වාහන උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    එලකිරි වැසියනි

    නිරෝගිමත් උදෑසනක් වේවා හැමෝටම

    මට කාර් එකක් හරි බඩී වෑන් 1ක් හරි ගන්න ඕනි. ෂොප් 1කේ වැඩ වලටයි. ගෙදර පාවිච්චියටයි. පුතා ලබන අවුරුද්දේ මොන්ටිසෝරි දාන්න ඕනි. එයාව බස් වල යවන්න බෑනේ රටේ තියන තත්වෙත් එක්ක. දෙවනි දරුවෙක් ගැනත් හිතන්න කාලේ හරි දැං. ඔය ඔක්කොම වැඩ ටිකත් එක්ක පොඩි ඉඩම් කෑල්ලකුත් හම්බුනා මාමාණ්ඩියාගෙන් ඕකට මොනවා හරි වගාවක් දාන්නත් ඕනි. මේ වැඩ කිඩ ටිකට ගැලපෙන් වාහනයක් ඕනි මගේ බජට් එක් ලක්ෂ 15ක් - ලක්ෂ 4-5ක් අතින් දීලා තමයි ගන්න හිතන් ඉන්නේ. කඩදාසි බේල් 2-3 ක් පටවගෙන යන්න පුලුවන් විදිහේ එකක් තමා බලන්නේ. මරුටි, ඇල්ටෝ වල බර දාලා යන්න බෑ. අනික මට කෑගල්ලෙන් කඩදාසි ගන්නවාට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක. 1500ක විතර වාසියක් තියනවා. තව අවුරුද්දකින් විතර ලොරියක් ගන්නකම් දුවාගන්න එකක් තමා බලන්නේ.

    මම හිතන් ඉන්නේ
    - Nissan Ad Wagon
    - Double Cab
    - Mitshubishi Mini Cab
    - හීනයක් තිබ්බා Honda Civic එකකට

    උඹල සජෙස් කරන වෙන වාහනක් උනත් කමක් නෑ. පහලින් දාගෙන යන්නකෝ එහෙනම්.

    ජය වේවා හැමෝටම....... පරිස්මින් ගෙදරටම වෙලා හිටපල්ලා.... බුදු සරණයි දෙවි පිහිටයි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය වැඩ වලට උබට හරි යන්නේ සුසුකි එව්රි වගේ මිනි වෑන් එකක්. ලක්ෂ 20 කට වගේ හොද එකක් හොයා ගන්න පුළුවන්. ඔව්ව 2019 දී නං ලක්ෂ 25 කට ජපානෙන්ම ගෙන්න ගන්න තිබ්බා. දැන් නං 40 ක් වත් වෙයි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඔය වැඩ වලට උබට හරි යන්නේ සුසුකි එව්රි වගේ මිනි වෑන් එකක්. ලක්ෂ 20 කට වගේ හොද එකක් හොයා ගන්න පුළුවන්. ඔව්ව 2019 දී නං ලක්ෂ 25 කට ජපානෙන්ම ගෙන්න ගන්න තිබ්බා. දැන් නං 40 ක් වත් වෙයි.
    40කට යන්න අමාරුයි මගේ පුතේ...... ඉක්මන් බැලුවා එවිරි තිබ්බේ 15න් උඩ. හොන්ඩා CIVIC එක මොකද.
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    40කට යන්න අමාරුයි මගේ පුතේ...... ඉක්මන් බැලුවා එවිරි තිබ්බේ 15න් උඩ. හොන්ඩා CIVIC එක මොකද.
    ලක්ෂ 20 කට වගේ හොද සුසුකි එව්රි එකක් හොයා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    Mahendra Maximo ලොරිය හරි බොලේරෝ එක හරි කොහොමද
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Me kale vehicles ganan wadi wunath 2nd hand market eke gap eka adu vehicle ekakata yanna. Idam kalle pol dala yati wagawakuth yanna..Awurudu deken. Aluthma Civic ekak bassanna puluwan wei. ;-)