වාහන ඉඩම් මිල අඩුවෙයි

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ගිය මාසෙ ලක්ශ 18ට පර්ච් එක දාල තිබ්බ ඉඩම අද අයිත් දාල ලක්ශ 21 ගානෙ. අඩු වෙයි පම්කක්
     
    • Haha
    Reactions: ChoronaSottiya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    වාහන තියෙනව බන් බලපන් සේල් වල කුරුණෑගල ,මාලබේ පැති වල කොච්චර වාහන තියේද කියල.

    මන් කියන්නෙ ඔය ඩිපොසිට් රේට් වැඩි උනාම හැමෝම & IMF ගිහින් පෙට්‍රෝල් මිල වැඩි උනාම ඔය සෝබනේට වාහන තියන් ඉන්න උන් විකුනනවා සහ buying and selling කරන උන්ටත් ඒක කරනවට වඩා ලාබයි බැන්කුවේ දාල තියෙන එක සල්ලි.
    24%k dunna maseta 2%i. uba hitanne business karana un 2%ta maseta business karanawa kiyalada?
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    loan leasing rates anivaryen 20% ta wada wedi wenava..e kiyanne loan leasing dala wahana idam ganna eka navathinava...e kiyanne athe salli walin ganna one..invest karanna wahana idam ganna aya me welave e fd walata thamai yanne..e kiyanne wahana idam ganne athe salli thiyena aththatama e deke awashyathawayak thiyena aya vitharai. man hithenne wahana idam vikuna ganna amaru kalayak enne issarahata..ganan adu wenva anivaryen.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සීයට 15ක් නං දෙන එකක් නෑ නේද? ණය පොලියත් වැඩි කරන්න වෙනවනෙ ඊට වඩා...

    කොහොමටත් පොලී අනුපාත වැඩිකරොත්නං, මිළදී ගැනීම් අඩුවෙයි...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකො වාහන ගෙන්නෙ $ වලින් අඩූ වෙයි පක
    ඉඩම් නම් අඩු වෙයි demand එක අඩූ වෙන නිසා.එත් රුපියල් falling currency එකක් නිසා invest කරන්න කැමති නැති වෙයි
    වාහන ඉම්පෝට් කරන එක නවත්තල ගොඩක් කල් බං.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    වෙලාවට මගේ ලෝන් එක ඉවර උනා. ඒ කාලේ ෆ්ලොටින් රේට් එකට ගත්තු ලෝන් එක. හික් ගෑවෙනවා මේ කාලෙත් තිබ්බ නම්. ගිය මාසෙ සෙටල් උනේ. 😁😁😁😁
     
    • Love
    Reactions: akilaperera2014

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුද සුදු බන්කොලොත් වෙන රටක ඉඩම් ගන්නෙ. ගෙවල් හදන්නෙ. පොහොර නැති රටක ඉඩම් අරන් වවන්නෙ.
    අනික සින්හලුන්ට ඉස්සරහට සල්ලි මදි වෙද්දි ඉඩම්කඩම් විකුනාවා. මාර්කට් බහිනවා අනිවා

    වාහන අනෙක් පැත්තෙන් import ban එක නිසා අඩු වෙන්නෙ නෑ. නමුත් තෙල් නැති උනොත් එකත් බහිනව. මොකො ටැන්කියට චූ කරල වාහන දුවන්න යැ.

    magulak kiyanna epa ban

    mama 55 ta dipu car eka dan dan 110 th panala
    Gatta land eka dan perch 1 ka 1.5 n wadipura illanawa

    tawa aurudu 5-10 idala tamay balanna wenne

    meke godak un pitarata idan dena talks waradinawa godak welawata
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රටේ තියන money supply එක අඩු කරන්න නම් 15%ත් මදි වෙයි. Cb එකේ හරි දෙයක් කරනවා දැක්කමයි මෙතුවක් කාලෙකට
    පොලී අනුපාතය වැඩි උනහම කොහොමද බං money supply එක අඩු වෙන්නේ වෙන්නේ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    වාහන අඩු වෙන්නෙ නම් නෑ සුදු.

    ඉඩම් නම් බහිනව ලෙල්ලටම.


    සිමෙන්ති ගනන් එක්ක ගෙවල් අඩු වෙයි ද බන්?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම අඩු වෙයි හරියට ඉම්පෝට්ස් තියෙන වෙලාවක. දැන් ඉල්ලුමට සැපයුම නැති නිසා තියෙන ටික පරණ විදියටම විකිණෙයි.

    අනික රුපියලේ අගයත් අඩු වෙන නිසා රුපියල් වලින් මිලේ අඩුවක් නං වෙන එකක් නෑ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Vehicles nam passe kattiyata afford karanna bariwenawa maintenance cost eka fuel price wadi nisa
    Vehicles used ewa wath wikunaganna bariwei issarahata mokada owa aran wadak nane
    Lebonon wela wela thiyena de balapan meheth e thathwayatama yana gaman danata yanthan vehicle use karan unta aye private vehicles use karanna wenne na sale karanna wenawa okkoma
    dan demand eka aduweddi monada wenne kiyala hithaganna puluwanne

    https://www.france24.com/en/live-news/20211020-lebanon-s-car-culture-questioned-in-crisis
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඕවගේ ෆුල් ඉෆෙක්ට් එක දැනම එන්නෙ නෑ බන්. මේ අව්රුද්ද අග වෙනකොට බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: errors

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    වාහන මිල අඩු වෙන්නනම් පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕන. එතකොට වාහනයක තියෙන අවශ්‍යතාව මිනිස්සුන්ට අඩු වෙයි. එහෙම නැතුව වාහන මිල අඩු වෙන්න හේතුවක් වෙන එකක් නැහැ. ජීවත් වෙන්න සල්ලි නැතුව වාහන විකුනන්නේ තමන්ගේ අවශ්‍යතාවයට වඩා වහනයක් ගත්තම. (උදා: Belta එකක් ගන්න ඕන කෙනා Montero එකක් ගත්තම lease එකකුත් දාලා.)
    spare parts හැමනිතරම දන්නේ නැහැ. service හැමනිතරම කරන්නේ නැහැ. හැමනිහ්ටරම petrol, diesel තමයි අවශ්‍ය වෙන්නේ. තමන්ගේ පුද්ගලික වාහනෙන් office යන ගොඩක් අයට office එකෙන් ඉන්ධන වලට ගෙවීමක් කරනවා. වාහන වලින් business කරන අය ඉන්ධන මිල වැඩිවීම customers ලාගෙන් අය කරගන්නවා. business , office යන්නේ නැති අනිත් අය නිකරුණේ වාහන භාවිතය අඩු කරයි නමුත් විකුණන එකක් නැහැ. ඒ කියන්නේ වෙනද සැරෙන් සැරේ ගිහින් කරපු දේවල් මේ සැරේ එක ගමනින් cover කරගනියි.
     
    Last edited: