වාහන ඉන්ධන උපකරණ
ඉන්ධන පිරිමැසුම් උපකරණ
ලංකාවේ අද වෙනකොට හුගදෙනෙක් hybrids වාහන ගැනීමට පෙලබිලා තියෙනවා එකට හේතුව ලංකාවේ වැඩි වෙන ඉන්ධන මිල නිසා. එත් ලංකාවේ hybrids වාහන ගන්නට බැරි අය බාවිතා කරනලද වාහන ගන්නවා. මම internet එකෙත් පත්තර වලත් දැකපු දෙයක් ඉන්ධන පිරිමහන උපකරණ සහ තෙල් දැන් ලංකාවෙත් විකුනනවා.
ඉතින් මෙව්වා විකුනන්නේ 10%,20%,30% ඉන්ධන ඉතිරි කරනවා කියලා. මේක ගැන නොදන්නා අපේ ලංකාවේ අය මෙව්වා මිලදිගන්නවා ලොකු ලොකු ගණන් වලට. සමහර උපකරණ රුපියල් 50,000 තියෙනවා. තව අය කළු දුම එන්නේ නැහැ කියලත් විකුනනවා.
අපේ අය අතරේ ජනප්‍රිය එකක් තමයි සොල්ට්‍රන් කියන එක හුගක් අය කියනවා මේක ප්‍රෝඩාවක් තව කස්ටිය කියනවා ඇත්ත කියලා. මේවා බොරුද ඇත්තද කියලා උබලටම test කරන්න ඕන නම් dyno test එකකින් පුළුවන්. එකෙන් අපි ඉන්ධන ගහලා කොච්චරක් යන්න පුලුවන්ද කියන එකත්. මේ වගේ liquid දාලා සහ අර වගේ උපකරණ දාලා කොච්චරක් යන්න පුලුවන්ද කියන එක ලේසියෙන් හොයා ගන්න පුළුවන්.
පත්තරේ සහ අන්තර්ජාලයේ වංචනික ලෙස විකුණන මේ ඉන්ධන ඉතිරි කිරීමේ දැන්වීම් කිහිපයක්
ඉන්ධන ඉතුරු වෙනවා කියන උපකරණ
මෙය cigarette lighter එකට ගැසිය යුතුය
මෙය කාන්දමක් ඇති බව පවසයි. ඉන්ධන ගමන් කරන බටයට සවි කර යුතුය
මෙය වාහනයේ බැටරියට සවි කර යුතුවේ.
මෙය වාහනයේ ඉන්ධන සමග මිශ්‍ර කලයුතු වේ
මෙව්වා හුගක් අයව මුලා කරලා විකුනනවා ලංකාවේ වගේම අනෙක් රට වලත්. මේ දේවල් බොරුවක් කියලා පෙන්වලා දුන්නා බ්‍රිතාන්‍යයේ fifth gear tv වැඩසටහනෙන්.
අපේ ලංකාවේ වගේ නම් මේවගේ ලොවෙත් නරකයි කියන්නේ නැහැ මොකද tv වලට පත්තර වලට ආදායම් නැති වෙන නිසා.
මේවගේ එව්වා වැඩි පුර ගෙනල්ලා හොදයි කියන්නේ තම්බියෝ තමයි. හැබැයි ඒ තම්බියෝ මෙව්වා පාවිච්චි කරන්නේ නැහැ

තීරණය ඔබ සතුයි
Copyright © 2006 - 2013 ElaKiri™.com

Last edited: