මචන්ලා මම කාර් එකක් ගන්න කියලා බැලුවේ.. මුල්ම කාර් එක නිසා ලක්ෂ 10 වගේ තමයි උපරිම යටකරන්න පුලුවන්. ( ඒකත් ඉතින් ෆිනෑන්ස් තමයි)
දැනට හිතගිය වර්ග 3 තියනවා..
TOYOTA AE100
NISSAN FB13
MITSUBISHI CB2
මේ වාහන වල පාර්ට්ස් එහෙම මෙහෙ ගන්න තියනවාද ? මේ ගානට උඹලා ගාව වාහන තියනවනම් කියන්න
දැනට හිතගිය වර්ග 3 තියනවා..
TOYOTA AE100
NISSAN FB13
MITSUBISHI CB2
මේ වාහන වල පාර්ට්ස් එහෙම මෙහෙ ගන්න තියනවාද ? මේ ගානට උඹලා ගාව වාහන තියනවනම් කියන්න
Last edited:

. ona dekata ottui.