වාහන උදවුවක් ඕනි යාලුවනේ.අතේ ලක්ශ 28යි..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහන උදවුවක් ඕනි යාලුවනේ.අතේ ලක්ශ 28යි..

    අපේ මාමගේ පුතා මේ දවස්වල කාර් එකක් ගන්න හොයනවා යාලුවනේ.මම ටිකක් වාහන සම්බන්ධයෙන් කතා කරන නිසා පොර මගෙන් තමයි ඔක්කොම අහන්නේ.පොරට හොද වාහනයක් සෙට් කරල දෙන්න ඕනි.අතේ ලක්ශ 28ඉලු තියෙන්නේ.හොදට patrol කරන වන්ඩියක් තමා හොයන්නේ.මම කිවුවා 2007 ටොයෝටා vitz එකක් ගනින් කියලා.පොර 2014 suzuki wagon R hybrid එකකුත් බලලා.මගෙන් අහනවා මොකද්ද හොද කියලා.wagonR එක සේල් එකකින් අලුත්ම එකක් 29ට වගේ ගන්න පුලුවන්ලු.උපරිම 30යිලු බජට් එක.මොකෝ මම කියන්නේ.wagon R hybrid එක සම්බන්ධයෙන් නම් මම මෙලෝ මගුලක් දන්නේ නැත.28ක් (30ක් වගේ උපරිම)යන්න පුලුවන් කෙනෙකුට vitz 2007 එකක්ද හොද.wagonR එකක්ද.දන්න අය උදවුවක් දුන්නොත් ලොකු දෙයක්.wagonR එක පාවිච්චි කරන අය ඉන්නවනම් හොද නරකත් කියන්න.

    151105214021_image0.jpg


    toyota_vitz_a1236343006b2485219_orig.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    යාලුව වහනේන් දවසට km කියක් දුවයිද..
    ගේදර තියන්න නම් wagon R hybrid ගන්න එපා...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම නම් හිතන්නේ වාහනේ මොකක්ද කියන්න කලින් අවශ්‍ය තාවය දැනගන්න වෙනවා. නැතුව කොහොමද හරියටම කියන්නේ?

    උදේ හවස ටවුම ඇතුලේ නම් Wagon R එකක් තමයි ඉතින්. හැබැයි ඉදල හිටලා නගරෙන් පිට දුවන්න නම් Vitz or Demio තමයි බජට් එක අනුව සෙට් වෙන්නේ.

    ඔය දෙකම නම් අවශ්‍ය පොඩ්ඩක් හිතන්න වෙනවා. පවුලේ කීදෙනෙක් එහෙම ඉන්නවද? 4 - 5 නම් ඉතින් 1300cc එකක් වත් බලන්න වෙනවා මචං.

    විස්තර ටික දාන්නකෝ බලන්න.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැගන් එක නම් අවුල් ටිකක්. පාවිච්චි කරන අය කියනවා සැප එහෙම මදිලු ඉඩකඩත් මදිලු. demio එකක් vitz එකක්, කරීනා එකක් බැලුවොත් මොකෝ?
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Vitz tamai wandiya.man dan 3years use karanawa.2008 ekak.thama melo ledak awith ne.88000km duwala thiyanawa.within colombo 9 -10 fuel karanawa.outstation 14- 15 wage karanawa