Questions වාහන ඔස්තාර්ලා එන්ඩෝ

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මචන්ලා කාර් එකකට යන්න කියලා බැලුවේ. 30-32 වගේ ගානක් තමා අතේ තියෙන්නේ. මට ටිකක් දුර යන්න සෙට් වෙනවා. මාසෙකට 1500-2000 km වගේ. ඒ හින්දා hybrid එකකට යන්න කියලා බැලුවේ. වාහන ගැන දන්න අයගෙන් පොඩි උපදෙසක් ඕනේ. හිතේ තියෙන්නේ Aqua , Fit GP 5 හෝ Insight. Maintenance අඩු හොද එකක් suggest කරන්න. මේවට අමතරව හොද ඒවා තියේනම් කියන්න. Thanks guys.
     

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    B U M P Brooooo
    Gp5, එකෙයි insight එකෙයි දන්න විදිහට ඩුවෙල් ක්ලච් ආවෙ. ඒවයෙ ප්‍රශ්න තියෙනවද කියල බලල ගන්න.
    ඔය තුනෙන්නම් Aqua
    Vitz ekak ganna 2015 model.
    Thel karanawa awlak na.
    Nathnam stingray ekak ganna 2017 model

    Thanks guys.
     
    • Like
    Reactions: The Kingslayer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    Aqua එක තමා
    insight එක හද්ද පරණයි
    GP 5 එක Performence සුපිරි ඒත් Dual Clutch කේස් එක එනවා .GP 5 එකේ අනිත් කේස් එක ටයර් එක්කමනට ගෙවෙනවා කියනවා . මේවා නිසා තමා GP 5 එක ගණන් අඩු
     
    • Like
    Reactions: PHBhagya