එලකිරි වැසියනි
නිරෝගිමත් උදෑසනක් වේවා හැමෝටම
මට කාර් එකක් හරි බඩී වෑන් 1ක් හරි ගන්න ඕනි. ෂොප් 1කේ වැඩ වලටයි. ගෙදර පාවිච්චියටයි. පුතා ලබන අවුරුද්දේ මොන්ටිසෝරි දාන්න ඕනි. එයාව බස් වල යවන්න බෑනේ රටේ තියන තත්වෙත් එක්ක. දෙවනි දරුවෙක් ගැනත් හිතන්න කාලේ හරි දැං. ඔය ඔක්කොම වැඩ ටිකත් එක්ක පොඩි ඉඩම් කෑල්ලකුත් හම්බුනා මාමාණ්ඩියාගෙන් ඕකට මොනවා හරි වගාවක් දාන්නත් ඕනි. මේ වැඩ කිඩ ටිකට ගැලපෙන් වාහනයක් ඕනි මගේ බජට් එක් ලක්ෂ 15ක් - ලක්ෂ 4-5ක් අතින් දීලා තමයි ගන්න හිතන් ඉන්නේ. කඩදාසි බේල් 2-3 ක් පටවගෙන යන්න පුලුවන් විදිහේ එකක් තමා බලන්නේ. මරුටි, ඇල්ටෝ වල බර දාලා යන්න බෑ. අනික මට කෑගල්ලෙන් කඩදාසි ගන්නවාට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක. 1500ක විතර වාසියක් තියනවා. තව අවුරුද්දකින් විතර ලොරියක් ගන්නකම් දුවාගන්න එකක් තමා බලන්නේ.
මම හිතන් ඉන්නේ
- Nissan Ad Wagon
- Double Cab
- Mitshubishi Mini Cab
- හීනයක් තිබ්බා Honda Civic එකකට
උඹල සජෙස් කරන වෙන වාහනක් උනත් කමක් නෑ. පහලින් දාගෙන යන්නකෝ එහෙනම්.
ජය වේවා හැමෝටම....... පරිස්මින් ගෙදරටම වෙලා හිටපල්ලා.... බුදු සරණයි දෙවි පිහිටයි