වාහන කාක්කෙක් බලපන් කෝ මකටින් පාර මුගේ,

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    true talk but

    එතකොට ටොයෝටා ලංකා, ඩීමෝ, ඩේවිඩ් පීරිස් වගේ මාෆියා සමාගම් ඡන්ද වලට වියදම් කරන සල්ලි රිකවර් කරගන්නේ කොහොමද ?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mokakda bn marketing eka mu vehicle importer kenek nemeyene man steel rack anan manan hadana saniro kiyana eke owner.kiyana kathawe godak dewal accept karanna puluwan.But hamoma wahaneka yanna onelu ehema giyata pare wahana wadi wenne nalu kiyana eka nam pissu kathawak.Japan vehicle patta gahanna puluwan kathawa aththane indian ewata wada mage langa toyota Allion ekaye vios ekaye dekak thiyenawa 2007 e kiyanne 16 years old but thama honda condition ekata thiyenawa.🙂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මු නේත බස් එකක් හැදුව කියල ෂෝ එකක් දැම්මේ. මේකේ කියන කතාව නම් හරි ඉතිං
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    true talk but

    එතකොට ටොයෝටා ලංකා, ඩීමෝ, ඩේවිඩ් පීරිස් වගේ මාෆියා සමාගම් ඡන්ද වලට වියදම් කරන සල්ලි රිකවර් කරගන්නේ කොහොමද ?
    ඩේවිඩ් පීරිස් තමා ලංකාවම කෑවේ🤣

    Mokakda bn marketing eka mu vehicle importer kenek nemeyene man steel rack anan manan hadana saniro kiyana eke owner.kiyana kathawe godak dewal accept karanna puluwan.But hamoma wahaneka yanna onelu ehema giyata pare wahana wadi wenne nalu kiyana eka nam pissu kathawak.Japan vehicle patta gahanna puluwan kathawa aththane indian ewata wada mage langa toyota Allion ekaye vios ekaye dekak thiyenawa 2007 e kiyanne 16 years old but thama honda condition ekata thiyenawa.🙂
    මු වාහන ගෙන්වන්න කථා කරනවා බන් මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් මදි
    මුන් එකෙක් වත් කථා කරන්නේ නැහැ ලංකාවේ වාහන Model කීපයක් වත් හදන්න
    ඔක්කොම කථා කරන්නේ Japan වලින් වාහන ගෙන්න
    මේවා ගෙන එක නම් හරි ඒත් මේවා ගෙනැල්ල දුවනකොට තෙල් වලට හිතා ගන්න බැරි ඩොලර් වියදමක් යනවා මාසෙට
    තේ ,රබර්, පොල්, වගේ අපනයන වලින් ලැබෙන ඩොලර් ආදායම මදි අපිට බොරතෙල් ගන්න
    ------ Post added on Jun 19, 2023 at 10:29 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලංකාවෙ උං අවුරුදු තුනේ නීතිය තියෙද්දි ගෙන්නන ජරාව දැක්කාම අවුරුදු දහයක් පරණ ඒව ගේන්න දුන්නොත් මොනව ගේයිද දන්නෑ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    පොරත් බයිය කලින් දැන්නම් බනිනව බල්ලන්ට වගේ. අමාරුව හොද උනා ගෝඨට කතිරෙ ගැහුවට පස්සෙ. මිනිහ රටට දෙයක් කරන ඩයල් එකක් පොරගෙ කතාවෙ වැරැද්දක් නෑ මටනම් පොඩි මැන්ටල් කතාත් කියනව ඉදල හිටල
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ලංකාවෙ උං අවුරුදු තුනේ නීතිය තියෙද්දි ගෙන්නන ජරාව දැක්කාම අවුරුදු දහයක් පරණ ඒව ගේන්න දුන්නොත් මොනව ගේයිද දන්නෑ
    අනේද කියන්නේ වෙන රටවල් වල පාවිච්චි කරපු වාහන Import කරන එකත් තහනම්
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඩේවිඩ් පීරිස් තමා ලංකාවම කෑවේ🤣

    මු වාහන ගෙන්වන්න කථා කරනවා බන් මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් මදි
    මුන් එකෙක් වත් කථා කරන්නේ නැහැ ලංකාවේ වාහන Model කීපයක් වත් හදන්න
    ඔක්කොම කථා කරන්නේ Japan වලින් වාහන ගෙන්න
    මේවා ගෙන එක නම් හරි ඒත් මේවා ගෙනැල්ල දුවනකොට තෙල් වලට හිතා ගන්න බැරි ඩොලර් වියදමක් යනවා මාසෙට
    තේ ,රබර්, පොල්, වගේ අපනයන වලින් ලැබෙන ඩොලර් ආදායම මදි අපිට බොරතෙල් ගන්න
    ------ Post added on Jun 19, 2023 at 10:29 PM
    Umba kiyana kathawa hari mama meka kiwwe umba marketing kathawak kiyapu nisa.🙂
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    Umba kiyana kathawa hari mama meka kiwwe umba marketing kathawak kiyapu nisa.🙂
    ඔව් මට පැටලිලා එක දැම්මේ බන් තව මු වගේම බඩ තඩියෙක් ඉන්නවා ලංකාවට වාහන Import කරන උත් එක්ක මු මාරු උනා මට🤦
     
    • Dislike
    Reactions: Cypress

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    ඔව් මට පැටලිලා එක දැම්මේ බන් තව මු වගේම බඩ තඩියෙක් ඉන්නවා ලංකාවට වාහන Import කරන උත් එක්ක මු මාරු උනා මට🤦
    බඩ තඩිය මුගෙ යාලුවෙක් තමා උගෙන් අහන් තමා පොර ඔය ගනන් එහෙම කියන්නෙ
     
    • Haha
    Reactions: 2osama

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    සමහර ජපන් කාර් 100% බදු ගහලත් ලංකාවේ මුදලින් ලක්‍ෂ 20-30ට දෙන්න පුළුවන්. ඒත් අපේ බේසික් සන්ලා එක්ක කොරන්න බෑනේ. ඇමති කෙනෙක් වෙන්නම වෙනවා හොද වාහනයක් පදින්න. මේ ආත්මෙකට ආයේ වාහන නම් ගේන එකක් නෑ. ලක්‍ෂ 37ක් විතර දීලා ඇල්ටෝ , ලක්‍ෂ 12ක් දීලා ත්‍රීබීල්, ලක්‍ෂ 7ක් දීලා ඉන් දියන් බයික් පැද පැද තමා සිංහලුන්ට ඉන්න වෙන්නේ. ඉන් දියාවෙන් දිරන ලඩි ගේන වෙලාවේ 200%ක බද්දක් ගහලා හොද ජපන් බයික් ටිකක්, පොඩී කාර් ටීකක් ගෙනාවා නම් රටටත් ලාබයි. මිනිස්සුන් ගේ පොකට් එකටත් ලාබයි.
     
    • Like
    Reactions: 2osama