වාහන කැපිල්ල

siripera

Active member
  • Oct 11, 2009
    350
    165
    43
    වාහන තියෙන අය මේ දවස් වල ටිකක් අවධානයෙන් ඉන්න.
    කාලකන්නි සෙට් එකක් දොරවල් කපන වැඩක් යනවා කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය පැති වල.
    මේ ඔක්කොම වෙලා තියෙන්න රෑ/පාන්දර. වත්ත ඇතුලටම ඇවිත් කපලා ඇතුලේ තියෙන සල්ලි, වටිනා බඩු අරන් යනවා.

    https://imgur.com/xBIrNQ4

    https://imgur.com/2a1IK4O

    https://imgur.com/kkhjZc2
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113
    g0av5nM.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අම්මෝ පිස්සු හැදෙනව නේ... ඇයි කාර් එලාම් සිස්ටම් එක වැඩ කරන්නෙ නැද්ද ඔච්චර දෙයක් කරද්දිවත්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113
    පොඩි garage කාමරයක් හදල ඒකට sliding door එකක් දාපන් බන්.. :P

    වෙහෙර ගිලපු යකාට අග්ගලාව කජ්ජක්ද කියන්නැහේ කාර් දොරක් කපන එකාට තුනී Sliding door තහඩුවක් මොකක්ද බං
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    අම්මෝ පිස්සු හැදෙනව නේ... ඇයි කාර් එලාම් සිස්ටම් එක වැඩ කරන්නෙ නැද්ද ඔච්චර දෙයක් කරද්දිවත්....

    වැඩ දන්නා එකෙක්...
    එකකවත් alarm වැදිලා නෑ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    වෙහෙර ගිලපු යකාට අග්ගලාව කජ්ජක්ද කියන්නැහේ කාර් දොරක් කපන එකාට තුනී Sliding door තහඩුවක් මොකක්ද බං

    උන් garage කපන්න එන්නෙ නෑ බන්. උන් බලන්නෙ ඒ වෙලාවෙත් තව වාහනයක් කපන්න.. garage දොරක් කපල එක වාහනයක් අරින වෙලාවෙ උන්ට එලියෙ තියන වාහන 2 ක් කපන්න පුලුවන්නෙ.. :yes:

    ඇත්තටම මුන් වාහනේ දොර කඩන්නෙ මොනව ගන්නද බන්.. එහෙම වටින දේවල් ඇතුලෙ තියන්නෙ නැහැනෙ බන්.. side power mirror නම් වටිනව.. :confused:
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    උන් garage කපන්න එන්නෙ නෑ බන්. උන් බලන්නෙ ඒ වෙලාවෙත් තව වාහනයක් කපන්න.. garage දොරක් කපල එක වාහනයක් අරින වෙලාවෙ උන්ට එලියෙ තියන වාහන 2 ක් කපන්න පුලුවන්නෙ.. :yes:

    ඇත්තටම මුන් වාහනේ දොර කඩන්නෙ මොනව ගන්නද බන්.. එහෙම වටින දේවල් ඇතුලෙ තියන්නෙ නැහැනෙ බන්.. side power mirror නම් වටිනව.. :confused:

    එක වහනෙක සල්ලි තිබිල 25ක් විතර, තව එකක JBL පොර්ටබ්ලේ ස්පීකර් එකක්.
    රහ වැටිලා තියෙන්නේ...
    ඒකයි දිගටම කපාගෙන යන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113

    ඇත්තටම මුන් වාහනේ දොර කඩන්නෙ මොනව ගන්නද බන්.. එහෙම වටින දේවල් ඇතුලෙ තියන්නෙ නැහැනෙ බන්.. side power mirror නම් වටිනව.. :confused:

    :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113
    ඇතුලෙ ගන්න දෙයක් නම් නෑ

    ICE සෙටප් එකයි ස්පෙයා වීල් එකයි ජැක් එක ගහල රෝද 4 යි සයිඩ් මිරර්ස් දෙකයි බොනට් එක ඇරල බැටරියයි වයිපර් බ්ලේඩ් දෙකයි ගලෝගෙන ගියහැකි :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ICE සෙටප් එකයි ස්පෙයා වීල් එකයි ජැක් එක ගහල රෝද 4 යි සයිඩ් මිරර්ස් දෙකයි බොනට් එක ඇරල බැටරියයි වයිපර් බ්ලේඩ් දෙකයි ගලෝගෙන ගියහැකි :D

    අලුතින් වාහන ගද්දි තෙල් වැඩකරන එක විතරක් බලල මදි දැන්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ICE සෙටප් එකයි ස්පෙයා වීල් එකයි ජැක් එක ගහල රෝද 4 යි සයිඩ් මිරර්ස් දෙකයි බොනට් එක ඇරල බැටරියයි වයිපර් බ්ලේඩ් දෙකයි ගලෝගෙන ගියහැකි :D

    එහෙම පුලුවන්නන්ම් උන් වාහනේම මස් කරල කැන්ටර් බාගෙක දාගෙන අරන් යයි :sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,424
    113
    Pare wahana nawattala hijack karana sceneuth tiyenawane dan?keri sinhalu wediwela.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    mun wahane athule thiyene ewa ussanne. kisi deyak penna thiyanna epa wahane athule. professional horu set ekak mun.door eka kapuwata passe un wahaneta negala door eka close karan shape eke badu ussanawa lu. open garage, palu parawal ayine thiyene wahana walata thama shot eka denne.