සමහර ජපන් කාර් 100% බදු ගහලත් ලංකාවේ මුදලින් ලක්‍ෂ 20-30ට දෙන්න පුළුවන්. ඒත් අපේ බේසික් සන්ලා එක්ක කොරන්න බෑනේ. ඇමති කෙනෙක් වෙන්නම වෙනවා හොද වාහනයක් පදින්න. මේ ආත්මෙකට ආයේ වාහන නම් ගේන එකක් නෑ. ලක්‍ෂ 37ක් විතර දීලා ඇල්ටෝ , ලක්‍ෂ 12ක් දීලා ත්‍රීබීල්, ලක්‍ෂ 7ක් දීලා ඉන් දියන් බයික් පැද පැද තමා සිංහලුන්ට ඉන්න වෙන්නේ. ඉන් දියාවෙන් දිරන ලඩි ගේන වෙලාවේ 200%ක බද්දක් ගහලා හොද ජපන් බයික් ටිකක්, පොඩී කාර් ටීකක් ගෙනාවා නම් රටටත් ලාබයි. මිනිස්සුන් ගේ පොකට් එකටත් ලාබයි.