වාහන ගන්නවානම්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ වාහන මාකට් එක හදන්නේ පොලිටීශියන් ල,

    බදු වැඩි කලහම උන්ට පර්මිට් විකුණන්න පුළුවන් ලොකු ගණන් වලට, උන් දැන් දත කාගෙන ඉන්නේ ඊළඟ පර්මිට් ටික ගන්නකම්, මම හිතන්නේ දැන් මිලට හරි යන්නම ටැක්ස් එකත් එකතු කරන්න ලොකු ඉඩක් තියෙනවා කියල, දැන් ඉම්පෝට් කරන්න දුන්නොත් ඒ ඇසිල්ලේම අති විශාල ඉල්ලුමක් එනවා, බොහෝ විට කොවිඩ් එකෙන් රිකවර් වුනේ වත් නැති රටට ඔරොත්තු නොදෙන තරම් ඉල්ලුමක් ක්ෂණයෙන් ඇතිවෙනවා, ඉතින් ඒක වළක්වන්නත් ටැක්ස් එක වැඩි කරන්න වෙනවා, එහෙම නැත්නම් වාහන ආනයන පුද්ගලිකව කරන්න දෙන්නේ නෑ, සේල්කාරයන්ට කෝටාවක් දෙන්නත් ඉඩක් තියෙනවා, ඒ කියන්නෙත් ඉල්ලුම් වැඩි වෙන එක. ගොඩක් ප්‍රසිද්ධ සේල් එහෙමත් අයිති පොලිටීශියන් ල ට කියනවා නේ. කොහොමත් අන්තිමේ දිනන්නේ පොලිටීශියන් ල.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔය පඩ ශෝ දාන්න වෙන්නෙ නෑ. ඊලග පාර දිනයි කියලා හිතනවා ද බන් ටැක්ස් වැඩි කරන්න ? 😅

    රාජපස්ස කියන නම ගෑවුන එකෙක්ටවත් බස් එක්ක කොන්දොස්තර ජොබ් එකක්වත් නැති වෙයි මෙහෙම රට විනාස කරන එකෙන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    dan nam wahana ganan yanne dollar rate nisa neme supply ekak nathi nisa :no:

    Wahana digatama gennana denna tibba.. ehenam minissu panic wela wahana ganne na..
    Thanikara panic buying ekak thiyenne...

    Dan minissu wahana ganne issarahata aye wahanayak ganatama bari wei kiyalai... Fd rate adu nisa fd dala tibba ewun okkoma wahana aran danawa...

    Anika me free ad danta dena site nisa thamai une Meka godakma... Ude dala hawasa ad delete karanwa...Eka dakala anik ewunuth e gana danawa...

    N issarahata wahana Mila adu wenawada? Na... Meka digatama wadi wenawa... Man hithanne na thawa saaahena kalekata Lankawata wahana gennananta dei kiyala.. dunnath restrictions dala dei podi ganak... 2025 wath wenakal aduma yai issara wage wenna...

    Theeranaya thaman sathui... Dan wadi milata wahanayak Hari aran padinawada... Nathnam iwasala passe padinawada kiyana Eka...
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මේ කතාව මේ දවස් වල වාහන ගන්න බලන් ඉන්න අයට වැදගත් වෙයි

    මේ උපදෙස් පිලිගන්න එක නොගන්න එක ඔබගේ කාර්‍යක් මේක මට කිව්වෙ දැනට සේල් එකක් කරන කලින් හොද වාහන බ්‍රොකර් කෙනෙක්, සීසර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.

    මේ ඔහු මට කියපු දේ ඒ හැටියෙන්ම

    "මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට ගෙනැල්ලා ගානක් තියලා විකුනන එක තමා සේල් වල කරන්නේ.
    මන් මේ මල්ලිට නිසා කියන්නේ මේ දවස් වල වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න ගොඩක් උන් බොරදියේ මාලු බාන සීන් එකක් කරන්නේ බං පුලුවන්නම් නොගෙන හිටහන් සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.

    කවදා හරි වාහන ගෙන්වන්න දෙනවා මුන්ට ඕක හිර කරන් ඉන්න බෑ හැමදාම අඩුම තරමේ ඊලග චන්දෙට අවුරුද්දකට කලින් හරි වාහන ගේන්න දෙනවා හැබයි ඉස්සර මිලට වඩා නම් වැඩි වෙයි හැබැයි දැන් මේ යන ගනන් වලට වඩා නම් සෑහෙන අඩු වෙයි.

    දැන් වෙලා තියෙන්නේ වාහනයක් මාරු කරන්න ඔනේ එකා දල්ලේ ගානක් කියනවා මොකෝ ඌ ගන්න ඉන්න එකත් ගනන් නිසා ඕක ගන්න සේල් කාරයෝ ඊට වඩා ගානක් කියනවා ඒකට ඉතින් දැන් යන ගනන් වලට මිනිස්සු පුරුදු වේගෙන එන්නේ.

    උබට ගන්නම ඕනේ නම් ඔය මාකට් මොඩල් පුලුවන් තරම් මගඇරපන් ඒවා ලක්ශ 20, 30 වැඩි උන ඒවත් තියෙනවා ඒවා නොවටිනා ගනන්
    එච්චර මාකට් නැති ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ශ 5 අවට වගේ වාහන එන්න ගත්තම වෙන පාඩුව අඩු කරගන්න පුලුවන් ඒවාට ගියොත්.

    Fb ikman වගේ ඉන්ටර්නෙට් එකෙන් වාහන බලලා ගන්නවාට වඩා අඩුවෙන් එලියේ රවුමක් ගහලා වාහනයක් හොයා ගන්න පුලුවන්"

    ඔන්න පොර කියපු ටික එක පොකුරට ප්‍රයෝජනවත් එකෙක් වැඩක් ගත්වා....
    Dan uba kiyanne wahana ussana seser eka hena moka karayek kiyalada... ane bn uta uge jieitheth sure nathuwa mona wahana market predictions da bn...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් අතේ සල්ලි වලින් ඉඩමක් අරන් , වාහනේට තෙල්, insurance දාන සල්ලි වලින් pickme Uber යනවා.
    සැපේ ඉ‌න්නේ

    හොද වෙලාවට ඉඩමක් අරන් දැම්මෙ බන්. ඇස් වහන කොටි 7කට විතර දෙන්න පුලුවන් ඇඩ් එකක් නොදා..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ කතාව මේ දවස් වල වාහන ගන්න බලන් ඉන්න අයට වැදගත් වෙයි

    මේ උපදෙස් පිලිගන්න එක නොගන්න එක ඔබගේ කාර්‍යක් මේක මට කිව්වෙ දැනට සේල් එකක් කරන කලින් හොද වාහන බ්‍රොකර් කෙනෙක්, සීසර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.

    මේ ඔහු මට කියපු දේ ඒ හැටියෙන්ම

    "මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට ගෙනැල්ලා ගානක් තියලා විකුනන එක තමා සේල් වල කරන්නේ.
    මන් මේ මල්ලිට නිසා කියන්නේ මේ දවස් වල වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න ගොඩක් උන් බොරදියේ මාලු බාන සීන් එකක් කරන්නේ බං පුලුවන්නම් නොගෙන හිටහන් සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.

    කවදා හරි වාහන ගෙන්වන්න දෙනවා මුන්ට ඕක හිර කරන් ඉන්න බෑ හැමදාම අඩුම තරමේ ඊලග චන්දෙට අවුරුද්දකට කලින් හරි වාහන ගේන්න දෙනවා හැබයි ඉස්සර මිලට වඩා නම් වැඩි වෙයි හැබැයි දැන් මේ යන ගනන් වලට වඩා නම් සෑහෙන අඩු වෙයි.

    දැන් වෙලා තියෙන්නේ වාහනයක් මාරු කරන්න ඔනේ එකා දල්ලේ ගානක් කියනවා මොකෝ ඌ ගන්න ඉන්න එකත් ගනන් නිසා ඕක ගන්න සේල් කාරයෝ ඊට වඩා ගානක් කියනවා ඒකට ඉතින් දැන් යන ගනන් වලට මිනිස්සු පුරුදු වේගෙන එන්නේ.

    උබට ගන්නම ඕනේ නම් ඔය මාකට් මොඩල් පුලුවන් තරම් මගඇරපන් ඒවා ලක්ශ 20, 30 වැඩි උන ඒවත් තියෙනවා ඒවා නොවටිනා ගනන්
    එච්චර මාකට් නැති ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ශ 5 අවට වගේ වාහන එන්න ගත්තම වෙන පාඩුව අඩු කරගන්න පුලුවන් ඒවාට ගියොත්.

    Fb ikman වගේ ඉන්ටර්නෙට් එකෙන් වාහන බලලා ගන්නවාට වඩා අඩුවෙන් එලියේ රවුමක් ගහලා වාහනයක් හොයා ගන්න පුලුවන්"

    ඔන්න පොර කියපු ටික එක පොකුරට ප්‍රයෝජනවත් එකෙක් වැඩක් ගත්වා....

    කොහොමත් ඔය සෙල්ලමට වැඩි ආයුෂ නැහැ , 2020 LC ඔපෙන් කරපුව රට ඇතුලට ගන්න order එක ලගදීම දෙයි වගේ. දැන් තියෙන වාහන මාර්කට් එකට බදු ගහලා පට්ට profit එකක් ගන්න පුළුවන් ආණ්ඩුවට. ගෙන්නපු එවුන්ට වැල්ලෙන්නයි වෙන්නේ තව ටික කාලයකින්.

    දැන් ප්රිමියෝ එක කොටි 2යි. ඕක ගිය අව්රුද්දෙ LC ඕපන් කරන්න ඇත්තේ ලක්ෂ 50 60 වගේ දෙන්න බලාගෙන , දැන් ගෙන්නපු එකාට ලංකාවේ තියෙන මාර්කට් එකට බදු ගැහුවොත් ගෙන්නපු ගාන වගේ තුන් ගුණයකට වඩා ගෙවන්න වෙනවා. මම දැක්ක සමහර වාහන ගෙන්වන සංගම් වල අය අඩනවා මේකට රජය මැදිහත් වෙන්න කියලා. මොකද උන්ට ලගදීම කන්න තියෙන ටොපිය ගැන ඉගි වැටිලා ඇති. උන්ම තමා මාකට් එක කෑවේ. කාලකන්නි.

    කඩවත මහර CS කාර් සෙල් එකේ තියෙනවා unregister වාහන. උන් විකුනන්නේ නැද්ද නැත්නම් වැඩි වෙන මිල ගණන් වලට වඩා උන් විකුණනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ .................
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    wahaneta tax ghala gov ekata profit gnna pluwan.
    okunta salli onnam okun achchu hari gahanwa.

    prasne thiyenne denna $ nathi eka.
    wahana genwa kiyanne $ eliyata yana eka witharane.

    ekane eka parak kiwwe pitarata inna unta ehn wahane aran dala ehnma full tax ekath $ walin gewanna kiyala.

    anna ethkota $ enwa.
     
    • Like
    Reactions: dj gamaya