oya BYD ekata wenneth Leaf ekata wechcha dema thamai. kohomath oya Chineese badu wala qulitiya balaganna puluwan thawa 5 years wage yaddi
LEAF කියන්නේ EV එපා කරන්නම හදපු ජපන් වාහන නේ..
කොරහේ කිබුල්ලුත් දකින පොරක් මේ නම්..මූට මූ ඇරෙන්න අනිත් ඔක්කොම හොරු..,කපටිහරියටම මේ කාලේ වෙද්දී, ආනයන අවසර දෙන බව දැනගෙන, pre -orders ගත්තේ පේන බලලා වෙන්න ඇති.Foreign employers ලට දුන්න permit එකෙන් demo unit ගෙනාපු එකම වැරදි වැඩක්.
Toyota, United, AMW වලටවත් බැරි වුණා ඒ ගේම් එක ගහගන්න.
John Keels කියලා සුදනෝ ද? උන් වරාය ජැටියේ ගේම් එකෙත් ඉන්නවා, අදානි වගේ සටකපට එකෙක් එක්කත්.
