Anith simple theory එක මචං වෙළඳ පොළ ඒකාධිකාරය ඇති නොවෙන්න දෙන එක නේද?Loan/ Lease interest increase>>>>> less people will go for loans/leases>>>> less buyers in the vehicle market>>>>> less demand for the vehicle >>>>>Vehicle prices will drop ( wahana wikunana aya try karai me price level ekema tiyaganna but eka wadi kal karanna baha)
Meka tamai simple economic theory eka. Godak durata me mase anithmata wage meka vehicle market ekata danei.
Math MG ekak ganna balala hitiya. kalin nam 9 Mn udin wage godak tibune. but dan 8.5-8.7 wageth ads tiyenwa.
Habai man MG ganna eka atha arala damma. therumak naha dan loan gahala ganna eka
කවුද ඔවා ගන්නෙ. ඉඩම් විකිණෙන්නෙ නෑ බන්.ගිය මාසෙ ලක්ශ 18ට පර්ච් එක දාල තිබ්බ ඉඩම අද අයිත් දාල ලක්ශ 21 ගානෙ. අඩු වෙයි පම්කක්
කවුද ඔවා ගන්නෙ. ඉඩම් විකිණෙන්නෙ නෑ බන්.
ඕව විකිනෙන්නෙ නෑ ! ගනන්නම් ඕනෙ කෙනෙක්ට කියන්න පුලුවන්ගිය මාසෙ ලක්ශ 18ට පර්ච් එක දාල තිබ්බ ඉඩම අද අයිත් දාල ලක්ශ 21 ගානෙ. අඩු වෙයි පම්කක්
ඕව විකිනෙන්නෙ නෑ ! ගනන්නම් ඕනෙ කෙනෙක්ට කියන්න පුලුවන්
Kattiyata kanna bonna nathiunama thamai case eka wenne thiyena ewa wikunala kanna gaththamaඕකෙදි මගේ අදහස නම්..කොහොමත් රුපියල් තියාගෙන වැඩක් නෑ කියන එක දැන් බොහෝ අය දන්නවා..ඉස්සර ඉදන්ම ඉඩම් අරන් දාන එක මෙහේ වයස අයගේ උනත් ඔලුවේ තිබ්බ දෙයක්..ඔය ගොඩක් විදේශ රැකියා කරන අයත් මෙහේ ඉඩම් අරන් දානවා..සල්ලි තියන උන් කරන්නෙම ඕක..ඔය ඩොලර් එකත් එක්ක ලොකුවට සන්සන්දනය කරලා ලොකු සීන් තේරුම් ගන්න ඔය සල්ලි තියන ටිකක් වයස අයට එහෙම කල්පනාවක් නෑ..අනික ආපහු ශෙනිකව සල්ලි කරගන්න ඕනි අය කොහොමත් ඉඩම් ගන්නේ නෑ..ඉඩම් කොහොමත් ශෙනිකව සල්ලි කරන්න බෑනේ..දැනටත් කොච්චර ඉන්නවද බන් බැන්කු පොලී බලාගෙන කෝටි ගනන් බැන්කුවල ගොඩ ගහපු එවුන්..රුපියල් බාල්දු වෙනවා කියන එකවත් සමහරුන්ට තාම තේරෙන්නේ නෑ..පොඩ්ඩක් හොයලා බලපන්කෝ අර ඉස්සර ඉදන් වැඩිහිටියන්ට දෙන පොලිය 15%ගන්න බලාගෙන අම්මා තාත්තා නමින් සල්ලි දාලා තියන කොච්චර ඉන්නවද...එලකිරියෙත් ඇති ඕනි තරම්..ඉතින් ඉඩම් ගන්න එකා ගන්නවා බන්..මොකද රටවල්වල ගිහින් හම්බ කරන 75%කගෙම බලාපොරොත්තුව ලන්කාවේ ඇවිල්ලා ඉඩමක් ගෙයක් දොරක් අරන් පිලිවෙලක් වෙන එක..ඒක නිසා ඉඩම් කොහොමත් ගනන් බහින්නේ නෑ..කල් ගිහිල්ලා හරි විකිනෙනවා.උදාහරණයකට රට මොන තත්වෙකට වැටුනත්..කොරියාවේ රස්සාවක් කරන හැම කොල්ලගෙම වගේ බලාපොරොත්තුව ලන්කාවේ ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න එක...හැමෝටම මේ රටින් සිය පවුලම අරන් යන්න බෑනේ..ඉතින් එහෙම අයත් ලන්කාවට සල්ලි එවලා ඒ සල්ලි වලින් ඉඩම් අරන් තියනවා..ඉඩම් විකිණෙන එක අඩු වෙන්න පුලුවන් ඒත් අඩුවට ඉඩම් ගන්න හම්බවෙන්නේ නෑ ලොවෙත්..තියන එකෙක් ඉඩමක් අඩුවට දෙන්නෙත් නෑ..වාහනයි ඉඩනුයි කියන්නේ වෙනම සීන් දෙකක්..ලන්කාවේ උන්ගේ මානසිකත්වය අනුව..
එහෙම උන් නෑ මචන් දැන්.වටින එකා ගන්නවා බන්
උබල ඔහොම හිතුවට ශනික ගන්ඩ ඕන එකා ගන්නව ,අඩුවට ගන්න එකා ආයෙ විකුනනව ඕක තමයි වෙන්නෙ..එහෙම උන් නෑ මචන් දැන්.
ඉඩම් ගෙවල් කියන ගනන් වලට යන්නෙ නෑ
10 million කියන එව යන්නෙ 6,7 million වලට
එහෙම උන් නෑ මචන් දැන්.
ඉඩම් ගෙවල් කියන ගනන් වලට යන්නෙ නෑ
10 million කියන එව යන්නෙ 6,7 million වලට