ලංකාවේ වාහන මාකට් එක හදන්නේ පොලිටීශියන් ල,
බදු වැඩි කලහම උන්ට පර්මිට් විකුණන්න පුළුවන් ලොකු ගණන් වලට, උන් දැන් දත කාගෙන ඉන්නේ ඊළඟ පර්මිට් ටික ගන්නකම්, මම හිතන්නේ දැන් මිලට හරි යන්නම ටැක්ස් එකත් එකතු කරන්න ලොකු ඉඩක් තියෙනවා කියල, දැන් ඉම්පෝට් කරන්න දුන්නොත් ඒ ඇසිල්ලේම අති විශාල ඉල්ලුමක් එනවා, බොහෝ විට කොවිඩ් එකෙන් රිකවර් වුනේ වත් නැති රටට ඔරොත්තු නොදෙන තරම් ඉල්ලුමක් ක්ෂණයෙන් ඇතිවෙනවා, ඉතින් ඒක වළක්වන්නත් ටැක්ස් එක වැඩි කරන්න වෙනවා, එහෙම නැත්නම් වාහන ආනයන පුද්ගලිකව කරන්න දෙන්නේ නෑ, සේල්කාරයන්ට කෝටාවක් දෙන්නත් ඉඩක් තියෙනවා, ඒ කියන්නෙත් ඉල්ලුම් වැඩි වෙන එක. ගොඩක් ප්‍රසිද්ධ සේල් එහෙමත් අයිති පොලිටීශියන් ල ට කියනවා නේ. කොහොමත් අන්තිමේ දිනන්නේ පොලිටීශියන් ල.