna oni (ethakota laksha 46k). ganna kena VAT register nam puluwan VAT gana (laksha 6) eya gewanna thiyena VAT eken adu karala gewanna. eka thamai claim karanawa kiyanne.
    yako ehamda dan etakota car sale wala tiyana cars okkoma 15% VAT add karalada vikunanne??