වාහන කාක්කෙක් බලපන් කෝ මකටින් පාර මුගේ,

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉන් දියාවෙන් දිරන ලඩි ගේන වෙලාවේ 200%ක බද්දක් ගහලා හොද ජපන් බයික් ටිකක්, පොඩී කාර් ටීකක් ගෙනාවා නම් රටටත් ලාබයි. මිනිස්සුන් ගේ පොකට් එකටත් ලාබයි.

    එහෙම බෑ ඉතින් ක්‍රෙඩිට් ලයින් එකක් හරි දෙන්න ඉන්නෙ ඉන්දියාව නේ :ROFLMAO:
     
    • Like
    Reactions: 2osama and helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    එහෙම බෑ ඉතින් ක්‍රෙඩිට් ලයින් එකක් හරි දෙන්න ඉන්නෙ ඉන්දියාව නේ :ROFLMAO:
    ඒක වෙනම කතාවක්නේ බන්. මේ අර්බුධ එන්න කලින්, කොරෝනා එන්න කලිනුත් මුන් කරේ ඉන් දියන් ලඩි ලංකාවේ පුරවපු එක. අපේ සීයලා, තාත්තලා ජපන් , යුරෝප් වාහන පැදලා, අපිත ඉන් දියන් ලඩිවල යන්න උන අමුතු රටක් බන් මේක. 2015 ඇල්ටො එක හදලත් අවුරුදු 8යි. ඒත් දැනටත් ගොඩක් වාහනවල දිරුම් තියනවා. ඒවගේම ඩීමෝ බට්ටගෙත් දිරුම් තියනවා සෑහෙන්න. බොඩිය දිරුවත් කමක් නෑ කියමුකෝ. ඒත් චැසි දිරුවම මොකද බන් කරන්නේ. මේ ඉන් දියන් කාරයෝ පරණ යකඩ උණූ කර කර වාහන හදනවා. අන්තිමට අවුරුදු 5 යද්දි වාහනේට බඩු පැකට් වෙනවා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සමහර ජපන් කාර් 100% බදු ගහලත් ලංකාවේ මුදලින් ලක්‍ෂ 20-30ට දෙන්න පුළුවන්. ඒත් අපේ බේසික් සන්ලා එක්ක කොරන්න බෑනේ. ඇමති කෙනෙක් වෙන්නම වෙනවා හොද වාහනයක් පදින්න. මේ ආත්මෙකට ආයේ වාහන නම් ගේන එකක් නෑ. ලක්‍ෂ 37ක් විතර දීලා ඇල්ටෝ , ලක්‍ෂ 12ක් දීලා ත්‍රීබීල්, ලක්‍ෂ 7ක් දීලා ඉන් දියන් බයික් පැද පැද තමා සිංහලුන්ට ඉන්න වෙන්නේ. ඉන් දියාවෙන් දිරන ලඩි ගේන වෙලාවේ 200%ක බද්දක් ගහලා හොද ජපන් බයික් ටිකක්, පොඩී කාර් ටීකක් ගෙනාවා නම් රටටත් ලාබයි. මිනිස්සුන් ගේ පොකට් එකටත් ලාබයි.
    එතකොට කොමිස් එක දෙන්නේ කව්ද එයාලට
     
    • Like
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    නාකි මයින පඩි කැපුවද බන් ?? මේ ටිකේ සද්ද නැත්තෙ ඇයි ? ටැක්ස් වැදුනද ?