වාහන ගන්නවානම්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,223
    2,525
    113
    මේ කතාව මේ දවස් වල වාහන ගන්න බලන් ඉන්න අයට වැදගත් වෙයි

    මේ උපදෙස් පිලිගන්න එක නොගන්න එක ඔබගේ කාර්‍යක් මේක මට කිව්වෙ දැනට සේල් එකක් කරන කලින් හොද වාහන බ්‍රොකර් කෙනෙක්, සීසර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.

    මේ ඔහු මට කියපු දේ ඒ හැටියෙන්ම

    "මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට ගෙනැල්ලා ගානක් තියලා විකුනන එක තමා සේල් වල කරන්නේ.
    මන් මේ මල්ලිට නිසා කියන්නේ මේ දවස් වල වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න ගොඩක් උන් බොරදියේ මාලු බාන සීන් එකක් කරන්නේ බං පුලුවන්නම් නොගෙන හිටහන් සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.

    කවදා හරි වාහන ගෙන්වන්න දෙනවා මුන්ට ඕක හිර කරන් ඉන්න බෑ හැමදාම අඩුම තරමේ ඊලග චන්දෙට අවුරුද්දකට කලින් හරි වාහන ගේන්න දෙනවා හැබයි ඉස්සර මිලට වඩා නම් වැඩි වෙයි හැබැයි දැන් මේ යන ගනන් වලට වඩා නම් සෑහෙන අඩු වෙයි.

    දැන් වෙලා තියෙන්නේ වාහනයක් මාරු කරන්න ඔනේ එකා දල්ලේ ගානක් කියනවා මොකෝ ඌ ගන්න ඉන්න එකත් ගනන් නිසා ඕක ගන්න සේල් කාරයෝ ඊට වඩා ගානක් කියනවා ඒකට ඉතින් දැන් යන ගනන් වලට මිනිස්සු පුරුදු වේගෙන එන්නේ.

    උබට ගන්නම ඕනේ නම් ඔය මාකට් මොඩල් පුලුවන් තරම් මගඇරපන් ඒවා ලක්ශ 20, 30 වැඩි උන ඒවත් තියෙනවා ඒවා නොවටිනා ගනන්
    එච්චර මාකට් නැති ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ශ 5 අවට වගේ වාහන එන්න ගත්තම වෙන පාඩුව අඩු කරගන්න පුලුවන් ඒවාට ගියොත්.

    Fb ikman වගේ ඉන්ටර්නෙට් එකෙන් වාහන බලලා ගන්නවාට වඩා අඩුවෙන් එලියේ රවුමක් ගහලා වාහනයක් හොයා ගන්න පුලුවන්"

    ඔන්න පොර කියපු ටික එක පොකුරට ප්‍රයෝජනවත් එකෙක් වැඩක් ගත්වා....
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,094
    113
    Leasing World
    "මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට ගෙනැල්ලා ගානක් තියලා විකුනන එක තමා සේල් වල කරන්නේ.
    මන් මේ මල්ලිට නිසා කියන්නේ මේ දවස් වල වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න ගොඩක් උන් බොරදියේ මාලු බාන සීන් එකක් කරන්නේ බං පුලුවන්නම් නොගෙන හිටහන් සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.

    sale karayo thaam bn kanne market ekama
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,370
    8,004
    113
    Black Pearl
    Me yana widiyata wahana gennanna dei kiyala hithanna baha
    Dollar nathi nisa anduwa dan wena podi podi dewaluth gena eka nawattala tiyenne

    Wahanayak ganna oni nam wahanayak ganna, habai ara kiwwa wage dan tiyana wahana oya ganan walat watinne naha (lankawe kalinuth ehemai tax nisa), sirawata kiwwoth Uber PickMe yana eka hama welema labai wahanayak maintain karanawata wada, eth scene eka corona nisa anunge wahana wala yannat ba
     
    සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.

    උගේ මොලේ තරම හිතා ගත්තහැකි :lol: End of Discussion! :rofl:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    7,182
    523
    113
    vahana genna beri wela innakotath rajayatath kochchara paduda? million ganang paduy.. Rupiyala isthawara karala peg karala tiyaganna wei, dan UK walin Dubai wage ratawal walata yanna ida denawa, vaccine karapu ayata, kohomath thawa 6-12 months walin thamai balaganna wenne.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,954
    2,395
    113
    ඔව් බන් ඔය කියන කතාව සහතික ඇත්ත 2020 තිබ්බ මිලයි දැන් තියන මිලයි බලපන් පිස්සු හැදෙනවා වාහන ගෙන්නනෙ නැති එක හරී එත් මුන් ඩොලර් රෙට් එක වැඩියි කියනව නේ ඩොලර් රෙට් එක වැඩිඋනේ ලගදි නේ අවුරුදු 10 පරන වාහනයත් ඩොලර් රෙට් වැඩි කියලා විකුනන එක සාදරණ නැහැ නේ 2021 එකේ තියන ඩොලර් රෙට් එක නෙවෙයි 2011 තිබ්බෙ පරන ලඩත් විකුනන්න හදන්නෙ ඩොලර් රෙට් කියලා:lol:
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    423
    79
    28
    Okkoma open papaers ane manda gon harak gihin karagahala unut open papersna tiya gannwa mokak hari ks ekak unama polimata police gane yanna wenne
     
    • Like
    Reactions: ITGuy25

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,223
    2,525
    113
    උගේ මොලේ තරම හිතා ගත්තහැකි :lol: End of Discussion! :rofl:
    මුලු ජිවිත කාලේම මෙහෙම යන්න නෙවෙ කියන්නේ ගොඩක් වෙලාවට ලබන අවුරුද්දෙ වාහන ගේන්න දෙයි. ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රික් වාහන වලට ප්‍රමුකතාව හම්බෙයි.

    පොදුවේ මැස්ඩා මිට්සුබිෂි ඩයිහට්සු ඉන්දියන් සමහර බ්‍රෑන්ඩ් මැලේසියානු වාහන නිසාත් වල සමහර මොඩල් ගොඩක් ගනන් ගිහින් නැහැ

    තව අවස්තාවල් තියෙනවා ටුවරිසම් කරපු අයගේ වාහන ලීස් ගෙවන් යන්න ගන්න පුලුවන් මම දන්න කෙනෙක් එහෙම ගත්තා

    ඉන්ටනෙට් එකෙන් නැතුව එලියෙන් බලන්න ගන්න ඕනේ නම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,185
    17,173
    113
    KY
    කොරෝනා එක්ක ගිය අවුරුද්දෙ වාහන ගෙන්නන එක නතරන කරනකොට ඩොලර් එක 184ක් වගේ නේ ගියේ. දැන් 199යි.රුපියල් 16ක වගෙ වෙනසක් වෙන්නෙ.


    එහෙමයි කියලා ලක්ශ 80 ප්‍රිමියො එක කෝටි 2ක් වෙන්න බෑ. ලක්ශ 15 අලයිට් එක ලක්ශ 30ක් වෙන්න බෑ. ලක්ශ 32 විට්ස් එක ලක්ශ 60ක් වෙන්න බෑ.

    ඩොලර් එකට සාපෙක්ශව 150,000ක් වගෙ තමා ගාන අඩු වැඩි වෙන්න ඕන. මේ දවස් වල වැඩි ගනන් වලට වාහන ගන්න උන්ට එක්කො හිත හදාන් ලීසිං ෆිනෑන්ස් දාල ගන්නවා නම් ගේවාන යන්න වෙනවා. එහෙම නැත්නම් ඉතිං වහාන ගේන්න දුන්න කාලෙක ලීසිං ෆිනෑන්ස් කම්පැනියට වාහනෙ සින්න වෙන්න දෙන්න වෙනවා.

    වාහන 2025 ගෙනාවත් ප්‍රිමියො එක නම් කෝටි 2ක් වෙන්නෙ නෑ. ආන්ඩුවට එහෙමනම් බදු වැඩි කරන්න වෙනවා. එහෙමයි කියලා අලුත් ප්‍රිමියො එක කෝටී 2ක් වෙන්න නම් ටැක්ස් වෙන්නෙ නෑ.

    ඊලග චන්දෙ දී ආන්ඩුවට කොරෝනා වලින් කිච උන කිච වීම හදාගන්න එක්ක ලොකු බද්දක් අය කොරොත් අනිවා ගෙදර යන්න වෙන්නෙ.
    6-ADAD481-E640-4-C5-C-9-D31-2604-A815-CDBD.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    7,182
    523
    113
    kotiyak tiya laksha 50k tiyena aya atha ussanna balanne?

    hugak minissunta jobs nehe, business nehe, thawakalikawa, mokak hari deyak wikunaala inna puluwan, hebei long term ekedi, USD uda giyoth hema deyakma ganang wedi wenawa.

    rate minissunta kanna beri wenakota, rate minissunta hariata sathutak nathi eke, mona premio da?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,185
    17,173
    113
    KY
    kotiyak tiya laksha 50k tiyena aya atha ussanna balanne?

    hugak minissunta jobs nehe, business nehe, thawakalikawa, mokak hari deyak wikunaala inna puluwan, hebei long term ekedi, USD uda giyoth hema deyakma ganang wedi wenawa.

    rate minissunta kanna beri wenakota, rate minissunta hariata sathutak nathi eke, mona premio da?
    සිරා
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    282
    362
    63
    ඔව් බන් ඔය කියන කතාව සහතික ඇත්ත 2020 තිබ්බ මිලයි දැන් තියන මිලයි බලපන් පිස්සු හැදෙනවා වාහන ගෙන්නනෙ නැති එක හරී එත් මුන් ඩොලර් රෙට් එක වැඩියි කියනව නේ ඩොලර් රෙට් එක වැඩිඋනේ ලගදි නේ අවුරුදු 10 පරන වාහනයත් ඩොලර් රෙට් වැඩි කියලා විකුනන එක සාදරණ නැහැ නේ 2021 එකේ තියන ඩොලර් රෙට් එක නෙවෙයි 2011 තිබ්බෙ පරන ලඩත් විකුනන්න හදන්නෙ ඩොලර් රෙට් කියලා:lol:
    dan nam wahana ganan yanne dollar rate nisa neme supply ekak nathi nisa :no: