වාහන ඉඩම් මිල අඩුවෙයි

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    ඒ කොහොමද වස්තු? විස්තර කරපංකෝ. අපි ඔය ආර්ථිකේ දන්නේ නෑ.
    කවුද සුදු බන්කොලොත් වෙන රටක ඉඩම් ගන්නෙ. ගෙවල් හදන්නෙ. පොහොර නැති රටක ඉඩම් අරන් වවන්නෙ.
    අනික සින්හලුන්ට ඉස්සරහට සල්ලි මදි වෙද්දි ඉඩම්කඩම් විකුනාවා. මාර්කට් බහිනවා අනිවා

    වාහන අනෙක් පැත්තෙන් import ban එක නිසා අඩු වෙන්නෙ නෑ. නමුත් තෙල් නැති උනොත් එකත් බහිනව. මොකො ටැන්කියට චූ කරල වාහන දුවන්න යැ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ කොහොමද වස්තු? විස්තර කරපංකෝ. අපි ඔය ආර්ථිකේ දන්නේ නෑ.
    mee wele wahana kiyanne simitha sampathak.... idam kiyanne asimatha sampathak wahana walata sapekshawa... eka nisa rallata idan gatta un salli adu padu weddi sell karata wahana ehema sell karanne nathi wei sapekshawa... ganna wahana naa.... danna ekek toyota axiyo 2017 model eka sell karala salli walin naya wagayak gewala dan ganna wahanayak nathiwa kuru kuru gaanawa...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවුද සුදු බන්කොලොත් වෙන රටක ඉඩම් ගන්නෙ. ගෙවල් හදන්නෙ.
    විදේශිකයෝ නම් ගන්න එන්නේ නෑනේ. ඒත් මේ රටේ ඉන්න අය ඉඩම් ගන්න එක අඩු කරන එකක් නෑ නේද?
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    විදේශිකයෝ නම් ගන්න එන්නේ නෑනේ. ඒත් මේ රටේ ඉන්න අය ඉඩම් ගන්න එක අඩු කරන එකක් නෑ නේද?
    මොළෙ තියෙන උන් නම් ගන්නෙ නෑ. අනාත උන එකෙක් ඇරෙන්න. ඒ සල්ලි වලින් රට පනිනව , නැත්තම් ඩොලර් ගන්නව
     
    • Like
    • Sad
    Reactions: Die-hard and Lovtus

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Loan dala business bohoma amaruwen gema gahana un..naththatama nathi wei..finance dapu unta..ai ithin hitahanna bari wei loweth..
     
    • Like
    Reactions: ERROR40

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොළෙ තියෙන උන් නම් ගන්නෙ නෑ. අනාත උන එකෙක් ඇරෙන්න. ඒ සල්ලි වලින් රට පනිනව , නැත්තම් ඩොලර් ගන්නව
    කළුකඩේ ඇරුනාම නීත්‍යානුකුලව USD ගන්න විදිහක් නෑනේ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Wahana demand eka adu wenawa. Finance rates yai 18% wage. Full cash gewala gaththe naththan anathai
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Leasing rate kohomath dan sathi 2kata kalin wedi wela tibbe...oya dan dannawa aththe??
    Central bank inform karala tibba okkoma financial company walata ...wahana nam danne neee idam nam genili boru dan ehema thenaka..mokada e taram milai
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    වාහන නම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
    අනික ඔයා කියපු පොලී අනුපාත බැංකු වල ක්‍රියාහ්මක කරන්න මාස 2 ,3 වත් යයි