වාහන ඉඩම් මිල අඩුවෙයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කවුද සුදු බන්කොලොත් වෙන රටක ඉඩම් ගන්නෙ. ගෙවල් හදන්නෙ. පොහොර නැති රටක ඉඩම් අරන් වවන්නෙ.
    අනික සින්හලුන්ට ඉස්සරහට සල්ලි මදි වෙද්දි ඉඩම්කඩම් විකුනාවා. මාර්කට් බහිනවා අනිවා

    වාහන අනෙක් පැත්තෙන් import ban එක නිසා අඩු වෙන්නෙ නෑ. නමුත් තෙල් නැති උනොත් එකත් බහිනව. මොකො ටැන්කියට චූ කරල වාහන දුවන්න යැ.
    ඒ විතරක් නෙමෙයි වාහනේට පෙට්‍රල් ගහන එකට/ සර්විස් එකට වඩා වියදම් කරන්න වෙන දේවල් එනකොට ඕවා විකුනලා දානවා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වාහන නම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
    අනික ඔයා කියපු පොලී අනුපාත බැංකු වල ක්‍රියාහ්මක කරන්න මාස 2 ,3 වත් යයි
    oil nathi unama ova sell karanava ban
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    පෙට්‍රල් ඩීසල් නැතිව වාහන ඉතිං ගෙදර තියං නිධන් රකිනවා වගේ තියං ඉන්න වෙන්නේ🤣
    එහෙම කියන්න එපා. ඉස්සරහින් හරකෙක් ගටගහගත්ත නම් ඉතින් ආතල් එකේ යන්න පුලුවන් . පෙට්‍රල් ඕනමයි කියලා නැ නේ රෝද කැරකෙන්න.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වාහන අඩු වෙයි ඉඩම් නම් ගණන් යයි ඉඩම ඉතින් වෙන රටකට වික්කොත් හැර ඔහේ තිනවනේ ස්ථිර වටිනාකම වාහන ඉතින් ලංකාවේ කෘතීම මාර්කට් එක නිසා ඇත්ත වැලියු එක ගොඩක් අඩුයි ඒ නිසා භාහිර සාදක මත මිල වෙනස් වෙනව

    පෙට්‍රල් ඩිසල් කේස් එක ලොකුවට බලපානවා අනිත් එක පාර්ට්ස් සර්විස් මේ ඔක්කොඅම දැන් පට්ට ගණන් අයින් කරන එන්ජින් ඔයිල් ලීටරයක් 300යි ලු විකුනන්නේ

    ලගදි වෙනකන් වාහන ගන්නේ නැතුව ගණන් ගිය නිසා ගන්න බැරි උනා කියල පසුතැවිලි උන අය දැන් කියනවා හොඳ වෙලාවට ගත්තේ නෑලු අරන් ගෙදර තියගන්නලු වෙන්නේ
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    wahana ganan adu wenna oka madi wei....waahana gennath ona wei supply eka thiyenna onine
    වාහන තියෙනව බන් බලපන් සේල් වල කුරුණෑගල ,මාලබේ පැති වල කොච්චර වාහන තියේද කියල.

    මන් කියන්නෙ ඔය ඩිපොසිට් රේට් වැඩි උනාම හැමෝම & IMF ගිහින් පෙට්‍රෝල් මිල වැඩි උනාම ඔය සෝබනේට වාහන තියන් ඉන්න උන් විකුනනවා සහ buying and selling කරන උන්ටත් ඒක කරනවට වඩා ලාබයි බැන්කුවේ දාල තියෙන එක සල්ලි.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    වාහන නම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
    අනික ඔයා කියපු පොලී අනුපාත බැංකු වල ක්‍රියාහ්මක කරන්න මාස 2 ,3 වත් යයි
    එහෙම වෙන්නෙ නෑ, අනිවා ඕවා වෙනස් වෙනවා අවුරුදු නිවාඩුව ඉවර වෙනවා එක්කම.

    දැනටත් ලෝන් ගන්න බෑ ලේසියකට. බැංකුවකට කතාකරල බලන්න.
    professional loan එකක් ඇරුණු කොට ගන්නවා බොරු ලෝන් දැන්.
    Housing loan නම් හදිසියේ ගන්න බෑ නේ කොහොමත්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    වාහන තියෙනව බන් බලපන් සේල් වල කුරුණෑගල ,මාලබේ පැති වල කොච්චර වාහන තියේද කියල.

    මන් කියන්නෙ ඔය ඩිපොසිට් රේට් වැඩි උනාම හැමෝම & IMF ගිහින් පෙට්‍රෝල් මිල වැඩි උනාම ඔය සෝබනේට වාහන තියන් ඉන්න උන් විකුනනවා සහ buying and selling කරන උන්ටත් ඒක කරනවට වඩා ලාබයි බැන්කුවේ දාල තියෙන එක සල්ලි.
    Ekath hari but mn kiwi waahana ohoma ganan yanne genne nathi nisane genna dunntoth adu wei kiyala mean kale
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    වාහන නම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
    අනික ඔයා කියපු පොලී අනුපාත බැංකු වල ක්‍රියාහ්මක කරන්න මාස 2 ,3 වත් යයි
    pissuda, me rate ekath stabilize karanna apu rate eka, it will reflect in a few days or just after the holidays.
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    යකො වාහන ගෙන්නෙ $ වලින් අඩූ වෙයි පක
    ඉඩම් නම් අඩු වෙයි demand එක අඩූ වෙන නිසා.එත් රුපියල් falling currency එකක් නිසා invest කරන්න කැමති නැති වෙයි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    vehicle mila adu wei,land nam adu wena ekak na.mona modayada yako salli hadissiyakata land ekak wikunala salli kara ganne,vehicle ekak wage thiyenawanam eka wikunanawa misak.vehicle nam oni welawaka ganna puluwan,watina kiyana land ekak wikkoth wikkama thamai,vehicle nam a jathiye wena ekak passe hari ganna puluwan.land ekak ehema ganna puluwan da ban,mokek hari buruwek land eka wikkoth misak,oni ekek issellama sell karanne uta thiyena vehicle eka.land ekak wikunagena kanne godak welawata karanna deyak nattatama nathinam thamai.(man wuna nam karanne ehema,ekai kiwwe :P )
     
    • Like
    Reactions: roj and Avatar998

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පරන රේට් වලට ලෝන් approve කරලා සයින් නොකරපුවා පවා සේරම කැන්සල් කරලා දාල නේද ප්‍රයිවෙට් බැංකු වල, මගේ යාලුවෙක්ගෙ Approve කරපු ලෝන් එක දෙන්න බැහැ කියලා සයින් කරන්න ගියාට පස්සෙ.