ඩේවිඩ් පීරිස් තමා ලංකාවම කෑවේtrue talk but
එතකොට ටොයෝටා ලංකා, ඩීමෝ, ඩේවිඩ් පීරිස් වගේ මාෆියා සමාගම් ඡන්ද වලට වියදම් කරන සල්ලි රිකවර් කරගන්නේ කොහොමද ?
මු වාහන ගෙන්වන්න කථා කරනවා බන් මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් මදිMokakda bn marketing eka mu vehicle importer kenek nemeyene man steel rack anan manan hadana saniro kiyana eke owner.kiyana kathawe godak dewal accept karanna puluwan.But hamoma wahaneka yanna onelu ehema giyata pare wahana wadi wenne nalu kiyana eka nam pissu kathawak.Japan vehicle patta gahanna puluwan kathawa aththane indian ewata wada mage langa toyota Allion ekaye vios ekaye dekak thiyenawa 2007 e kiyanne 16 years old but thama honda condition ekata thiyenawa.![]()
අනේද කියන්නේ වෙන රටවල් වල පාවිච්චි කරපු වාහන Import කරන එකත් තහනම්ලංකාවෙ උං අවුරුදු තුනේ නීතිය තියෙද්දි ගෙන්නන ජරාව දැක්කාම අවුරුදු දහයක් පරණ ඒව ගේන්න දුන්නොත් මොනව ගේයිද දන්නෑ
Umba kiyana kathawa hari mama meka kiwwe umba marketing kathawak kiyapu nisa.ඩේවිඩ් පීරිස් තමා ලංකාවම කෑවේ
මු වාහන ගෙන්වන්න කථා කරනවා බන් මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් මදි
මුන් එකෙක් වත් කථා කරන්නේ නැහැ ලංකාවේ වාහන Model කීපයක් වත් හදන්න
ඔක්කොම කථා කරන්නේ Japan වලින් වාහන ගෙන්න
මේවා ගෙන එක නම් හරි ඒත් මේවා ගෙනැල්ල දුවනකොට තෙල් වලට හිතා ගන්න බැරි ඩොලර් වියදමක් යනවා මාසෙට
තේ ,රබර්, පොල්, වගේ අපනයන වලින් ලැබෙන ඩොලර් ආදායම මදි අපිට බොරතෙල් ගන්න
------ Post added on Jun 19, 2023 at 10:29 PM
ඔව් මට පැටලිලා එක දැම්මේ බන් තව මු වගේම බඩ තඩියෙක් ඉන්නවා ලංකාවට වාහන Import කරන උත් එක්ක මු මාරු උනා මටUmba kiyana kathawa hari mama meka kiwwe umba marketing kathawak kiyapu nisa.![]()
බඩ තඩිය මුගෙ යාලුවෙක් තමා උගෙන් අහන් තමා පොර ඔය ගනන් එහෙම කියන්නෙඔව් මට පැටලිලා එක දැම්මේ බන් තව මු වගේම බඩ තඩියෙක් ඉන්නවා ලංකාවට වාහන Import කරන උත් එක්ක මු මාරු උනා මට![]()
4WD wenna athi awd town/lite ace awada?All wheel drive ekak neda? oka 50k wath kiyai dan