වාහන ආපහු ගෙන්නුවොත් කියකින් විතර වැඩි වේයිද .

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන්ලා මෙක අද මම නිවුස් සයිට් එකක තියනවා දැක්කෙ
    IMG_20210929_152513.jpg

    මේකේ තියන විදිහට වාහන ආපහු ගෙන්නුවත් පට්ට ගානක් යයිද බන් second hand එකක් හරි ගන්න මේ දැන් තියන ගන්න වලට වඩා ගානක් යනවද 60%-70% කියන කොට ලොකු ලොකු වාහන් නෙවෙයි මෙ විදිහට ආනයන කරොත් Brand New/ Second Hand කියක් විතර යයිද ...
    Alto
    Vitz
    Wagon R
    කියකින් විතර වැඩි වේයිද දළ වශයෙන්

    වාහන හිනය හිනයක්ම වේලා යයිද:(

    • Like
    Reactions: ChoronaSottiya

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Eeka danma kiyanna baha bn hariyatama.. tax eketh change ekak karay bohi wita.. exchange rate ekath balapanawa.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක කරොත් වෙන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ නේද. මනි ලොන්ඩරින්ග් සැපට කරන්න පුලුවන් සහ අපිට උන්ඩියල් ක්‍රම වල අලුත් වර්ශන් ටික බලා ගන්න පුලුවන්.

    මුන් නම් පිස්සු හුත්තලා, හැමතැනම ප්ලාස්ටර් ගහන්නේ නැතුව එකපාර හරි විසදුමකට ගියේ නැත්නම් මේ වැඩේ තව කෙල වෙනවා.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඕක කරොත් වෙන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ නේද. මනි ලොන්ඩරින්ග් සැපට කරන්න පුලුවන් සහ අපිට උන්ඩියල් ක්‍රම වල අලුත් වර්ශන් ටික බලා ගන්න පුලුවන්.

    මුන් නම් පිස්සු හුත්තලා, හැමතැනම ප්ලාස්ටර් ගහන්නේ නැතුව එකපාර හරි විසදුමකට ගියේ නැත්නම් මේ වැඩේ තව කෙල වෙනවා.
    Ow ube katawa aththa machan money laundering nm supiriyatama wey.. undial nagalama yay..
    Maha gon solutions sirawatama mun denne.. mam nm kiyanne samanya minihata ganna puluwan vehicles engine capacity gana limitation ekak dala genna denna oni. 1000cc wage. fully electronic vehicles walata ehemath promote ekak denna oni kw gana limit karala.
    mehema doller walin tax gewanna puluwan keeyen keedenatada ban?. Me waden wenne api wena rataka inna ekekta slr undial karay uu ehen doller dey ee wenuwata mehe vehicle eke tax eka clear kara ganna,ehema natnnam mehe lanakwema doller tyna ekekta slr dey uge gane clear karanna uuth hoda profit ekak ganiy meken.. kalu kadakarayanta hoda chance eka...onna oo wage solutions walata yay minissu.ape minissunge hati dannawane kohoma hari loophole ekak hoya gena match ekak gahannane balan inne. Ekko hari haman vehicle ekak lankawe assemble karanna denna oni. Commis kakko hinda ee company kamatit na lanakwe invest karanna..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕක කරොත් වෙන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ නේද. මනි ලොන්ඩරින්ග් සැපට කරන්න පුලුවන් සහ අපිට උන්ඩියල් ක්‍රම වල අලුත් වර්ශන් ටික බලා ගන්න පුලුවන්.

    මුන් නම් පිස්සු හුත්තලා, හැමතැනම ප්ලාස්ටර් ගහන්නේ නැතුව එකපාර හරි විසදුමකට ගියේ නැත්නම් මේ වැඩේ තව කෙල වෙනවා.
    :yes:
     
    • Like
    Reactions: Tyrion Lannister

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me rate idela wedak nehe. hodama de yana eka, mehe wahanayakwath minissunta ganna behe, cost of living, corruption, okkoma uda yanawa misak, meeta wada hodai malaysia wage isthawara ratakata gihin settle wena eka, laksha 200-300 tiyena aya ehema tamai karanne.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    me rate idela wedak nehe. hodama de yana eka, mehe wahanayakwath minissunta ganna behe, cost of living, corruption, okkoma uda yanawa misak, meeta wada hodai malaysia wage isthawara ratakata gihin settle wena eka, laksha 200-300 tiyena aya ehema tamai karanne.
    Malaysia my second home nam ee programme eka natara kara mam danna widiyata.
    Mee rata hodata tibba ban. Mata hithena widiyata central bank bond scam eken hari pasku attack eken passe tamay rata down wenna gaththe ee down wechcha eka tawama down yanawa. Covid awa witaray tawath ikmanata down yanawa..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඩොලර් එකේ වැඩිවීම (ඇත්තටම යෙන් එකේ වෙනස ) තමයි වැඩි වෙන්නේ
    ආණ්ඩුවෙන් ටැක්ස් වැඩි කිරීමක් කලේ නෑ නේ
    ඔස්තාර්ලා කියන දේවල් විස්වාස කරන්න බෑ
     
    • Like
    Reactions: Undead

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි, යෙන් එකක් 2019 අග තිබ්බේ 1.7000 (අසන්න අගයට) අද මිල 1.8630 වෙනස 0.1630.
    ඒ කියන්නේ 2021 Raize එකක් JPY 1,679,000 ඉදන් ඉහලට තමා මිල කරලා තියෙන්නේ ටොයෝටා එකේ.
    1679000 x 0.1630 = 273,677.00 ඕකට freight ගාන, ඉන්ෂුවරන්ස් එකතු වෙන්න ඕනා. 2020 දී freight ගාන ටිකක් වැඩි උනා එත් උපරිමය රුපියල් 30,000ක් විතර තමා එහෙම උනේ.
    ටැක්ස් ගහන්නේ CC ගානට. JPY, USD වල වෙනසක් නෑ
    එතකොට උපරිමේ (ඉහල grade එකකට) 425,000.00-475,000.00 වගේ තමා Raize එකක් කොම්පැනියෙන් අරන් එව්වොත්.
    එත් මෙහෙ එන්නේ ජල්තර් විමනනේ, එතකොට ඕක උපරිම 250,000.00 - 300,000.00 වෙයි සැකේ වාසිය ආනනයන කරුට දුන්නම......
    හැබැයි පුතෝ car ගන්න යෙන් නම් කොහේන් ගන්නේ කියලා මගෙන් අහන්න එපා.

    Vits 2021 නෑ කියලා තමා මට ආවේ.....

    උබ අපි කියෝනවාට ලොකු අකුරු දාපු නිසා මමත් ලොකු අකුරෙන් දැම්මා උත්තෙරේ................
    raize eke awurudda update kala.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මෙහෙමයි, යෙන් එකක් 2019 අග තිබ්බේ 1.7000 (අසන්න අගයට) අද මිල 1.8630 වෙනස 0.1630.
    ඒ කියන්නේ Raize එකක් JPY 1,679,000 ඉදන් ඉහලට තමා මිල කරලා තියෙන්නේ ටොයෝටා එකේ.
    1679000 x 0.1630 = 273,677.00 ඕකට freight ගාන, ඉන්ෂුවරන්ස් එකතු වෙන්න ඕනා. 2020 දී freight ගාන ටිකක් වැඩි උනා එත් උපරිමය රුපියල් 30,000ක් විතර තමා එහෙම උනේ.
    ටැක්ස් ගහන්නේ CC ගානට. JPY, USD වල වෙනසක් නෑ
    එතකොට උපරිමේ (ඉහල grade එකකට) 425,000.00-475,000.00 වගේ තමා Raize එකක් කොම්පැනියෙන් අරන් එව්වොත්.
    එත් මෙහෙ එන්නේ ජල්තර් විමනනේ, එතකොට ඕක උපරිම 250,000.00 - 300,000.00 වෙයි සැකේ වාසිය ආනනයන කරුට දුන්නම......
    හැබැයි පුතෝ car ගන්න යෙන් නම් කොහේන් ගන්නේ කියලා මගෙන් අහන්න එපා.

    Vits 2021 නෑ කියලා තමා මට ආවේ.....

    උබ අපි කියෝනවාට ලොකු අකුරු දාපු නිසා මමත් ලොකු අකුරෙන් දැම්මා උත්තෙරේ................

    මචං මම දැක්ක ඔස්තාර්වරයෙක් දාල තීනවා අද අපි 2020 වැගන් R රතයක් ආනයනය කලොත් CIF + ලංකාවේ ටැක්ස් ගෙවල ක්ලියර් වෙද්දී ලක්ස 61 ක් වෙනව කියල. මේක ඇත්තද ? යෙන් එක වැඩි උනේ රුපියල් 0.1630 කින් නම් , රජයේ බදු වෙනසක් උනේ නැතිනම් ජපානේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි උනෙත් නැතිනම් 2020 රතය ලක්ස 61ක් වෙන්නේ කොහොමද ?

    ප.ලි
    අදාළ ඔස්තාර්වරයා ගණන් හදල තිබ්බේ ඩොලර් වලින් :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131

    sale karayoth dan hadanne eka lot ekakin 2years walama profit eka eka para ganna wage.personally import karaoth nam awlak wena ekak na.ekko oya personally oya ekak dekak genath wikunana ekekta kiyala import kara ganna oni.ethakota ochara ganak yana ekak na.mechara 300% withara tax ekak gewala.thawa ekaenuth 70% withara wediyen dila mokatada ban owa ganna salli thiyenne.apiota wunath ganna asa wunata owa ganna salli thiyenna epai oya kiyana ganan walata,apita salli enne na ne okun ohoma ganan kiwwata owa ganna.
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    සල්ලි ඉස්ම හැලෙන්න තියෙන ඇවුන් ට ලක්ෂ 200, 500 කිසි අව්ලක් නැහැ උන්ට තියෙන නිසා ගන්නවා.උන් ස්ටේටස් එක තියාගන්න ගාන කියා උනත් ගන්නවා. දැන් එහෙම එව්වෝ වාහන ගත්ත කියහන්කෝ,

    ඊළගට ඉතුරු වෙන්නේ මාස් පඩි උබ අපි සැට් එක. යකෝ රස්සාවකට මුලින් යන එකෙක් මරුටියක් /ඇල්ටෝ එකක් ගන්නෙත් මාර ගේමක් දීල(ජිවිතේ පලවෙනි වාහනේ ටමන්ගේ සල්ලි වලින් ගත්ත ඕනි එකෙක් දන්නවා කපු කට්ට ) . මොකෝ පටන් ගත්ත ගමන් පඩිය ලක්ෂ 3 - 4 යන්නේ නැහැ නෙහැ බන් . දැන් මුන් මේ කියන විදියට වැඩි වෙනවනම් උට මරුටියක් වත් ගන්න වෙන්නෙ නැහැ නෙ බන් උගේ ජිවිත කලකින් බාගයක්වත් යනකන් , මොකෝ ඇල්ටෝ එක ලක්ෂ 30 - 40 කියාවි.

    ඉතින් බන් පාරේ බස් එක ම තමයි සදා !!!!
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,630
    113
    කලින් තිබ්බ ගනන් නම් ලොවෙත් හම්බෙන් නෑ
     
    • Like
    Reactions: Undead

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් අර කාර් පෙන්න පෙන්න ලක්ශ 10 එවනව කියල fb පුරසාරම් දොඩවපු බඩාට එහෙම අවස්තාව දුන්නම, කොහොමද මිල ඉහල යන්නෙ,??? 🤭🤭මිනිහ ගේම ගහයි බය නොවී ඉදපන්

    මචං මම දැක්ක ඔස්තාර්වරයෙක් දාල තීනවා අද අපි 2020 වැගන් R රතයක් ආනයනය කලොත් CIF + ලංකාවේ ටැක්ස් ගෙවල ක්ලියර් වෙද්දී ලක්ස 61 ක් වෙනව කියල. මේක ඇත්තද ? යෙන් එක වැඩි උනේ රුපියල් 0.1630 කින් නම් , රජයේ බදු වෙනසක් උනේ නැතිනම් ජපානේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි උනෙත් නැතිනම් 2020 රතය ලක්ස 61ක් වෙන්නේ කොහොමද ?

    ප.ලි
    අදාළ ඔස්තාර්වරයා ගණන් හදල තිබ්බේ ඩොලර් වලින් :rofl:
    මාත් ඕක දැක්ක ඌ ලියල තිබ්බෙ ලියපු කාලෙ තියෙන වාහන මිල අඩු වෙන්නෙ නැ කියල..ඒ උනාට ඒක වැරදියි ඌ ලියල තිබ්බ වැහන් ආර් එකම ලක්ශ 10-20 අතර ගානකින් දැනටම මිල බැහැල
    ------ Post added on Sep 29, 2021 at 11:41 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඇයි බන් අර කාර් පෙන්න පෙන්න ලක්ශ 10 එවනව කියල fb පුරසාරම් දොඩවපු බඩාට එහෙම අවස්තාව දුන්නම, කොහොමද මිල ඉහල යන්නෙ,??? 🤭🤭මිනිහ ගේම ගහයි බය නොවී ඉදපන්

    දහනායක ලක්ස 10 ට වරායට බාන්නේ අවරුදු 5 වඩා පරණ කාර්. ලංකාවට ගේන්න පුළුවන් අව්රුදු 3ක් වෙනකන් පරණ වාහන විතරයි