වාහන ආපහු ගෙන්නුවොත් කියකින් විතර වැඩි වේයිද .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දහනායක ලක්ස 10 ට වරායට බාන්නේ අවරුදු 5 වඩා පරණ කාර්. ලංකාවට ගේන්න පුළුවන් අව්රුදු 3ක් වෙනකන් පරණ වාහන විතරයි
    එතකොට උබල ඇදෙහුවෙ ගේන්ඩ නොදෙන ලදරන් අල්ලන්ද ,අපෝ උබලත් විලි ලැජ්ජාවක් නැති හැටියක්..🤭🤭🤭🤭🤭🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මම දැක්ක ඔස්තාර්වරයෙක් දාල තීනවා අද අපි 2020 වැගන් R රතයක් ආනයනය කලොත් CIF + ලංකාවේ ටැක්ස් ගෙවල ක්ලියර් වෙද්දී ලක්ස 61 ක් වෙනව කියල. මේක ඇත්තද ? යෙන් එක වැඩි උනේ රුපියල් 0.1630 කින් නම් , රජයේ බදු වෙනසක් උනේ නැතිනම් ජපානේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි උනෙත් නැතිනම් 2020 රතය ලක්ස 61ක් වෙන්නේ කොහොමද ?

    ප.ලි
    අදාළ ඔස්තාර්වරයා ගණන් හදල තිබ්බේ ඩොලර් වලින් :rofl:
    අද බැංකුවේ rate එක 202. එදා 179 ඒ කියන්නේ 12.84% ක වැඩි වීමක්.
    එත් ජපන් යෙන් වැඩිවෙලා තියෙන්නේ 9.5% විතරයි.
    ඇත්ත 202ට ගන්න ඩොලර් නෑ. ඉතින් ඩොලර් නැති නම් කොහොමත් වාහන නෑ.
    එත් අද මිලට ගාන හදලා පෙන්නනවා නම් ඕක තමා උත්තෙරේ ඩොලර් ද යෙන් ද කියලා වෙනස උපරිම ලක්ෂයක් වෙයි. එච්චර වෙන්නේ නෑ......
    වාහන තමන් ඉම්පෝර්ට් කරපු අය දන්නවා යෙන් වලින් තමා ජපානෙන් වාහන බොහොමයක් ගෙවන්නේ. සමහරු ඩොලර් ගෙවනවා.......
    හෙට මිල 300 නෙමේ 500 ටත් හදලා කියන්න පුළුවන්. මොකෝ සක්කරයටවත් හරියට මාසයක් ඉස්සරහට කියන්න බෑ නේ මේ යන විදිහට.........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    එතකොට උබල ඇදෙහුවෙ ගේන්ඩ නොදෙන ලදරන් අල්ලන්ද ,අපෝ උබලත් විලි ලැජ්ජාවක් නැති හැටියක්..🤭🤭🤭🤭🤭🤭

    ඌ කිව්වෙත් අපි කියන්නෙත් වාහන වල අව්රුදු ගාන වැඩි කරන්න කියල. උබට පුළුවන් නම් කබ්රාල්ට කියහන් පිස්සට නම් කියල වැඩක් නෑ ඌට ඕව ගැන දැනීමක් නෑ නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ කිව්වෙත් අපි කියන්නෙත් වාහන වල අව්රුදු ගාන වැඩි කරන්න කියල. උබට පුළුවන් නම් කබ්රාල්ට කියහන් පිස්සට නම් කියල වැඩක් නෑ ඌට ඕව ගැන දැනීමක් නෑ නේ
    පරන ඒව ගෙනල්ල නම් වැඩක් නැ ලoකාවෙ තියෙන්නෙ පරන ඒව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    පරන ඒව ගෙනල්ල නම් වැඩක් නැ ලoකාවෙ තියෙන්නෙ පරන ඒව
    ඔව් බන්... ගෙන්න ඕනා අලුත් බ්‍රෑන්ඩ් නිව්. කොහෙද මේ ඩඩ්ලි මහත්තයයි සිරිසේන මහත්තයයි ඒවා ගෙන්න දෙන්නේ නෑ නේ.
    දැන් සිරිසේන මහත්යා ලා ට ඕන විදිහට නේ ඔක්කොම කරන්නේ....
    ස හිටියා නම්.....................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද බැංකුවේ rate එක 202. එදා 179 ඒ කියන්නේ 12.84% ක වැඩි වීමක්.
    එත් ජපන් යෙන් වැඩිවෙලා තියෙන්නේ 9.5% විතරයි.
    ඇත්ත 202ට ගන්න ඩොලර් නෑ. ඉතින් ඩොලර් නැති නම් කොහොමත් වාහන නෑ.
    එත් අද මිලට ගාන හදලා පෙන්නනවා නම් ඕක තමා උත්තෙරේ ඩොලර් ද යෙන් ද කියලා වෙනස උපරිම ලක්ෂයක් වෙයි. එච්චර වෙන්නේ නෑ......
    වාහන තමන් ඉම්පෝර්ට් කරපු අය දන්නවා යෙන් වලින් තමා ජපානෙන් වාහන බොහොමයක් ගෙවන්නේ. සමහරු ඩොලර් ගෙවනවා.......
    හෙට මිල 300 නෙමේ 500 ටත් හදලා කියන්න පුළුවන්. මොකෝ සක්කරයටවත් හරියට මාසයක් ඉස්සරහට කියන්න බෑ නේ මේ යන විදිහට.........
    ලකශ 60 ගානක් නම් ලොවෙත් වෙන් නැ වැගන් ආර් එකක්, ඔය වාහන සේල් කාරයො මවන මිල..උන් දැන්ම තියා ලැස්ති වෙනව ගේම ගහන්ඩ අපේ අයියලත් ලොකුවටම ඇද ගන්නව ,🤭🤭🤭

    දැක්කනෙ පරන වැගන් ආර් ලක්ශ 80 කරල ව්ක්ක හැටි 🤭🤭, මිනිස්සු දැනුවත් උන ගමන් මිල කඩන් වැටෙනව

    ඔව් බන්... ගෙන්න ඕනා අලුත් බ්‍රෑන්ඩ් නිව්. කොහෙද මේ ඩඩ්ලි මහත්තයයි සිරිසේන මහත්තයයි ඒවා ගෙන්න දෙන්නේ නෑ නේ.
    දැන් සිරිසේන මහත්යා ලා ට ඕන විදිහට නේ ඔක්කොම කරන්නේ....
    ස හිටියා නම්.....................
    ඔයාලට වාහන ගේන එකෙත් දේශපාලනේ අනේ මන්ද බන් උබල වගේ ගූ ඩයල්,
    ------ Post added on Sep 30, 2021 at 12:01 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලකශ 60 ගානක් නම් ලොවෙත් වෙන් නැ වැගන් ආර් එකක්, ඔය වාහන සේල් කාරයො මවන මිල..උන් දැන්ම තියා ලැස්ති වෙනව ගේම ගහන්ඩ අපේ අයියලත් ලොකුවටම ඇද ගන්නව ,🤭🤭🤭
    දැක්කනෙ පරන වැගන් ආර් ලක්ශ 80 කරල ව්ක්ක හැටි 🤭🤭, මිනිස්සු දැනුවත් උන ගමන් මිල කඩන් වැටෙනව
    ඔව් මිනිස්සු දැනුවත් කලාට ස්තුතියි......... ඒ නිසා බැස්සේ...
    මේ හාල් මිලත් එහෙම දැනුවත් කරලා අඩු කරලා දෙන්න බැරි වෙයිද ඔය ඇමතිලා තුන් දෙනාටයි, මොළ 7 ටයි සෑර් ලා දෙන්නටයි....

    ඔයාලට වාහන ගේන එකෙත් දේශපාලනේ අනේ මන්ද බන් උබල වගේ ගූ ඩයල්,
    ------ Post added on Sep 30, 2021 at 12:01 AM
    වහෙන් ඔරෝ ආවඩනකොට ඉතින් මතක් කරලා දෙන එක යුතුකම නේ................
    ------ Post added on Sep 30, 2021 at 12:03 AM
     
    • Haha
    Reactions: pavithra_uk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් මිනිස්සු දැනුවත් කලාට ස්තුතියි......... ඒ නිසා බැස්සේ...
    මේ හාල් මිලත් එහෙම දැනුවත් කරලා අඩු කරලා දෙන්න බැරි වෙයිද ඔය ඇමතිලා තුන් දෙනාටයි, මොළ 7 ටයි සෑර් ලා දෙන්නටයි....
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන දේශපාලන ගූ වහලො
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන දේශපාලන ගූ වහලො
    උබ edit කලාම මමත් edit කරලා උත්තරේ දාල ඇති හාල් ගැසට් රිවස් බය්යා.............
    උබේ විශේෂණ ඔක්කොම type කරන අමාරුයි. අලුත් ම එක දැම්මා...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මෙහෙමයි, යෙන් එකක් 2019 අග තිබ්බේ 1.7000 (අසන්න අගයට) අද මිල 1.8630 වෙනස 0.1630.
    ඒ කියන්නේ 2021 Raize එකක් JPY 1,679,000 ඉදන් ඉහලට තමා මිල කරලා තියෙන්නේ ටොයෝටා එකේ.
    1679000 x 0.1630 = 273,677.00 ඕකට freight ගාන, ඉන්ෂුවරන්ස් එකතු වෙන්න ඕනා. 2020 දී freight ගාන ටිකක් වැඩි උනා එත් උපරිමය රුපියල් 30,000ක් විතර තමා එහෙම උනේ.
    ටැක්ස් ගහන්නේ CC ගානට. JPY, USD වල වෙනසක් නෑ
    එතකොට උපරිමේ (ඉහල grade එකකට) 425,000.00-475,000.00 වගේ තමා Raize එකක් කොම්පැනියෙන් අරන් එව්වොත්.
    එත් මෙහෙ එන්නේ ජල්තර් විමනනේ, එතකොට ඕක උපරිම 250,000.00 - 300,000.00 වෙයි සැකේ වාසිය ආනනයන කරුට දුන්නම......
    හැබැයි පුතෝ car ගන්න යෙන් නම් කොහේන් ගන්නේ කියලා මගෙන් අහන්න එපා.

    Vits 2021 නෑ කියලා තමා මට ආවේ.....

    උබ අපි කියෝනවාට ලොකු අකුරු දාපු නිසා මමත් ලොකු අකුරෙන් දැම්මා උත්තෙරේ................
    raize eke awurudda update kala.
    මචන් තැන්ක්ස් තෙරෙන විදියටම explain කරාට උබ අපි මොනවා කිව්වත් රජය සහ ආනයන කරන එවුන් මොන් ජිල් මාට් එකක් දායිද දන්නෙ නැ බන් වැගන් ආර් එකත් ලක්ශ 65 කිව්වත් ගන්න එවුන් හිටියා මේ දවස් වල උන් දැන් දන්නවා සමහර හාවෝ ඉන්නවා කියලා දැන් මේ පවතින මිලට ටැලි කරලමා ගනන් කියයිද දන්නෙ නැ.. වාහන ගෙන්නන කොටත්
     
    • Like
    Reactions: Undead

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං මම දැක්ක ඔස්තාර්වරයෙක් දාල තීනවා අද අපි 2020 වැගන් R රතයක් ආනයනය කලොත් CIF + ලංකාවේ ටැක්ස් ගෙවල ක්ලියර් වෙද්දී ලක්ස 61 ක් වෙනව කියල. මේක ඇත්තද ? යෙන් එක වැඩි උනේ රුපියල් 0.1630 කින් නම් , රජයේ බදු වෙනසක් උනේ නැතිනම් ජපානේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි උනෙත් නැතිනම් 2020 රතය ලක්ස 61ක් වෙන්නේ කොහොමද ?

    ප.ලි
    අදාළ ඔස්තාර්වරයා ගණන් හදල තිබ්බේ ඩොලර් වලින් :rofl:
    Japan wahana Price aeka adu wela tiyenne hodatoma

    Goduk ratawal dan Europe and Korean wahana walata yana nisa list price ekath up karala nehe.
     
    • Like
    Reactions: Undead

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඇයි බන් අර කාර් පෙන්න පෙන්න ලක්ශ 10 එවනව කියල fb පුරසාරම් දොඩවපු බඩාට එහෙම අවස්තාව දුන්නම, කොහොමද මිල ඉහල යන්නෙ,??? 🤭🤭මිනිහ ගේම ගහයි බය නොවී ඉදපන්

    මාත් ඕක දැක්ක ඌ ලියල තිබ්බෙ ලියපු කාලෙ තියෙන වාහන මිල අඩු වෙන්නෙ නැ කියල..ඒ උනාට ඒක වැරදියි ඌ ලියල තිබ්බ වැහන් ආර් එකම ලක්ශ 10-20 අතර ගානකින් දැනටම මිල බැහැල
    ------ Post added on Sep 29, 2021 at 11:41 PM
    Mamath dakka oya hampada naakiya oya buruwa tamay me tax eka pita raten dana katawa mulinma kiweth mama danna widiyata.. pissek koheda nathi.

    Japan wahana Price aeka adu wela tiyenne hodatoma

    Goduk ratawal dan Europe and Korean wahana walata yana nisa list price ekath up karala nehe.
    Ow auction wala price eka godak theerane kale asian and african countries wala demand eka. Lankaweth import eka limit karapu gamanma ehe prices drop una.
    ------ Post added on Sep 30, 2021 at 9:56 AM
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Mata tibbe vezel ekak. dan yanne bike eke. wahana gennala ehenam thopi ma tiya ganin. gov ekatath kiyanna tiyenne tax aye wadi karoth untama ganna ganna kiyala tamai. Unta tiyena income eka nati karagannawanam. wenasa shapaaai. thanks 69 laks. love you. adarei palenna