වාහන උදවුවක් ඕනි යාලුවනේ.අතේ ලක්ශ 28යි..
අපේ මාමගේ පුතා මේ දවස්වල කාර් එකක් ගන්න හොයනවා යාලුවනේ.මම ටිකක් වාහන සම්බන්ධයෙන් කතා කරන නිසා පොර මගෙන් තමයි ඔක්කොම අහන්නේ.පොරට හොද වාහනයක් සෙට් කරල දෙන්න ඕනි.අතේ ලක්ශ 28ඉලු තියෙන්නේ.හොදට patrol කරන වන්ඩියක් තමා හොයන්නේ.මම කිවුවා 2007 ටොයෝටා vitz එකක් ගනින් කියලා.පොර 2014 suzuki wagon R hybrid එකකුත් බලලා.මගෙන් අහනවා මොකද්ද හොද කියලා.wagonR එක සේල් එකකින් අලුත්ම එකක් 29ට වගේ ගන්න පුලුවන්ලු.උපරිම 30යිලු බජට් එක.මොකෝ මම කියන්නේ.wagon R hybrid එක සම්බන්ධයෙන් නම් මම මෙලෝ මගුලක් දන්නේ නැත.28ක් (30ක් වගේ උපරිම)යන්න පුලුවන් කෙනෙකුට vitz 2007 එකක්ද හොද.wagonR එකක්ද.දන්න අය උදවුවක් දුන්නොත් ලොකු දෙයක්.wagonR එක පාවිච්චි කරන අය ඉන්නවනම් හොද නරකත් කියන්න.