වාහන ඉන්ධන උපකරණ

aruna47

Well-known member
  • වාහන ඉන්ධන උපකරණ

    ඉන්ධන පිරිමැසුම් උපකරණ

    ලංකාවේ අද වෙනකොට හුගදෙනෙක් hybrids වාහන ගැනීමට පෙලබිලා තියෙනවා එකට හේතුව ලංකාවේ වැඩි වෙන ඉන්ධන මිල නිසා. එත් ලංකාවේ hybrids වාහන ගන්නට බැරි අය බාවිතා කරනලද වාහන ගන්නවා. මම internet එකෙත් පත්තර වලත් දැකපු දෙයක් ඉන්ධන පිරිමහන උපකරණ සහ තෙල් දැන් ලංකාවෙත් විකුනනවා.

    ඉතින් මෙව්වා විකුනන්නේ 10%,20%,30% ඉන්ධන ඉතිරි කරනවා කියලා. මේක ගැන නොදන්නා අපේ ලංකාවේ අය මෙව්වා මිලදිගන්නවා ලොකු ලොකු ගණන් වලට. සමහර උපකරණ රුපියල් 50,000 තියෙනවා. තව අය කළු දුම එන්නේ නැහැ කියලත් විකුනනවා.

    අපේ අය අතරේ ජනප්‍රිය එකක් තමයි සොල්ට්‍රන් කියන එක හුගක් අය කියනවා මේක ප්‍රෝඩාවක් තව කස්ටිය කියනවා ඇත්ත කියලා. මේවා බොරුද ඇත්තද කියලා උබලටම test කරන්න ඕන නම් dyno test එකකින් පුළුවන්. එකෙන් අපි ඉන්ධන ගහලා කොච්චරක් යන්න පුලුවන්ද කියන එකත්. මේ වගේ liquid දාලා සහ අර වගේ උපකරණ දාලා කොච්චරක් යන්න පුලුවන්ද කියන එක ලේසියෙන් හොයා ගන්න පුළුවන්.


    පත්තරේ සහ අන්තර්ජාලයේ වංචනික ලෙස විකුණන මේ ඉන්ධන ඉතිරි කිරීමේ දැන්වීම් කිහිපයක්

    4dfe17aa-fdc9-11e2-9f2d-12313b0619d6.jpg


    369c1f12-fdc9-11e2-921d-123142007d7d.jpg


    3ed252be-fdc9-11e2-94a6-12313b0619d6.jpg


    fuel-saver--2-640x480.jpg


    bc06d840-13c7-11e3-a40e-12313c000844.jpg


    ඉන්ධන ඉතුරු වෙනවා කියන උපකරණ

    bd4589cc-aa95-11e2-9fb9-12313b05ca02.jpg


    මෙය cigarette lighter එකට ගැසිය යුතුය

    Fuel_Saver_Magnets_Strong_Power.jpg_220x220.jpg


    මෙය කාන්දමක් ඇති බව පවසයි. ඉන්ධන ගමන් කරන බටයට සවි කර යුතුය

    D4591-1.jpg


    මෙය වාහනයේ බැටරියට සවි කර යුතුවේ.

    soltron125ml.jpg


    මෙය වාහනයේ ඉන්ධන සමග මිශ්‍ර කලයුතු වේ


    මෙව්වා හුගක් අයව මුලා කරලා විකුනනවා ලංකාවේ වගේම අනෙක් රට වලත්. මේ දේවල් බොරුවක් කියලා පෙන්වලා දුන්නා බ්‍රිතාන්‍යයේ fifth gear tv වැඩසටහනෙන්.



    අපේ ලංකාවේ වගේ නම් මේවගේ ලොවෙත් නරකයි කියන්නේ නැහැ මොකද tv වලට පත්තර වලට ආදායම් නැති වෙන නිසා.

    මේවගේ එව්වා වැඩි පුර ගෙනල්ලා හොදයි කියන්නේ තම්බියෝ තමයි. හැබැයි ඒ තම්බියෝ මෙව්වා පාවිච්චි කරන්නේ නැහැ

    :rofl::rofl:

    තීරණය ඔබ සතුයි

    Copyright © 2006 - 2013 ElaKiri™.com​
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පත්තරයක් ගත්තොත් මේ ඇඩ් එකක් නං තියෙනවාම තමයි..
    අදයි ඉතිං ඇත්තම දැන ගත්තෙ.
    ගොඩක් ස්තූතියි බං
     
    • Like
    Reactions: aruna47

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම නම් හිතන්නේ නැහැ ඔව්වා හරියනවා කියලා... කෝමත් පිච්චෙන ගාන පිච්චෙනවා ඔව්වා ගන්නවාට වඩා හොඳයි ඒ සල්ලි වලිනුත් පැට්රල් ටිකක් ගහන් පදින එක.. :rolleyes:
     
    • Like
    Reactions: aruna47

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇඩෙනවා.කොහෙන් ගියත් කෙලින්න හදන්නේ කොන ලස් මාම ල සෙට් එකම තමයි.
     

    aruna47

    Well-known member
  • thanx macho danuwath kalaata :)

    පත්තරයක් ගත්තොත් මේ ඇඩ් එකක් නං තියෙනවාම තමයි..
    අදයි ඉතිං ඇත්තම දැන ගත්තෙ.
    ගොඩක් ස්තූතියි බං



    මම නම් හිතන්නේ නැහැ ඔව්වා හරියනවා කියලා... කෝමත් පිච්චෙන ගාන පිච්චෙනවා ඔව්වා ගන්නවාට වඩා හොඳයි ඒ සල්ලි වලිනුත් පැට්රල් ටිකක් ගහන් පදින එක.. :rolleyes:

    ඇඩෙනවා.කොහෙන් ගියත් කෙලින්න හදන්නේ කොන ලස් මාම ල සෙට් එකම තමයි.

    +++ 12 ගානේ rape කරා :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔව්වා මොනවාද බන් , දැන් අර මේ දවස්වල පේව්මන්ට් එකේ විකුනන්නේ ටැප් ෆිල්ටර්, ටැප් ෆිල්ටර් කියා කියා....

    එකේ වතුර ෆිල්ට් වෙන්නේ එකේ ඇතුලේ තියෙන බබරේ වැදිලා වෙන්නැති....
    යකෝ මේවා ගන්න මිනිස්සු පොර කනවා.... යකෝ ලංකාවේ එවුන් මෙච්චර මෝඩද? මොලේ කියලා හුණු බිජ්ජක් තරම්වත් දෙයක් තියෙනවද? (තිබ්බ නම් 2/3 ක් දෙයි ආහ නෙහැ)
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    අපේ ගොන් හැත්ත ගමනක් යන්න ගියාම එකසිය ගානට පාගල, හෝන් ගහගෙන, හෙඩ් ල්යිට් ගහගෙන යන්න ඕන. රුපියල් දෙසීයක පෙට්‍රොල් ගහල ගමන ගිහින් එන්නත් ඕන. ඉතින් කොහෙද පෙට්‍රොල් කරන්නෙ....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Good Informative Post :)


    ඔව්වා මොනවාද බන් , දැන් අර මේ දවස්වල පේව්මන්ට් එකේ විකුනන්නේ ටැප් ෆිල්ටර්, ටැප් ෆිල්ටර් කියා කියා....

    එකේ වතුර ෆිල්ට් වෙන්නේ එකේ ඇතුලේ තියෙන බබරේ වැදිලා වෙන්නැති....
    යකෝ මේවා ගන්න මිනිස්සු පොර කනවා.... යකෝ ලංකාවේ එවුන් මෙච්චර මෝඩද? මොලේ කියලා හුණු බිජ්ජක් තරම්වත් දෙයක් තියෙනවද? (තිබ්බ නම් 2/3 ක් දෙයි ආහ නෙහැ)

    :rofl::dull:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    හැබැයි හොදට ඉංජිම ටියුන් කරලා සර්විස් හරියට කරලා හරි වේගයෙන් හරි ක්‍රමයට පදිනවනම් ඕන වාහනයක් හොදට තෙල් කරනවා.